Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Cook With Radi
Description
Hello everyone!!
Welcome to COOK WITH RADI 🙏
Simple, Easy and Authentic Recipes.
As a wife and a mom. I look forward to sharing delicious homemade meals and dessert recipes with you. If you like my channel. I warmly invite you to subscribe and stay tuned for more! 🙏💛💐
Thank you
ආයුබෝවන් 🙏
Cook with radi වෙත සාදරයෙන් පිළිගනිමු! 👩♾️🧿💛
බිරිඳක් සහ මවක් ලෙස මගේ ආදරණීයන්ට මගේ අතින් හැදෙන රසවත් ආහාර සහ අතුරුපස වට්ටෝරු cook with radi channel එක හරහා මම ඔයාලා සමග බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ channel එකට කැමති නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැදෙන්න ආරාධනා කරනවා. 🙏💛💐
ස්තූතියි!

Subscribers
9.44K
Subscriptions
Recent Activity
|
Cook With Radi
බුදු ගුණ බලයෙන්
සියලු යහපත් බලාපොරොත්තු
ප්‍රාර්ථනා ඉටු වන,
සිත් පීඩා, දුක් පීඩා දුරුවී
ගත සිත මනස සුවපත් වන,
නිදුක් නිරෝගී සුවය
නිරන්තරයෙන්ම රැඳෙන,
වාසනාවන්ත සුබ දවසක් වේවා!🙏 🤍
ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏🙏
|
||
|
Cook With Radi
සුන්දර රැයක් පහන් වේවා 🙏
උතුම් බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා පින්වත් ඔබ සැමට 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 දුකින් මිදෙත්වා 🙏 නිවන් දකිත්වා 🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
|
||
|
Cook With Radi
සුබම සුබ උදෑසනක් වේවා!.
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබගේ සියලුම යහපත් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට හැකි වේවා! ඔබ සැමට බුදුසරණයි 🙏🙏🙏
|
||
|
Cook With Radi
සුන්දර රැයක් පහන් වේවා 🙏
උතුම් බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා පින්වත් ඔබ සැමට 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 දුකින් මිදෙත්වා 🙏 නිවන් දකිත්වා 🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
|
||
Friends
Channel Comments
|
CoffeeBreakEnglish-12q
(11 months ago)
🏻
|
|
dumindajayasinghe-e4l
(11 months ago)
🏼
|
|
RohanAruna-v2m
(9 months ago)
Voice ekkama vedio karanna eka balana ayata godak hodai
|
Add comment