Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
IMANDI PLANT NURSERY
Description
අඩුම මිලට උසස්ම තත්ත්වයේ මල් පැළ සහ අලංකාර විසිතුරු පැළ ලබා ගැනීමට "Imandi Plant Nursery" අප හා සම්බන්ධ වන්න.
අපගේ චැනල් එක හරහා ඔබට:
✅ ඇන්තුරියම් (Anthurium), කැලේඩියම් (Caladium) ඇතුළු විවිධ මල් පැළ වර්ග.
✅ ගෙවතු වගාවට අවශ්‍ය උපදෙස්
✅ අලුත්ම පැළ වර්ග සහ විශේෂ මිල අඩු කිරීම් ගැන දැනගත හැකියි.
🚚 දිවයින පුරා ආරක්ෂිතව බෙදා හැරීම (Islandwide Delivery) සිදු කරනු ලැබේ.
📍 ස්ථානය: කෑගල්ල
අපගේ වීඩියෝ නරඹා ඔබත් ඔබේ නිවස ලස්සන කරගන්න. දැන්ම අපව Subscribe කරන්න!
#ImandiPlantnursery #PlantsForSale #HomeGardening #indoorplants #SriLanka #PlantsLover #anthuriam #malwagawa
අපගේ චැනල් එක හරහා ඔබට:
✅ ඇන්තුරියම් (Anthurium), කැලේඩියම් (Caladium) ඇතුළු විවිධ මල් පැළ වර්ග.
✅ ගෙවතු වගාවට අවශ්‍ය උපදෙස්
✅ අලුත්ම පැළ වර්ග සහ විශේෂ මිල අඩු කිරීම් ගැන දැනගත හැකියි.
🚚 දිවයින පුරා ආරක්ෂිතව බෙදා හැරීම (Islandwide Delivery) සිදු කරනු ලැබේ.
📍 ස්ථානය: කෑගල්ල
අපගේ වීඩියෝ නරඹා ඔබත් ඔබේ නිවස ලස්සන කරගන්න. දැන්ම අපව Subscribe කරන්න!
#ImandiPlantnursery #PlantsForSale #HomeGardening #indoorplants #SriLanka #PlantsLover #anthuriam #malwagawa
Subscribers
10.2K
Subscriptions
Recent Activity
|
IMANDI PLANT NURSERY
🌿 ඉතාමත් කෙටි කාලයකින් අප ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්! 🌱✨
අපේ "IMANDI PLANT NURSERY" YouTube පවුල අද දායකයන් 10,000 (10K Subs) කියන දැවැන්ත සන්ධිස්ථානය පසු කළා! මෙතරම් කෙටි කාලයකින් අපට මේ සීමාවට එන්න ලැබීම ඇත්තටම විශාල සතුටක්.
මේ ගමන පුරාවටම:
• අප කෙරෙහි විශ්වාසය තබා පැළ මිලදී ගත් සියලුම පාරිභෝගිකයින්ට,
• අපේ වීඩියෝ නැරඹූ, ලයික් කළ සහ කමෙන්ට් කරමින් මාව දිරිමත් කළ ඔබ සැමට,
• අපේ අඩුපාඩු පෙන්වා දෙමින් අපව තව තවත් ගොඩනගන්න සහය දුන් සෑම දෙනාටම,
මගේ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා! 🙏💚
ඔබ දුන් ඒ නොමසුරු සහයෝගය නිසයි අපට මෙතරම් ඉක්මනින් මේ ජයග්‍රහණය ලබාගන්න හැකි වුණේ. ඉදිරියටත් උසස්ම තත්ත්වයේ පැළ සහ වඩාත් වැදගත් වගා දැනුම ඔබ වෙත ගෙන ඒමට අපි කැපවෙනවා.
දිගටම අපේ පැළ පවුලත් එක්ක එකතු වෙලා ඉන්න! හැමෝටම ජය වේවා! 🌸🍃
#ImandiPlantNursery #10KSubscribers #ThankYou #SriLankaPlants #GardeningCommunity
|
||
|
IMANDI PLANT NURSERY
සුබ දවසක් වේවා ! ☀️🌱
අද දවස ඔබේ ජීවිතයට මල් වගේ සුවඳවත්, පැළයක් වගේ සතුටක් ගෙන එන සුන්දර දවසක් වේවා! 💐✨
|
||
|
IMANDI PLANT NURSERY
අලත්ම වර්ග වලින් ඉතාමත් වටිනා INDOOR PLANTS PACKAGE එකක් අරන් ආවා .
වීඩියෝ එක බලලා ඉක්මනින්ම මේ පැල ටික ඔයාගේ කරගන්න .
https://youtu.be/maqzN2jvF40
#plantsale
|
||
|
IMANDI PLANT NURSERY
අලුත් වර්ග වලින් CALADIUM ඕන අය ඉක්මණින්ම වීඩියෝ එක බලලා පැල ටික වෙන් කර ගන්න
https://youtu.be/LaqWB9c7y7w?si=uWrnS...
#plansale
#garden
|
||
Friends
Channel Comments
|
lakminithissera81
(1 month ago)
මම මෙතුමියගෙන් පැල ගොඩක් ගෙන්න ගත්තා. හරිම සාධාරණ මිල ගනන් වලට දෙනවා. ඒ වගේම හොදට පැක් කරලා එවනවා පැල වලට කිසිම හානියක් නොවෙන්න හොදම පැල වලින් එවනවා.මල් පැල ව්‍යාපාරය අතිසාර්ථක වේවා..!
|
|
ShanikaKalpani-n2w
(2 months ago)
පාරිභෝගිකයෝ හූරාගෙන කන්නේ නැති හරිම වැදගත් වෙළඳ ප්‍රතිපත්තියක් තියන කෙනෙක් ඔබ තුමිය.
|
|
ramithakaluarachchi5984
(2 months ago)
ඇත්තටමද මේකනම් අහගන්න බැහැ අපි පැල ගන්නේ ගිනි ගනම් දිලා මේක ඇත්තක් නම් ඔයාගේ දියුණුව අත ලගයි
|
|
dinumallawarachchi9945
(2 months ago)
හරිම ලස්සනයි පැල ...හරිම වටිනවා අලුතින් වවන අයට.සාධාරණ මිල..
|
|
W.m.s.seuwandiSeuwandi
(2 months ago)
සස්සනයි එ වගෙම සාදාරනයි
|
|
niluniluranasinh1989
(4 weeks ago)
ලස්සන පැල ටිකක් සාදාරන මිලක් 🏻🏻🏻ජයවේවා
|
|
chenulassanaflora
(2 months ago)
Aththatama mama කියන්නේ ඉතාම සාදාරන මිල තියන ekama sale eka ඔයාගේ.. Mama ආසම sale eka ඔයාගේ sale balanna පැහැදිලි kerema etha අගෙඉ ජයම වේවා oyata කවදාවත් වරදින්නේ ne
|
|
Susila-d6o
(1 month ago)
Hari. Lassana. Pala. sadaranai. Gana. jauawawa.
|
|
sandaplants
(2 months ago)
ලස්සනයි ජය වේවා
|
|
MadhawiAbewickrama-n3q
(2 months ago)
හරිම ලස්සනයි.
|
|
HarishRani-k2e
(4 days ago)
ඔයාගේ පැල ටික හරිම ලස්සන
|
|
PiumiWijethunga-n9b
(4 weeks ago)
Harima pudumai mis mila ganan jayawewa
|
|
Mahesh-j1x1p
(2 months ago)
Inna math ekathu Una good luck
|
|
LalaniRamyaMala
(1 month ago)
Lassani
|
|
chethananethminiNethmini
(2 months ago)
ඔයාගෙ ව්‍යාපාරය දවසින් දවස සාර්ථකත්වය කරාම යන්න ඕනෙ
|
|
zavahirasharfudeen6704
(1 month ago)
ලොරිය ragama ට ගෙනත් දෙන්න. Okkomo ගන්නවා
|
|
AugustinaLandersz
(2 months ago)
If I do have to come and buy it from you then where do I have got to come Ms pls
|
|
CHATHU10.12
(2 months ago)
වැඩි වැඩියෙන් හරියන්න් ඕනි
|
Add comment





















