Shaw Daily Vlog
Shaw Daily Vlog's Channel
 
 
 
The home hacks
Village life vlog
 
 
Shaw Daily Vlog
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Shaw Daily Vlog
Description
Shaw Daily Vlog 🇱🇰

මම සිතාරි විජේසේකර.මගෙ චුටි දු shaw. ගමේ අපේ Daily Life එක, Cooking, Rain Days, Family Moments ඒ වගේම home hacks ඔක්කොම මෙතන Share කරනවා.

Village Life, Traditional Cooking, Sri Lanka Culture home hacks, motivation වලට කැමති අයට මේ Channel එක.

📅 New Videos: Monday, Friday

🙏 Subscribe කරලා Support එක දෙන්න

#VillageLife #SriLankaVlog #DailyDiary #VillageCooking #HomeHacks #Motivation


පුංචිම පුංචි වදනක් ලියලා යන්න අමතක කරන්න එපා✍️✍️


Subscribers
7.26K
Subscriptions
Recent Activity  
Shaw Daily Vlog https://youtu.be/Il4j5xKRcmg?si=gDAzt... මිදුලේ ලස්සන වෙනස කොහොමද කියලා බලන්න විඩියෝ එක බලලා පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්නලා සුබ රාත්‍රියක් 🌜️ බුදු සරනයි🙏🙏 (19 hours ago)
 
 
Shaw Daily Vlog https://youtu.be/Il4j5xKRcmg?si=EY7O9... දවසගානේ අලුත් වෙන මිදුල බලන්නලා.ඉස්සරහට තව ලස්සන වෙනසක් වේවි,ඉක්මනින් ගේන්නම්. බුදු සරනයි🙏🙏 සුබ උදෑසනක් (3 days ago)
 
 
Shaw Daily Vlog https://youtu.be/My14q11FbZ4?si=L1C7R... ජීවිතේ ලස්සන මොහොතවල් හරි ආදරනීයව විදිමු හැමෝටම ආදරෙයි❤️❤️වීඩියෝ එක බලලා කමෙන්ට් දාන්නලා බුදු සරනයි🙏🙏 සුබ උදෑසනක් 🌞 (6 days ago)
 
 
Shaw Daily Vlog සතුට සැනසුම පිරි සුබ දවසක් ❤❤❤ බුදු සරනයි🙏🙏 සුබ උදෑසනක් 🌞 (8 days ago)
 
 
Friends
Channel Comments
Chandi-v8u7b (2 months ago)
තව තවත් යහපත සැලසේවා තෙරුවන් සරණයි ඔබ සැමට️️️️️️️️️
randikajayarathna7121 (2 months ago)
වැදගත් විඩියො එකක්️️️
ChamaraSampath-t1w7g (3 weeks ago)
බුුදු සරනයි පරිස්සමි
BudugunaAlankaraya (2 months ago)
කියන හැම දෙයක්ම ගොඩක් ප්‍රයෝජනවත් වගේම ලස්සන දසුන් පෙළක් දැක්කා. පොඩි නෝනලා දෙන්නා ගොඩ දවසකින් දැක්කේ දැන් ලොකුයි එයාලා️
ඉතාමත් හොඳයි
LANKNINBANGALORE (2 months ago)
වටින වීඩියෝ එකක් නංගි ️ බුදුසරණයි
rabee2268 (2 months ago)
බොහෝම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අක්කා
sandaplants (2 months ago)
නියමයි ජය වේවා
තෙරුවන් සරණයි
Gayani-r1u (2 months ago)
ඔයා කතා කරන හැමදේම වැදගත් වචන .ගොඩක් අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා . බබලා දෙන්නටත් ආදරෙයි . වීඩියෝ එක ඉවරවෙනකම් බැලුවා .
nilanthiherath-84 (2 months ago)
ගොඩක් වටින වීඩියොව නංගො.ඔක්කොම බැලුවා
jayanthianradi7502 (2 months ago)
ගොඩාක් ස්‍තුතියි තෙරුවන් සරණයි
nelumlife (2 months ago)
වටින අදහස් ටිකක් අක්කෙ
SanduniSandukodikara (2 months ago)
හරිම වටිනවා අක්කා හැමදාමත් වගේ
SeshanBuddika-t3b8 (2 months ago)
Hamotama wadagath deyak adath genalla mnikaa...gdk waagath oyge vidio eka....adareii....mnikela denna shoiii