Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Life with Dilu
Description
සුන්දරත්වයෙන් පිරුණු ගමක නිස්කලංක පරිසරයක ජීවත්වන මම දිල්රුක්ෂි🍃🌷ආදරය පිරුණු හදවතින්ම පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැම දෙනාම🙏🏻
හිතේ හැටියට ලස්සන කරගන්න මගේ ගෙමිදුල🏕🌹මගේ පුංචි වගාව🌽සතුට රැදුණ මගේ කැදැල්ලේ සොදුරු තැන්🏕ජීවිතය රසගන්වන්න යන සොදුරු ගමනාන්ත වල අපූර්වත්වය🍃🌿
මගේ Channel එක වටා එකතුවන ආදරණීය ඔබට දැකගන්න පුළුවන්🙏🏻
ඉතින් ආදරෙයි ඔබ හැම දෙනාටම (දිලු)
හිතේ හැටියට ලස්සන කරගන්න මගේ ගෙමිදුල🏕🌹මගේ පුංචි වගාව🌽සතුට රැදුණ මගේ කැදැල්ලේ සොදුරු තැන්🏕ජීවිතය රසගන්වන්න යන සොදුරු ගමනාන්ත වල අපූර්වත්වය🍃🌿
මගේ Channel එක වටා එකතුවන ආදරණීය ඔබට දැකගන්න පුළුවන්🙏🏻
ඉතින් ආදරෙයි ඔබ හැම දෙනාටම (දිලු)
Subscribers
13.4K
Subscriptions
Recent Activity
|
Life with Dilu
🙏🏻🪷 නමෝ සම්බුද්ධ රාජාය 🙏🏻🪷
සම්මා සම්බුදු සරණයි... 🌸🌼🌸
උතුම් ඉල් පොහොය දිනයේ උදාවත් සමඟින් ඔබ සැමගේ සිත් සතන් පහන් වන, පින්බර සිතුවිලිවලින් හදවත් පිරී ඉතිරී යන සුන්දර දිනයක් වේවා...!!!🌻
🪔☸️ බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සිහිපත් කරමින්, ජීවිතයේ අනිත්‍ය බව අවබෝධ කරගෙන, ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලිවලින් සිත මුදවාගෙන යහපත් මාර්ගයේ ගමන් කිරීමට මේ උතුම් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා...!!!
මල් පිපී සුවඳ විහිදුවන්නා සේ ඔබේ ජීවිතයත් යහපත් සිතුවිලිවලින් හා උතුම් ගුණධර්මවලින් සුන්දර වේවා...!!! සිත තුළ පවතින නොසන්සුන් බව දුරු වී සිසිල් සැනසීමක් උදා වේවා...!!!
🌿🙏 අද දවසේ සිදුකරන සෑම පින්කමක්ම සිතේ පහන් බව වැඩි කරමින්, ජීවිතයට යහපත් මඟ පෙන්වන උතුම් කුසලයක්ම වේවා...!!!
🌸 නිවසේ සාමය හා සතුට සදා රැඳේවා...!!!
🕊️ සිතේ ඇති සියලු දුක් කරදර දුරුවී සැනසීම උදා වේවා...!!!
🌷 පවුලේ සියලු දෙනා අතර ආදරය, මෛත්‍රිය හා සමගිය වර්ධනය වේවා...!!!
✨ සිතන පතන සියලු යහපත් පැතුම් ඉටු වේවා...!!!
සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පතුරුවමින්, අනුන්ගේ සතුට වෙනුවෙන් සතුටු විය හැකි, අනුන්ගේ දුක වෙනුවෙන් පිහිට විය හැකි උතුම් මනුෂ්‍ය ගුණාංගවලින් ඔබ සැමගේ ජීවිත පිරී ඉතිරී යේවා...!!!
☸️ උතුම් තෙරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන් සියලු දෙනාගේ ජීවිතවලට යහපත, සැනසීම හා සතුට උදා වේවා...!!!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!
🙏 සාදු...!!! සාදු...!!! සාදු...!!! 🙏
|
||
|
Life with Dilu
🌷🙏🏻 නමෝ සම්බුද්ධ රාජාය 🌷🙏🏻
සම්මා සම්බුදු සරණයි...!!! 🌙✨💫
🌌✨ ආදරණීය ඔබ සැමගේ සිත් සතුටින් හා සැනසීමෙන් පිරී ඉතිරෙන සුන්දර පින්බර සුබ රාත්‍රියක් වේවා...!!! ✨🌌
🌠🌙 GOOD NIGHT 🌙🌠
🍃 තවත් එක් දවසක මතකයන් හදවතේ රඳවාගෙන, රාත්‍රිය උදා වී තිබෙන මේ මොහොතේ ඔබ සැමගේ සිත්වලට නිහඬ සැනසීමක් උදා වේවා...!!! දවස පුරා මුහුණ දුන් සියලු වෙහෙසකර සිතුවිලි මොහොතකට අමතක කර සතුටින් හා සැහැල්ලුවෙන් රාත්‍රිය ගත කිරීමට හැකි වේවා...!!!
🌟 නිමාවන මේ රාත්‍රිය ඔබේ සිතට සුවදායක විවේකයක් ගෙන දී, හෙට උදාවන අලුත් දවස අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු සහ සතුටුදායක අවස්ථාවන්ගෙන් පිරී ඉතිරේවා...!!! 🌈🌻
🌹 පවුලේ සියලු දෙනා අතර ආදරය, කරුණාව හා සමගිය තව තවත් වර්ධනය වේවා...!!!
🍀 සිත තුළ ඇති යහපත් ප්‍රාර්ථනාවන් සඵල වේවා...!!!
✨ ජීවිතයට සැනසීමත් සතුටත් නිරන්තරයෙන් ළඟා වේවා...!!!
💫 හෙට දවස අදටත් වඩා සුන්දර හා වාසනාවන්ත දවසක් වේවා...!!!
☸️ උතුම් බුදුගුණ සිහිපත් කරමින් මේ රාත්‍රිය ගත කරන ඔබ සැමට තෙරුවන්ගේ පිහිටත්, ආශීර්වාදයත් නිරන්තරයෙන්ම ලැබේවා...!!!
🙏 තෙරුවන් සරණයි...!!!
සාදු...!!! සාදු...!!! සාදු...!!!
|
||
|
Life with Dilu
🪷🙏🏻 නමෝ සම්බුද්ධ රාජාය 🙏🏻🪷
සම්මා සම්බුදු සරණයි...!!! 🌷🌸🌷
🌅🕊️ අලුත් බලාපොරොත්තු රැසක් සමඟින් උදා වූ මේ සුන්දර උදෑසන ඔබ සැමගේ ජීවිතවලට සතුට, සාමය සහ සැනසීම රැගෙන එන පින්බර දවසක් වේවා...!!!
🌻 හිරු කිරණින් ලොවම ආලෝකමත් වන්නා සේ, ඔබේ ජීවිතවලටත් යහපත් සිතුවිලිවල ආලෝකය උදා වේවා...!!! ඊයේ දවසේ සිතේ රැඳුණු වෙහෙසකාරී මතකයන් පසෙකලා, අලුත් ශක්තියකින් හා බලාපොරොත්තුවකින් අද දවස ආරම්භ කිරීමට වාසනාව ලැබේවා...!!!
ජීවිතයේ ගමන් මඟෙහි ඔබ තබන සෑම පියවරක්ම යහපත කරා යොමු වේවා...!!! සිතට සැනසීමත්, ගතට ශක්තියත්, කරන කියන සියලු කටයුතුවලට සාර්ථකත්වයත් උදා වේවා...!!! 🪔🪷
නිවසේ සතුට හා සාමය රැඳේවා...!!!
පවුලේ බැඳීම් තව තවත් ශක්තිමත් වේවා...!!!
සිතේ පවතින යහපත් පැතුම් ඉටු වේවා...!!!
බලාපොරොත්තු වන සෑම යහපත් අරමුණක්ම සාර්ථක වේවා...!!!
අන් අයට යහපතක්ම සිතන, මෛත්‍රියෙන් පිරි හදවතක් ඇති, කරුණාවෙන් පිරි වචන කතා කරන සුන්දර මිනිසෙකු ලෙස අද දවස ගත කිරීමට ඔබ සැමට වාසනාව ලැබේවා...!!!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!
🙏 උතුම් තෙරුවන්ගේ අනන්ත ආශීර්වාදය ඔබ සැමටම නිරන්තරයෙන් ලැබේවා...!!!
සාදු...!!! සාදු...!!! සාදු...!!! 🙏🏻☸️
|
||
|
Life with Dilu
🙏🏻🌼 නමෝ සම්බුද්ධ රාජාය 🙏🏻🌼
සම්මා සම්බුදු සරණයි...!!! 🌷🌷🌷
🌙✨ ආදරණීය ඔබ සැමගේ ජීවිතවලට සැනසීම සතුට පිරි සුන්දර පින්බර රාත්‍රියක් උදා වේවා...!!! ✨🌙
🌌🌟 GOOD NIGHT 🌟🌌
✨ ජීවිතයේ නොයෙකුත් වගකීම් හා බලාපොරොත්තු අතරින් තවත් දවසක් ගෙවා දැමූ ඔබ සැමට, මේ නිහඬ රාත්‍රිය සිතට නිදහසක් ගෙන දෙන සොඳුරු විවේකයක් වේවා... දවස පුරා සිතේ රැඳුණු වෙහෙසකාරී සිතුවිලි මඳකට පසෙකලා සැනසිලිදායක නින්දක් ලබන්නට වාසනාව උදා වේවා...!!! 🕯️💫
🌷 සමහර දුක් වේදනා වචනවලින් කියා නිම කළ නොහැකියි. සමහර බලාපොරොත්තු තවමත් සිතේ නිහඬව රැඳී තිබෙනවා. ඒ සියලු සිත්වලට සැනසීමත්, අහිමි වූ සතුට නැවත ළඟා කරගැනීමට ශක්තියත් උදා වේවා...!!! 🕊️✨
🌠 අද දවසේ ඉටු නොවූ බලාපොරොත්තු හෙට දවසේ සුන්දර ජයග්‍රහණ බවට පත් වේවා... ජීවිතයේ මඟ හමුවන සෑම අභියෝගයක්ම ජයගැනීමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා...!!! ✨💫
🏡 පවුලේ සියලු දෙනා අතර ආදරය, කරුණාව හා සමගිය දිනෙන් දින වැඩි වේවා...!!!
🌸 සිතේ ඇති යහපත් ප්‍රාර්ථනා සියල්ල සඵල වේවා...!!!
🍃 ජීවිතයේ සෑම දිනක්ම සතුටින් හා සැනසීමෙන් ගත කිරීමට වාසනාව ලැබේවා...!!!
💫 හෙට උදාවන අලුත් දවස ඔබ සැමට නව බලාපොරොත්තු සහ සුන්දර අවස්ථා රැගෙන එන දිනයක් වේවා...!!!
🙏🏻 උතුම් තෙරුවන් ගුණ සිහි කරමින් අද දවස නිමා කරන ඔබ සැමගේ ජීවිතවලට බුදු දහමේ ආලෝකයත්, තෙරුවන්ගේ අනන්ත ආශීර්වාදයත් නිරන්තරයෙන්ම ලැබේවා...!!!
🙏 තෙරුවන් සරණයි...!!!
සාදු...!!! සාදු...!!! සාදු...!!!
|
||
Friends
Channel Comments
|
SasiduArman
(2 weeks ago)
ලස්සනය
|
|
hirunidesilva9897
(9 months ago)
එ පිලිවෙල වගේම පිරිසිදුව තියන් ඉන්න මිදුලක් ගොඩක් ලස්සනයි
|
|
piresha1727
(1 year ago)
හරිම ලස්සනයි. මටත් දෙන්නකෝ ඕකිඩ් පැලයක්
|
|
TimeOnLochi
(1 year ago)
Godak lassanai menika oyage garden eka ...anthuriyam maldawasin dawasa heda wenawa oyage garden eka ...adarei manikaa
|
|
muthusewana
(1 year ago)
හරිම ලස්සනයි .හිත නිවන තැනක්
|
|
We2with
(1 year ago)
ගොඩාක් ලස්සනයි අක්කේ .අක්කගෙ මල් දැකලා මමත් මල් තියෙන ගස් හදන්න තමයි හිතන් ඉන්නෙ සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි අක්කේ
|
|
SuGayan2121
(1 year ago)
Sha mn asawen blana chanal ekak mekaitin harima lassnai kolapata gahakola kiynnema as walta sanipadeyak
|
|
sriyaniskitchen
(1 year ago)
ඇත්තටම ලස්සනයි ආදරෙයි ️
|
|
anushakarunatissa
(1 year ago)
මිදුල හරිම ලස්සනයි .හරිම ආසයි දැක්කම
|
|
WasanthaRajapaksha-b7j
(4 months ago)
හරි ලස්සනයි නංගි
|
|
PiumiSudeshwari
(1 year ago)
අනේ හරිම ලස්සනයි විඩියො එකක්
|
|
nadeenilakshi6279
(1 year ago)
Harima lassanai dilu akkadakkama asai mama adath mal tikak genawa ️
|
|
BudhikaHarshani
(1 year ago)
ගොඩක්ම ලස්සනයි ඔයාගෙ මිදුල.ඇත්තටම මමත් අදහස් ටිකක් ගත්තා ඔයාගෙන්️
|
|
Barbaras68
(1 year ago)
Ammo hareema lassanai
|
|
nehaSL
(1 year ago)
හරිම ලස්සනයි අක්කා garden එක
|
|
PathumWaduge-k1o
(8 months ago)
හරිම ලස්සනයි
|
|
dinucreationselvitigala4724
(4 months ago)
Harima lassanai
|
|
ShanikaLakmali-o4y
(10 months ago)
Woooow
|
Add comment






























