Time On Lochi.
Time On Lochi.'s Channel
 
 
 
 
Time On Lochi.
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Time On Lochi.
Description
Hi🥰🥰🥰මම ලෝචනා
මගේ චැනල් එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිලිගන්නවා🙏🙏🙏මගේ චැනල් එක තුලින් ඔයාලාට cooking , gardening ,traveling ,shopping වගේම මම කොහොමද බබාලාත් එක්ක සැහැල්ලුවෙන් සතුටින් දවස ගත කරන්නේ කියලත් ඔයාලට බලන්න පුලුවන් 🥰🥰🥰
ඉතින් ලස්සන වීඩියෝ බලන්න අමතක නොකර මාව subscribe කරලා තියාගන්නකෝ.....ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි❤️❤️❤️

හැමදාමත් ඔයාලට ආදරේ කරන මම
Time On Lochi❤️❤️

Subscribers
4.81K
Subscriptions
Recent Activity  
Time On Lochi. අද දවසේ නැගිටපු ගමන් phone එක අතට ගත්තම දැකපු ඒ මුල්ම video එක🥰🥰🥰මීට මාස තුනකට විතර කලින් මොරටුවෙ මිස් කෙනෙක් මගෙන් plant order එකක් දැම්මා...ඇත්තටම මම ඒ කවුද කියලා දන්නෙ නැහැ....කවදාවත් ඇස් දෙකට දැකලවත් නැති ආදරණීය මනුස්සකමක් තියෙන සුන්දර හිතක් තියෙන මිස් කෙනෙක්.....අද ලෝකයේ එක්කෙනෙක් පාගගෙන කකුලෙන් අදින මේ වගේ සමාජෙක මිස්ලා වගේ සුන්දර හිත් තියෙන මිනිස්සු හරිම අඩුයි......එහෙම සුන්දර හිත් තිබුනා නම් මේ සමාජෙ මීට වඩා ගොඩක් සුන්දරයි..... අපි වගේ small business කරන අයට මේ වගේ motivation වෙන්න තවත් ලස්සන යූ ටියුබ් චැනල් එකකින් shoutout එකක් ලබා දුන්නට ගොඩක් ස්තූතියි මිස්.......❤️❤️❤️ Thank you very much miss🥰🥰🥰❤️ Time on lochi❤️❤️ (2 months ago)
 
 
Time On Lochi. ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා🙏🙏🙏සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා 🙏🙏🙏 (3 months ago)
 
 
Time On Lochi. (4 months ago)
 
 
Time On Lochi. ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏 (5 months ago)
 
 
Friends
Channel Comments
මැනික මම වැඩවගයක හිරවෙිලා vlog එක හරිම ගස්සනයි තරහ වෙන්න එපා vlog එක බලන්න පරක්කු වුනා ට තේරුවන් සරනයි පරිසමින් සතුටින් ඉන්න මැනික
dilisworld (1 year ago)
අනේ ලස්සන පැල ටිකක් ️
erandiscooking (1 year ago)
winnervoicestudio-bma (1 year ago)
ඕ ලෝචියෝ සුභම උදෑසනක් වේවා ...ලස්සන්‍යි හොදේ
Lankan-1 (1 year ago)
අනේ ඒ කොලවල ලස්සන
chaniwijayasingha (1 year ago)
හරිම ලස්සනයි මැණික වීඩීයෝ එක
Denuflowersandmylife (1 year ago)
Niyai
AnulaAbeysekara-c6e (1 year ago)
හරිම ලක්ෂණයි️️️️.
AyanbabyWithfamily (1 year ago)
හරිම ලස්සනයි ...
ImalshaIDD (1 year ago)
හරිම ලස්සන යි පැල නම් ගෙදර ගියාම තමා මේව වටින්නෙ ගාඩන් එක හදන්න ඉතිං ආසාවෙන් බැලුවා
ChandraKumudini-m5v (1 year ago)
වටිනවා ලස්සනයි
rishuandishu (1 year ago)
Wow akki e tika nam maram lassanai watinawa️
happylife-d3x (1 year ago)
අනේ හරි ලස්සනයි අක්කේ. දැක්කම පිස්සු හැදෙනවා. මාරම ලාබයි පැල ටික.
VathsalaThennakoon.s (1 year ago)
Anee e patawala lassana
Memoryofthevillage-m5u (1 year ago)
අනේ ලස්සනයි vidio එක ️
rashmisenanayake7927 (1 year ago)
හරිම ලස්සනයි
BuddhisStory (1 year ago)
Harima lassanai …..oya ithin pissu haddanawane appo
SLkasuniWithLife (1 year ago)
ගොඩක් ලස්සන ව්සිතුරු පැල ඔයාට ස්තුතියි ,️️️
හරිම ලස්සනයි පුතේ පාට පාට මල් ලෝකයක්