We 2 with Snowy & Snoopy
We 2 with Snowy & Snoopy 's Channel
 
 
 
 
We 2 with Snowy & Snoopy
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
We 2 with Snowy & Snoopy
Description
Hi everyone🙂.Welcome to my channel.I'm Thushari .I'm a house wife .From this channel I share with you my day to day life,Home decoy ,Gardning ,Cleaning ,Cooking ,My puppies and Special moment in my life .Thank you.Jesus bless you.
Subscribers
4.2K
Subscriptions
Recent Activity  
We 2 with Snowy & Snoopy දහස් ගණනක් මිනිසුන් යන එන මගක තනි උන මේ වගේ අහිංසකයෙකුගේ ජීවිතය මොනතරමි දුක්බරද 🥹 කොච්චර දින ගානක් හරියට කෑමක් කාල නැතුව ඇතිද 🥹කොපමණ වාර ගණනක් මිනිසුන්ගේ හිංසා ,පීඩා වලට ලක් වෙනව ඇතිද 😭කවදහරි දවසක මරණය ලැබෙන තෙක් ජීවිතයට එන හැම දුකක්ම නිහඩව දරාගෙන හිතින් විදවනව ඇත්ද 😭මේ අහිංසක ඇස් වල තියෙන වේදනාව ඒ ඇස් දිහා ආදරෙන් බලලා තේරැම් ගන්න පුළුවන් ආදරණීය මිනිසුන් වෙන්න අපට පුළුවන් නේද 🙏🙏🙏🙏🙏හිතන්න ඔබට බාරයි 🥹🙏 (7 days ago)
 
 
We 2 with Snowy & Snoopy මිදුල ලස්සනට තියාගන්න ඔයත් කැමැතිද https://youtu.be/vMIutgTQDCs?si=L89zv... (13 days ago)
 
 
We 2 with Snowy & Snoopy මේ හඩක් නැති තවත් අහිංසකයෙකුගෙ කතාවක් 🥹🐶සමහර මිනිස්සු තමන්ගේ ගෙදර රැකවලෙක් විදිහට බල්ලෙක් හදන්න පුරැදු වෙලා ඉන්නවා .මම ඒකෙ වරදක් දකින්නෙ නැ .නමුත් වරද තමයි ⁣තමන්ගෙ ගෙදර රැකවලා විදිහට හදන ඒ අහිංසකයට සලකන විදිහයි 🥹ගෙදර හැමෝම කාල ඉතුරැ වෙන ඉදුල් කෑම ටික විතරක් ලැබුණත් ඒ ගෙදර මිනිස්සුන්ට ඒ සතා දක්වන ආදරය ,ලෙන්ගතුකම ඒ ගෙදර මිනිසුන්ගෙන් ⁣ඒ අහිංසකයට ලැබෙනවද ?🥹 ඒත් අපට වගේම බඩගින්න, සීතල, දුක වේදනාව දැනෙන පණ ගැහෙන තවත් ජීවිතයක් කියලා ඒ මිනිස්සුන්ට මොහොතකටවත් හිතෙන්නෙ නැද්ද ? මිනිස්සු වෙන අපි වගේම එයාලත් ආදරය ,කරැණාව ලබන්න කොච්චර ආසද .ඔබේ ගෙදරත් රැකවලෙක් විදිහට බල්ලෙක් හදනවනම් ,හිතන්න ඔබට බාරයි🙏 (3 weeks ago)
 
 
We 2 with Snowy & Snoopy ⁣ඔයාටත් සුරතල් සතෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේක බලන්න 🙏ඔයාට කවද හරි දවසක ⁣⁣කුමක් හෝ හේතුවකට ඔයාගේ සුරතලා වෙන කාට හරි දෙන්න සිදු උනොත් 🥹ඔයා එයාව දෙන කෙනා ඔයාටත් වඩා එයාට ආදරේ කරන කෙනෙක් විය යුතුමයි❤ඒ වගේම ඔහුට හෝ ඇයට ඔබේ සුරතලා හොදින් රැකබලා ගන්න පෝෂණය කරන්න එයා වෙනුවෙන් කාලය කැපකරන්න හැකියාවක් තියෙනවද කියලත් හොදින් සොයා බලන්න 🙏එහෙම නැතිව ඔයාගේ අවශ්‍යතාව නිසා එයා ඕන කෙනෙකුට දීල නිදහස් වෙන්න හිතන්නවත් එපා🙏එහෙම උනොත් ඒ අහිංසකයගේ මුළු ජීවිතයම අපායක් වේවි😭 කිසිම කෙනෙකුට තමන් අදරේ කරන තමන්ට ආදරේ කරන සුරතලා වෙන කෙනෙකුට දෙන්න සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏 (1 month ago)
 
 
Friends
Channel Comments
priyanthiedirisingha3324 (1 year ago (edited))
ලස්සනයි පිළිවෙලයි
Sandunisdiary (1 year ago)
හරිම ලස්සනයි ️️️️️️️️ වීඩියෝ එකත් වගේම kichen එකත්
ShashiniRathmalkaduwe (1 year ago)
ගොඩක් ලස්සන පිලිවෙල kitchen එකක්බඩු අඩුවෙන තරමට kitchen එක ලස්සනයි ️️‍️‍️
ගොඩක් ලස්සනයි.කිචන් එක.බව් බබාලා දෙන්නා හරිම cute ආදරෙයි හැමෝටම.good luck
CookingWithKuma (1 year ago)
ඇත්තටම හරිම ලස්සනයි කුස්සිය හරිම පිලිවෙලට තියෙනවා
lechej7777 (1 year ago)
116️
bhaktibhaj (1 year ago)
️️️
dilisworld (1 year ago)
අනේ හරිම පිලිවෙලයි වගේම ලස්සනයි නංගී ️️
Sandraarendtsz (1 year ago)
nadeeshagunathilaka530 (1 year ago)
rupasilva7431 (1 year ago)
ලස්සන යි
DearMaya_Vlog (1 year ago)
හරිම ලස්සනයි පිළිවෙලයි
indeewari-1 (1 year ago)
lassanai oyage kitchen eka
TravelalongNZ (1 year ago)
I think you have done a wonderful job keeping a small kitchen space clean and tidy.
dilanpriyankara4771 (1 year ago)
⁣හරිම ලස්සනයි
Vinora_beauty (1 year ago)
Aneee kochchra piliwelda....dekkath asa hithenwa
DilrukshiNayani (1 year ago)
Harima pilieali.pirisiduwata thiyan inwa. Kitchen aka harima lassanai manika.mamath asama thana thamai ️️️️
sanjeewadealwis3239 (1 year ago)
Clean & neat kitchen