Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Life With Ruvi..😌
Description
daily life shorts, Life with Ruvi, cooking shorts, travel shorts, lifestyle shorts, quick recipes, Sri Lankan shorts, Ruvi vlog, short vlogs, daily routine short, travel in 60 seconds, real life content, food shorts, short lifestyle videos, explore with Ruvi...😊😌❤️
Subscribers
4.67K
Subscriptions
Recent Activity
|
Life With Ruvi..😌
අනන්ත වූ බුදුගුණ බලයෙන් අද උදාවූ මේ දවස සියලු සත්වයින්ටම යහපතක්ම වේවා🙏 .
දුකින් සිටින අයට සැනසුම ලැබේවා,අසනීප වූවන් සුවපත් වේවා🙏 ප්‍රශ්න ,බාධක ,කරදර ජය ගැනීමට සියල්ලන්ටම තුනුරුවන්ගේ ආසිර්වාද ය ලැබේවා🙏
අපි හැදූ ,වැඩූ දෙමාපියනට තෙරුවනේ ආසිර්වාදයෙන් නිදුක් නීරෝගී භාවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා🙏
සියලුම සත්වයෝ නිදුක් වේවා🙏 නීරෝගී වේවා🙏 සුවපත් වේවා🙏 දුකින් මිදේවා
|
||
|
Life With Ruvi..😌
🙏අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝම සුවපත් වේවා🙏
සියලු දෙනාටම යහපතක්ම වේවා🙏
.
🙏තෙරුවන් සරනයි 🙏
|
||
|
Life With Ruvi..😌
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අවුවෙන් වැස්සෙන් සුලගින් පීඩාවක් නොවේවා🙏..ඔබ වහන්සේගේ දෙපා වලට කිසිම අපහසුවක් නොවේවා🙏තෙරුවන් සරනනින් යන ගමන් මග සාර්ථක වේවා🙏ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනත් සියලු දෙවි රැකවරනත් ලැබේවා.නිදුක් වේවා, නීරෝගී වේවා,අන්න්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා🙏 .
|
||
|
Life With Ruvi..😌
https://youtu.be/pI17bFmJRAs?si=Gxu8n...
|
||
Friends
Channel Comments
|
anuramanaamanathunga
(9 days ago)
බලන්න බලන්න ආස හිතෙනවා අක්කි ලස්සනයි අනේ ඔයා දිගටම මැහුම් කියලා දෙන්න අක්කි.
|
|
KaVee__x
(3 weeks ago)
ලස්සනයි
|
|
DearMaya_Vlog
(2 weeks ago)
හරිම ලස්සනයි මැණික... මටනම් ගොඩක් ප්‍රයෝජනවත්. ලංකාවට ආවාම තමයි ඉතිං මහන්න වෙන්නේ
|
|
AnuMMRChannel
(3 weeks ago)
හරිම ලස්සනයි නංගි පැහැදිලිව කියල දුන්නා නියමයි බුදුසරණයි ජයවේවා ජයවේවා ජයවේවා
|
|
anuramanaamanathunga
(2 weeks ago)
Wow
|
|
YOUCHANNELSL
(3 weeks ago)
හරිම වටිනවා මැනික ..
|
|
MaheshisJoyfulDay
(3 weeks ago)
හරිම ලස්සනයි ගොඩක් වටිනවා
|
|
rabeeart.0
(3 weeks ago)
හරිම ලස්සනයිනෙ අක්කියෝ
|
|
OurVillageNest
(3 weeks ago)
Lassanaiiii
|
|
shawdailyvlog
(3 weeks ago)
හරිම ලස්සනයි
|
|
Hirunisworld_SL
(3 weeks ago (edited))
ලස්සනයි
|
|
YummyCeylonFood
(3 weeks ago)
Harima lassani
|
|
MalmiAnjela
(3 weeks ago)
|
|
DinushaMaduwanthi-r5s
(9 days ago)
|
|
Travel-n9h
(3 weeks ago)
හරිම ලස්සනයි මැනික
|
|
DinushaMaduwanthi-r5s
(3 weeks ago)
|
|
tv187
(3 weeks ago)
ලස්සනයි
|
|
ධනරාජා-c2r
(3 weeks ago)
|
Add comment






























