Our Village Nest
Our Village Nest's Channel
 
 
 
 
 
Our Village Nest
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Our Village Nest
Description
Welcome to Our Village Nest! 🌾🏡

Join our family of four—husband, wife, and our two sons—as we embrace the warmth and joy of village life. Our channel is your cozy digital home for modern homesteading, family vlogs, and wholesome living.

What you will find here:

Village Life: The beauty of rural living, daily routines, and sustainable home management.

Family Vlogs: Heartfelt stories, daily adventures, and the joys of raising two boys in the countryside.

Wholesome Recipes: Step-by-step cooking videos featuring fresh, comforting, and family-approved meals.

We believe in slow living, strong family bonds, and connecting with nature. Whether you want practical homesteading tips, delicious recipe inspiration, or a peaceful escape into country life, you found the perfect nest.

✨ New videos every week! Subscribe to join our village community.

#OurVillageNest #VillageLife #FamilyVlogs #Homesteading #SimpleLiving #WholesomeRecipes #CountryLife #FamilyJourney #SlowLiving


Subscribers
875
Subscriptions
Recent Activity  
Our Village Nest Happy 15th Love Anniversary to Us! 🥂💕 හරියටම මීට අවුරුදු 15කට කලින්, අද වගේ දවසක තමයි අපේ මේ ලස්සන ආදර කතාව පටන් ගත්තේ.. ❤️✨ කාලය කොච්චර වේගයෙන් ගියත්, එදා වගේම අදටත් මගේ හිතේ ඔයාට තියෙන ආදරේ අබමල් රේණුවකින්වත් වෙනස් වෙලා නෑ. හැමදාමත් මගේ ළඟින් හිටියට, මාව තේරුම් ගත්තට ගොඩක් ස්තූතියි මගේ පණ. 😘 #15YearsOfTogetherness #LoveAnniversary #Soulmate #PureLove" (3 weeks ago)
 
 
Our Village Nest මගේ අම්අම්මා ( කිරි අම්මා ) අපි අතරින් සමු ගත්තා පුළුවන් කෙනෙක් එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න🙏🙏🙏 ඒ වගේම මට මේ දවස් ටිකේ මගේ යාළුවොන්ගේ video බලන්න like Comment කරන්න බැරි වෙයි මට සමාවෙන්න😔 මට ටික කාලයක් දෙන්න පුළුවන් වුන සැනින් හැමෝගෙම video blnawa man දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආද⁣රෙන් ඉල්ලනවා video sedule karala තියන නිසා ඉස්සරට දිගටම මගේ video නම් වැටෙයි පුළුවන් වුන සැනින් oyalge video blalannam❤️❤️❤️ (1 month ago)
 
 
Our Village Nest අනේ ඒක 🩷🙈🥺 80's look 🌸 (2 months ago)
 
 
Our Village Nest සතියකට පස්සේ ආයෙත් තමන්ගේම ගෙදරට පය තියනකොට දැනෙන සතුට වචන කරන්න බෑ.. 😍❤️ හැබැයි ඉතින් සතියක් පුරා ගෙදර තනිවම එකතු වුන හැම වැඩක්ම එක දිගට තනියම කරලා ඉවර කරන්න වුනාම දැනෙන මහන්සිය දන්නේ මම විතරයි! 🤫 කැක්කුම් හැදෙනකම් වැඩ කරලා රෑ කෑමට හැදුව රසම රස චිකන් නූඩ්ල්ස් (chicken Noodles) එකේ රහ නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. 🍜✨ අපේ ගැමි ජීවිතේ ගතවුන ඒ කාර්යබහුල සුන්දර දවසේ ප්‍රධාන Day Vlog එක අද හවස 5:30 ට හරියටම චැනල් එකට වැටෙනවා. මතකයිනේ.. මීට පස්සේ හැම බදාදා සහ ඉරිදාවකම හවස 5:30 ට ඔයාලව හම්බවෙන්න මම එනවා. එහෙනම් හැමෝම Notification On කරගෙන හවස 5:30 ට ලෑස්ති වෙලා ඉන්නකෝ.. 🤗🔔 (2 months ago (edited))
 
 
Friends
Channel Comments
sandaplants (2 weeks ago)
හරි ලස්සනයි
PiumiSudeshwari (2 weeks ago)
අනේ හරිම ලස්සනයි බඩුටික
lifewithruvi-o8z (2 weeks ago)
ලස්සන බඩු ගොඩක් අරන් ඔයා
nimmishomedairy (2 weeks ago)
26ලස්සන බඩු ගොඩයි..ඕවට අපි කොහොමත් ආසයි
CHATHU10.12 (2 weeks ago)
Hirunisworld_SL (2 weeks ago (edited))
ලස්සන බඩු ගොඩාක් තියෙනවා නේද අක්කේ ආසයි දැක්කම වටිනව ඒ ගානට
CookWithRadi (2 weeks ago)
ලස්සන බඩු තියෙනවා නේද නංගි. ඔයත් ලස්සන බඩු ගොඩක් අරන් අදත් ලස්සනයි නංගි අද විඩියෝ එකත්.
Rumismiletime (2 weeks ago)
අනේ ආසවෙන් බැලුවා නංගා..අපේ පැත්තට ආව එකෙත් 350ට 200ට 100ටත් තිබ්බා..වටිනව කියල හිතුන ඒවා ගත්තා ඉතිම්
We2with (2 weeks ago)
ලස්සන බඩු තියෙනව නේද නංගි ඔයත් ලස්සන බඩු ගොඩාක් අරගෙන 6:09 ඒ ටික නම් ගොඩාක් වටිනව කිචන් එකට 6:48 ලස්සනයි ඒ dispensers කතුරැ ටිකත් වටිනව නංගි මල් වාස් එකත් ශෝක් ලස්සන විඩියෝ එකක් ජේසු පිහිටයි නංගී
DearMaya_Vlog (2 weeks ago)
අනේ... අනේ... ඔයාත් ඉතිං අපිව අතරමං කරනවා.. ගන්නේ මොනවද කියලා හිතා ගන්න බැරිව අතරමං වෙනවා.. නියමයි මැණික
Rangiwithfamily (2 weeks ago)
සේල් කිව්වොත් ඉතිං අපිට කන්න ඕනෙත් නෑ බොන්න ඕනේත් නෑ.. මං නම් අතාරින්නෑලස්සනයි ඔයා ගත්ත බඩු ඒවගේම වටිනවා මැනිකේ
NipunKalhara-l5n (2 weeks ago)
️‍️
dilshiekanayaka (2 weeks ago)
අම්මෝ මාර ලාබයිනේ.අර බාත් රෑම් එකේ රැග් එක 950ක් වගේ online
Dinushika-t3t (2 weeks ago)
Ammo owa pennanna epapissu hedenawa.oya thorala berala අරගෙන
Vidushki8z (2 weeks ago)
කොච්චර ලාහ උනත් දරුවන්ට විශේශයෙන් කෑම කන්න , බොන්න දෙන්න ගන්න ප්ලාස්ටික් භාජන PP5 ද ( food grade) බලලා ගන්න කවුරු උනත්!
shawdailyvlog (2 weeks ago)
මරු ලස්සන බඩු තියෙනවා නේදගියොත් සේරම ගන්න හිතෙනවා නේද
MohamedHaseem-rn7rr (2 weeks ago)
Oyage gama koheda
chanakasandaruwan7350 (2 weeks ago)