Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Nethmira official
Description
හැමදෙනාම ආදරයෙන් පිලිගන්නවා අපේ යූටුයුබ් නාලිකාවට❤️🙏❤️ ඔබ සමට සුභ දවසක්🙏🙏
Subscribers
36.7K
Subscriptions
Recent Activity
|
Nethmira official
සතුට සැනසුම නිදුක් නීරෝගි සුව පිරි
සුන්දර දවසක් වේවා සම්මා සම්බුදු සරණයී 🙏🪷🙏🪷🙏🪷
|
||
|
Nethmira official
අප ආ තැන අප කවදාවත් අමතක නොකළ යුතුය එහෙත් ඉන් අදහස් වන්නෙ අප නැවත
ආපසු යා යුතු බව නොවේ ...
සුබ උදැසනක් වාසනාවත්ත දවසක් වේවා
තෙරුවන් සරණයී ...🙏🌹🙏🌹🙏🌹
|
||
|
Nethmira official
පීඩනය නිසා ජීවිතය අත්හරින්න එපා
පීඩනය දෙන මිනිස්සුන්ව අත්හරින්න ...
වාසනාවත්ත සුබ උදැසනක් වේවා තෙරුවන් සරණයී 🙏🌹🙏🌹🙏🌹
|
||
|
Nethmira official
https://youtu.be/WJ9z0LH4q4Y?si=_h8I2...
මගේ රස්සාව සතුටින් කරන මං 👍👍❤️❤️❤️
|
||
Friends
Channel Comments
|
DearMaya_Vlog
(3 months ago)
අක්කා එකත් ගොඩක් රස ඇති. මේ දවස්වල ඉඳුණු කෙසෙල් වලින් හදන කෑම ජාති ගොඩක් ඔයා අරගෙන ආවා.. නියමයි...
|
|
dilshanadareiisahodaryo
(2 months ago)
අද විඩ්ඕ එක ගොඩක් ලස්සනයි පිළිවෙලට වැඩ කරා බුදුසරණයි ️️
|
|
ShanikaYg
(3 months ago)
අනේ අක්ක කවදාවත්ම මම හදලා නෑ රස ඇති ඔය නියමෙට හැදුවා
|
|
DhammikaAbesingha-n8t
(3 months ago)
රස පාටයි ,ස්තුතියි ඔයාට ,,සතුටින් සුවෙන් පරිස්සමින් ඉන්න ️️
|
|
Barbaras68
(3 months ago)
ගොඩක් රස පුඩිමක් නේද හදලා ඉවරනේ අපි. මේ මග එනවා කමු ️️️
|
|
MemoryBook1234
(3 months ago)
Eka nam shook akka️ rasapatai aluth resipi ekka matanambudusaranai
|
|
TimeOnLochi
(3 months ago)
Kawadawath me vidiyata nam hadala naha menikaa..dekkama asa hithuna ..aniwarenma try karala balanna oni ....adarei manikaa
|
|
HeartOfSimpleLife
(3 months ago)
math yanna hitagena inne kuweit oyath ekka matha ekathu una budu daranai
|
|
AnuMMRChannel
(3 months ago)
ඒ පුඩිම නියමයි බුදුසරණයි
|
|
KumuduWithFamily
(3 months ago)
මගෙ ආසම කෑමක් තමයි පුඩිං සුපිරියි
|
|
lifewithruvi-o8z
(3 months ago)
හෙට හදන්න ඕන .
|
|
DISAIN-h3k
(3 months ago)
|
|
susilawitharana1029
(3 months ago)
|
|
NaTure_Is_My_Heart
(3 months ago)
|
|
chathuminiddddd-y3k
(3 months ago)
|
|
RasataRasak
(3 months ago)
රස ඇති ගොඩාක්
|
|
madulifestyle2280
(2 months ago)
127 .කාලාත් නෑ.හදලත් නෑ අක්කා.රසට ඇති හැබැයි.
|
|
lifewithruvi-o8z
(3 months ago)
අදත් බැලුවා
|
|
chandanaone5953
(3 months ago)
ලස්සනය් රස පාටයි මටත් ඔනෙ
|
|
CookWithRadi
(3 months ago)
ෂා නියමයි අක්කි රස පාටයි
|
Add comment

































