Ayomi
Ayomi's Channel
 
 
 
🔴live painting
 
 
Ayomi
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Ayomi
Description
🌸 WELCOME TO MY CHANNEL! 🌸

Hello everyone! ❤️ Welcome to my little world!

This channel is all about sharing beautiful moments, real-life experiences and happiness.

✈️ Travel Vlogs – Exploring beautiful destinations, hotels, nature and unforgettable journeys.

🍳 Cooking Vlogs – Sharing delicious homemade recipes and my love for cooking.

🎙️ Podcasts & Real Talks – Honest conversations about life, relationships, society and human behaviour.

💬 Live Chats – Friendly conversations, sharing ideas, answering questions and connecting with wonderful people around the world.

🌷 ආයුබෝවන්! මගේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා!

සංචාරක අත්දැකීම්, රසවත් ආහාර වට්ටෝරු, ජීවිතයට වටිනා අදහස් සහ සුහද කතාබහ තුළින් සුන්දර මතකයන් ඔයාලත් එක්ක බෙදාගැනීමයි මගේ බලාපොරොත්තුව.

ඔයාලගේ ආදරය සහ සහයෝගය මගේ ගමනට ලොකු ශක්තියක්. මේ ගමනට එකතු වෙන හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️

Let’s explore, cook, share, learn and enjoy life together! 🌍
Subscribers
22.3K
Subscriptions
Recent Activity  
Ayomi 🤔 අද ටිකක් ගැඹුරින් හිතමු… ඔබට ඔබේ ජීවිතයේ අතීතයට ගිහින් එක තීරණයක් වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ ඒ අවස්ථාව භාවිත කරනවාද? නැත්නම් අතීතයේ ගත් හැම තීරණයක්ම ඔබට අද ලැබුණු ජීවිතයට යම් පාඩමක් කියා දුන්නා කියලා හිතනවාද? ඔබේ අදහස මොකක්ද? ❤️ (3 hours ago)
Vote on a poll:
1. අවස්ථාව ලැබුණොත් එක තීරණයක් වෙනස් කරනවා
Click to vote
2. අතීතය වෙනස් නොකරනවෙ
Click to vote
3. අත්දැකීම් පාඩම් කරගන්නවා
Click to vote
4. තවමත් තීරණය කරන්න බැහැ
Click to vote
 
 
Ayomi 🎙️ මගේ පළමු Real Talk එක දැන් YouTube තුළින්! ❤️ “Hate Comments? Bad Comments? තිරය පිටුපස සැඟවුණු මිනිසුන්!” මේ ගැන මගේ අදහස් ඔබත් සමඟ බෙදාගන්නයි මේ උත්සාහය. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක බලන්න. ඔබේ අදහසත් Comment එකකින් මට කියන්න. ❤️ ඔයාලගේ ආදරය සහ සහයෝගය මට ගොඩක් වටිනවා. 🙏 👇 Watch my first Podcast here! 🎧 https://youtu.be/S61Kja1pTlU?si=S0Aqm... (1 day ago)
 
 
Ayomi 🌍 අද පුංචි දැනුම් අභියෝගයක්! අපේ පෘථිවියේ සාගර කිහිපයක් තිබෙනවා. ඒ අතරින් විශාලතම සාගරය කුමක්ද කියලා ඔබ දන්නවාද? අද බලමු කාටද නිවැරදි පිළිතුර දෙන්න පුළුවන් කියලා! ❤️ ඔබේ පිළිතුර තෝරන්න. (1 day ago)
Vote on a poll:
1. අත්ලාන්තික් සාගරය
Click to vote
2. ඉන්දියානු සාගරය
Click to vote
3. පැසිෆික් සාගරය
Click to vote
4. ආක්ටික් සාගරය
Click to vote
 
 
Ayomi 🧠 මිනිස් හැසිරීම් ගැන ඔබ දන්නවාද? සමහර වෙලාවට කෙනෙක් නිහඬව ඉන්නවා කියන්නේ එයාට කියන්න දෙයක් නැති නිසාම නෙවෙයි. සමහරු තමන්ගේ හැඟීම් වචනවලින් ප්‍රකාශ කරනවා. තවත් සමහරු නිහඬව ඒවා දරාගන්නවා. අද ඔබේ අදහස දැනගන්න කැමතියි. ❤️ **කෙනෙක් නිහඬව සිටින විට ඒ ගැන ඔබ හිතන්නේ කොහොමද? (2 days ago)
Vote on a poll:
1. එයාට තනියම ඉන්න ඕන ඇති
Click to vote
2. හිතේ ප්‍රශ්නයක් ඇති.
Click to vote
3. එයාගේ ස්වභාවය එහෙම ඇති.
Click to vote
4. නිහඬව ඉන්න කැමති ඇති
Click to vote
 
 
Friends
Channel Comments
lolakidsmixtv5957 (9 months ago (edited))
L12 watching replay.Shrilanka.done watching.nice sharing beautiful content.
chandima-x1q (1 month ago)
තෙරුවණ් සරණයි
skpsendanayaka5838 (6 months ago)
Thanks
shanulyahansadi (10 months ago)
Woow lassanayi ayomi
MiiamaBidhu (10 months ago)
බුදු සරනයි
Nethmiraofficial2006 (10 months ago)
ලස්සන විඩියෝ එකක් ආසවෙන් බැලුවා නංගි තෙරුවන් සරණයී ,️️
lifeunlimitedwithD (10 months ago (edited))
ලස්සන වීඩීයෝ එකක් නංගි සුභ දවසක් ඔයාට
chandanaone5953 (9 months ago)
ලස්සානයි
kalyanisamaranghe5992 (8 months ago)
Price please