Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Kumudu With Family
Description
ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
මගේ නම කුමුදු, Kumudu With Family නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමි! 🍲🍛
මගේ නම කුමුදු, Kumudu With Family නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමි! 🍲🍛
Subscribers
5.34K
Subscriptions
Recent Activity
|
Kumudu With Family
උදාවූ මේ නැවුම් දවස සතුට සැනසීම ලැබෙන සුබ දිනයක්ම වේවා 🙏කරන කියන සියලු දේ හරියාකාරව සාර්ථක කර ගැනීමට හැකි වේවා🙏🙏
|
||
|
Kumudu With Family
ඔන්න එනකම් මගබලන් හිටිය කෙනා අද ආවා 👍හරිම සතුටුයි ඒ වගේම ස්තුතියි හැමෝටම ආදරෙයි ♥️♥️♥️
|
||
|
Kumudu With Family
අදින් ඇරඹෙන නැවුම් දිනයේ මා ඇතුළු ලෝකවාසී සියලුම දෙනාට යහපතම උදාවේවා.සියලු දුක්පීඩා දුරුවේවා 🙏♥️
|
||
|
Kumudu With Family
තුණුරුවනේ ආශිර්වාදයෙන් අද දවසේ කරන කියන සෑම දේම යහපත් වේවා.සියලු රෝග පීඩා දුරු වේවා සැමට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
|
||
Friends
Channel Comments
|
srk_kitchen
(1 month ago)
Mmm හරිම රස පාටයි
|
|
rabee2268
(1 month ago)
අනේ හරිම ශෝක් දවසක හදන්න සේව් කරල තියාගත්තා
|
|
VlogwithRasani-x5p
(1 month ago)
ආසම කෑමක් අක්කා. ඔයා ලේසියෙන් හදන හැටි කියලා දුන්න. අදත් ගොඩක් ලස්සනයි ️
|
|
feliciadesilva6753
(1 month ago)
Superb.delicious thank you for the recipe
|
|
LifeWithJananivlogs
(1 month ago)
ඒක නම් රස පාටයි
|
|
Cravingsbymanu
(1 month ago)
අදනේ බැලුවේ ඒක නම් රස ලේසි කෑමක්නේ නංගි.. ගොඩාක් ස්තුතියි රෙසිපි එක බෙදාගත්තට. ආදරෙයි ජේසු පිහිටයි
|
|
Nethmiraofficial2006
(1 month ago)
සා නියමයි අක්කා ඒක දැක්ක ගමන් කන්න හිතුනා ,️️️️️️️
|
|
CookWithRadi
(1 month ago)
7ෂා නියමයි අක්කි ඒකනම් රස පාටයි
|
|
DisaLakshmi
(1 month ago)
Supirii
|
|
PadmaIrani
(1 month ago)
ෂාාා නියමයි
|
|
LakmaliAththanayaka-z7y
(1 month ago)
අද තමා ඉස්සෙල්ලාම බැලුවේ ඔන්න මමත් ඔයාට එකතු වුණා
|
|
DearMaya_Vlog
(1 month ago)
Wow.... අක්කා හරිම රස පාටයි... නියමයි...
|
|
chinthagunathilaka1095
(1 month ago)
අපි හැදුවා ඔය විදිහට ම අවා ලස්සනට තිබුණි ස්තුතිය
|
|
judithfernando8096
(1 month ago)
නියම recipe ඒකක්..හරියටම ආවා අද..yeast 1/2 tsp ඒකත් දැමිමා..thank u..
|
|
happylife-d3x
(1 month ago)
අනේ අක්කේ මට ඒක දැක්කම ආස හිතුනා , හදන්නම හිතුනා අපේ අම්මත් හදනවා , මම තාම හදල නෑ.. රස මට දැනෙනවා දැනෙනවා වගේ. ..
|
|
මහීmahi
(1 month ago)
Akki pana wow sasa කෑමක්
|
|
UdeniNirupika-n8m2p
(1 month ago)
|
|
AnneMalani
(1 month ago)
|
|
Nizamudin
(1 month ago)
Das ist sehr sehr gut ich liebe dich vielen Dank Ihnen deine Video ist sehr gut ich folge deine Canale
|
|
PhAnulawathi
(1 month ago)
කන්න හිතෙනවා ෂා රසට ඇති
|
Add comment

































