Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Sanda Plants
Description
Sanda Plants 🪴🪴අපගේ චැනලය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
ඔබගේ නිවස,ගෙවත්ත සහ කාර්යාලය අලංකාර කිරීමට අවශ්‍ය උසස් තත්ත්වයේ ගෘහස්ථ පැළ (indoor plants) එළිමහන් පැළ (outdoor plants) සහ මල් වර්ග ඉතා සාදාරන මිල ගණන් යටතේ අපගෙන් ලබා ගත හැක.
ංඅපගේ සේවාවන් හා විශේෂතා
*උසස් තත්වයේ සහ නිරෝගි පැළ වර්ග
*ආරක්ෂිතව නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම්
📞මිලදී ගැනීමට සහ වැඩිදුර තොරතුරු සදහා අපව සම්බන්ධ කර ගන්න.
whatsapp 074 1153354
ගාල්ල / වලහන්දුව
අපගේ නවතම වීඩියෝ සහ පැළ වර්ග ගැන දැනගන්න චැනල් එක දැන්ම subscribe කර bell icon එක click කර තබා ගන්න.
#Visithuruplants#Indoorplants
#Plantsforsale#Homegardensrilanka
#Ornamentalplantsrilanka#plantnusery
#Srilankaplants

Subscribers
1.13K
Subscriptions
Recent Activity
|
Sanda Plants
🌿 හැමෝටම ගොඩක්ම ස්තූතියි! 🙏✨
අද දින Sanda Plants YouTube චැනල් එක වෙනුවෙන් ඔබ සැමගේ ආදරය හා සහයෝගය නිසා Subscribers 1000 සීමාව පසුකරන්න අපට හැකි වුණා!
මල් පැල ලෝකයේ අපත් එක්ක එකතු වෙලා, අපිව ධෛර්යමත් කරපු මගේ අග්‍රගන්‍ය හිතවතුන් සහ පාරිභෝගිකයන් වන ඔබ සැමට මගේ හදපිරි ස්තූතිය පුද කරනවා.
Sanda Plants පවුල තවත් පියවරක් ඉදිරියට... ඔබ ලබාදුන් මේ ආශිර්වාදයත් සමඟ අපි ඉදිරියටත් ලස්සන මල් පැල සහ වගා තොරතුරු තවත් අරගෙන එනවා.
ඔබ සැමට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා!
🌸🌿 දිගටම අපත් සමඟ රැඳී සිටින්න! 🌱💚
#SandaPlants #PlantLovers #1kSubscribers #ThankYou #SriLankaHomeGarden
|
||

සම්පුර්ණ වීඩියෝ එක බලන්න👇
https://youtu.be/0B2FANIUylY?si=KXM6B...
|
||
|
Sanda Plants
🎉 500 Subscribers! 🌿
අපේ Sanda Plants පවුලට එකතු වුණු, ආදරයෙන් අපිත් එක්ක රැඳී සිටින හැමෝටම ගොඩක් ස්තූතියි! 💚
ඔයාලගේ ආදරය සහ සහයෝගය නිසා තමයි අපිට මේ ගමන එන්න පුළුවන් වුණේ. ඉදිරියටත් තවත් ලස්සන Gardening Tips, Plants Sale සහ Videos අරන් එන්නම්. Stay tuned! 🌸✨
#SandaPlants #500Subscribers #GardeningSinhala #PlantFam
|
||
Friends
Channel Comments
|
ShiromiPerera-e4e
(2 months ago)
ඔයා කරලා තියෙන වැඩවල හැටිය ට ඔයා ගොඩාක් කැප වෙලා තියෙනවා ඕක කරන්න කාලය ශ්‍රමය මුදල් මේ හැමදේම ඔයා ගොඩාක් වියදම් කරලා තියෙනවා ජය වේවා!
|
|
PriyanganieDias
(2 months ago)
කලාත්මක ලෙස ගෙවත්ත නිර්මාණය කරල තියනවා.
|
|
ManjulaFlowerParadise
(2 months ago)
ඔන්න මමත් ආවා.ජයෙන් ජයම වේවා නංගි.කොහු .ලනු ඉක්මනට දිරනවා.වෙනත් දෙයක් භාවිත කරන්න එල්ලන පෝච්චි වලට.
|
|
sandamali_plant_house
(2 months ago)
හරිම ලස්සනයි
|
|
Mudumathi
(2 months ago)
ඔයා ගොඩාක් උත්සාහවන්තයි නංගී ලස්සනට පිළිවෙලට හදාගෙන තියෙනවා ඔයාගේ garden එක ජය වේවා ඔයාට සුභ අනාගතයක්
|
|
sumalisomarathne1211
(2 months ago)
අදත් වීඩියෝ එක හරිම වටිනවා වෙනද වගේම තව තවත් සාර්ථක වේවා තෙරුවන් සරණයි
|
|
INDHEKAKumare
(1 month ago)
ලස්සනයි .අලුත් නිර්මාණ .ඒවාත් අයින් කරන දේවල් .
|
|
IMANDIPLANTNURSERY
(2 months ago)
හරිම ලස්සනයි පිළිවෙලට ඔයා හදල තියෙනවා
|
|
SLHismasVlog
(2 months ago (edited))
ඔන්න මාත් එකතු උනා 166. ලස්සනයි නංගා
|
|
HiruniHansika-m3q
(1 month ago)
Harima lassanai akke oyage garden eka
|
|
Dinithisworld
(1 month ago)
ගොඩාක් ලස්සනයි
|
|
sriyaniwijesekara-gt2ul
(1 month ago)
Lassanai .
|
|
DilaniLanka-rx7ms
(1 month ago)
හරිම ලස්සනයි ඔයා පිලිවලට මල් හදලා
|
|
We2with
(2 months ago)
1හරිම ලස්සනයි
|
|
niluniluranasinh1989
(2 months ago)
සුපිරිනේ හරිම ලස්සනයි 🏻🏻🏻
|
|
HashisDairy
(2 months ago)
හරිම ලස්සනයි ඔයාගේ මිදුල
|
|
EnoliPlant
(2 months ago)
ලස්සනම ලස්සනයි බුදු සරණයි ඔයාටත් මල් ටිකටත්
|
|
shawdailyvlog
(2 months ago)
Harima lassanai nangiya gewaththa
|
|
wasanthi-66
(2 months ago)
ලස්සන plant වර්ග
|
|
PrasanthiHewawasam
(2 months ago)
තෙරුවන් සරනයි ඔබ තුමිය ට ලස්සනයි
|
Add comment