SL kasuni With Life
SL kasuni With Life's Channel
 
 
 
SL kasuni With Life
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
SL kasuni With Life
Description
SL Kasuni With Life වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ❤️
මේ චැනල් එකෙන් ඔබට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන, සොබාදහමේ අපූරු දර්ශන, ඇවිදින ගමන්, ගවේෂණ, දිනපතා ජීවිතයේ සුන්දර මතක සහ විවිධ අත්දැකීම් නැරඹිය හැකිය.
අලුත් තැන් සොයා යමින්, සුන්දර දසුන් ඔබ වෙත රැගෙන ඒම තමයි අපේ අරමුණ.
🍃 ඇවිදිමු... දකිමු... ජීවිතය විඳිමු.
අපගේ වීඩියෝ අතපසු නොකරන්න Subscribe කර 🔔 Bell එකත් සක්‍රීය කරන්න.
ඔබගේ ආදරය සහ සහයෝගයට හදවතින්ම ස්තූතියි! ❤️
Subscribers
16.4K
Subscriptions
Recent Activity  
SL kasuni With Life මේ ලෝකයේ සැහැල්ලු වෙන්ම හිටියේ සල්ලි තියෙන මීනිස්සු නෙවේයි මානසික නිදහස තියෙන මිනිස්සු ..... වාසනාවත්ත සුබ උදැසනක් වේවා තෙරුවන් සරණයී 🙏🌹🙏🌹🙏🌹 (2 days ago)
 
 
SL kasuni With Life සියළු දුක් දුරුවේවා .. සියළු යහපත සැලසේවා ... දීර්ඝායු වේවා ... සැනසුම ගෙනෙන සුබ දවසක් වේවා සම්මා සම්බුදු සරණයී ....🙏🪷🙏🪷🙏🪷 (5 days ago)
 
 
SL kasuni With Life වෙනස් කළ නොහැකි බොහො දේ ළග ඔබට කළ හැකි එකම දෙය නම් ඔබ වෙනස් වීම පමණී වාසනාවත්ත සුබ උදැසනක් වේවා ජයම වේවා තෙරුවන් සරණයී 🙏🌹🙏🌹🙏🌹 (12 days ago)
 
 
SL kasuni With Life අද දවසේ කරන කියන වැඩ කටයුතු සාර්ථකව කරගෙන දවස සතුටින් ගත කරන්න ඔබ සැමට ලැබේවා සුබ උදැසනක් වේවා සම්මා සම්බුදු සරණයී 🙏🌹🙏🌹🙏🌹 (2 weeks ago)
 
 
Friends
Channel Comments
travelwithjilu (1 year ago)
SimpleLifeWithAvishka (1 year ago)
බැටර් එක එක්ක බිත්තර මිශ්‍ර කරලා හදන බිත්තර රොටි 🏻
SADI9597 (1 year ago)
Wow
Ayomixvlogs (1 year ago)
Nice recipe රස පාටයි thank you for sharing
sumalisomarathne1211 (1 year ago)
Hdanna ona
ShanniFrancis (1 year ago)
ශා නියමයිනේ🏻🏻
travelwithjilu (1 year ago)
Wow nice one
Aනෙතුසලා (1 year ago)
Wow මදු අක්කා share කරපු එකෙන් ආවෙ
YOUCHANNELSL (1 year ago)
නියමයි අක්කි මැනික ..මටත් ආස හිතුනා හදන්න... ඔයා දක්ශයි .. ජයවේවා තෙරුවන්සරණයි මගේ‍ ආදරණිය අක්කී මැනික
නියමයි අක්කේ......ඔයාට ඉස්සරටම යන්න ලැබෙන්න ඕනි..දවසින් දවස
Aldon1004 (1 year ago)
බිත්තර බිත්තර රොටි තමයි රොටි