Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
🧚BlEsSiNgS_ALL🧚
Description
welcome To the N_a_T_u_R_e_OfFiCiAI YoUtUbE cHaNnEl
Subscribers
39.7K
Subscriptions
Recent Activity
|
🧚BlEsSiNgS_ALL🧚
නිදුක්නීරෝගී දීර්ඝායුෂලැබේන සුභදවසක්😊😊😊😊 වේවා🙏🙏
සියලු බලාපොරොත්තු ඉටුවේවා!!!🙏🙏
සම්මා සම්බුදු සරණයි !!!🙏🙏 !!!☸️ 🙏🙏
|
||
|
🧚BlEsSiNgS_ALL🧚
😍😍😍😍😍💙💙🎶🎼🎼
|
||
|
🧚BlEsSiNgS_ALL🧚
එන්න අනේ සිංදුවක් අහමු 😍😍😍
|
||
|
🧚BlEsSiNgS_ALL🧚
හැමෝටම නිදුක්නීරෝගී දීර්ඝායුෂලැබේන
සුභ දවසක් වේවා!!!🙏🙏
බුදුසරණයි !!!☸️ 🙏🙏
|
||
Friends
Channel Comments
|
SanjeewaniNimali-d2r
(4 months ago)
අදටත් ඒ වේදනාව ඒ විදියටම හිතට දැනෙනවා..... මට දැන් වයස 36ක්..... තනි කම මොන තරම් වේදනාවක්ද.... එදා වගේම අදත් හිත අතීතය එක්ක විදවනවා... එච්චරයි ️️️
|
|
SisirraKumara
(3 months ago)
89 යෙදි මම මගෙ නොනාගෙ වයස 15 මගෙ වයස 18 මම ඉස්සෙල්ලම එයාට ආදරෙ කරන්න පටන්ගත්තෙම අපෙ ගෙදර ඉදන් ඔය සිංදු ටික මම දානවා හයියෙන් එයාට ඇහෙන්න එ අතිතෙ තවම මතකයි දැනට මගෙ නොනා නැතිවෙලා මාස03යි මගෙ ඇස්වලින් අද කදුලු ආවා මෙ සිංදු ටික අහලා ඔයාලාට පිං
|
|
nadeekasanjeewani5980
(4 months ago)
මං පාසැල් යද්දිත් ඇහුවා, අදත් අහනවා. මට දැන් 47 ක්.
|
|
HirunDinsara-y7o
(1 year ago)
මේ ව මගේ හිතටම වදිනවා අම්මෝ මේ කෙ ලස්සන ලය්ක් 10 ඩාගෙනයම්
|
|
MaChaminda-js6pc
(1 year ago)
කොච්චර ඇහුවත් හැමදාමත් කවදාවත් පරණ නොවන සිංදු
|
|
AnuruddhaLakshan-f3y
(1 year ago)
සදා අමරණිය ගී
|
|
HfhjhfgHghjjj
(1 year ago)
J න්ම ඒ අනුව මෙම වැටලීම සිදු කරන ලදී ද මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සටන් කළ යුත්තේ කුමක්ද කියා සිටියේ අද පැවති
|
|
ThilakWaduge
(1 year ago)
ඉල්ලුම කවදාවත් අඩු නොමැති ලස්සන මිහිරිම මිහිරි ගායනාවන් Very acttractive and beautiful ,best nice songs .ස්ත් ගන්නා ලස්සන නියම සින්දු ස්තුතියි
|
|
thiliniwasana-h7t
(8 months ago (edited))
මගෙ වයස 18 කොච්චර ඇහුවත් එපා වෙන්නැ මටන්ම්..දැන් කාලේ කොච්චර සින්දු තිබ්බත් ආසම ඉස්සර සින්දු වලට තමයි
|
|
Chanaka_ruwan
(1 year ago)
ප්‍රේමයේ විරහව කියාදුන් පෙම්වතුන්ගේ හද ගැස්ම. ප්‍රේමනීය ගායකයා. පුන්සිරි.....
|
|
Heshanigunarathne251
(1 year ago)
මේ සින්දු ලස්සන කියල නම් වැඩක් නැ ජීවිතේට පුදුම සමීපයි..ඔබතුමාට දීර්ඝායුෂ .
|
|
Leona_Bell
(1 year ago)
ඔබ තුමාගේ සිංදු අහනකොට හිත එක්තැන් වෙලා හිතට මොකද්දෝ හැගීමක් දැනෙනවා........ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා!!!🩷️
|
|
arcromeyo7157
(1 year ago)
2025 ahana mn wage aya innwd
|
|
nadeekasanjeewani5980
(4 months ago)
රන් කෙන්දකින් බැන්දත්, රිදි නූලකින් බැන්දත් යන කෙනා දාලා යනවාමයි.
|
|
Ranika-k1z
(1 year ago)
2000 පස්සේ ආපූ අදෝනා වගේද මෙන්න සිංදු නම් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.මාරම ලස්සනයි
|
|
Nilanka-nw5ni
(1 year ago)
මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ
|
|
KalyaniAs-h4d
(1 year ago)
හදවත් හඩවන ගිත එත් ඔබතුමාට නිවන්සුව පතම්
|
|
vindayachathurangani6855
(1 year ago)
සරළ පද මිනිස් සිතට කෙතරම් ආශිර්වාදය ක් ද ඒ හඩ භාවනාව ක් නෙමෙයි එත් භාවනාව ක .....දිර්ඝායු පුන්සිරී සර්.....
|
|
RetaHsan-d4f7u
(4 months ago)
කොචිචර අැහුවත් එපාවෙන්නෙ නැති ගිිත.️
|
|
RohiniWickramasinghe-q9n
(1 year ago)
අපි හරිම වාසනාවන්තයි අපේ තරුණ කාලයේ අපි ඇහුවේ මේ වගේ ලස්සනට සින්දු කියන්න පුළුවන් ගායක ගායිකාවන්ගේ ගීත
|
Add comment








































