Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
TeLy family world
Description
🧚ගමක ජීවත්වෙන සමහර ලස්සන කතා සුරංගනා ලෝකවල විතරක්ම නෙමෙයි 🧚🥰පුංචි ගෙදරක අම්මා කෙනෙක්ගෙ ආදරේ සහ පුංචි දූලා දෙන්නෙක්ගෙ සිනහවේ ලියැවෙන... ගෙදර ජීවිතේ සරල සතුට 🥰⭐මගේ ආදරණීය දුවල දෙන්නත් එක්ක ගෙවන දවසේ පුංචි පුංචි සතුටු මොහොතවල් ආදරය ජීවිතයේ සැබෑ සුන්දරත්වය ඉවුම් පිහුම් තමයි අපේ පුංචි ලෝකෙන් ඔයාට හමුවෙන්නෙ🥰😍"ඉතින් අපෙ පුංචි ලෝකයට ඔයාව ආදරයෙන් පළිගන්නවා"! 🧚🧚🧚🧚
Subscribers
435
Subscriptions
Recent Activity
|
TeLy family world
පුලුවන් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම් 😃🥰 ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි මගේ යාලුවෝ හැමෝටම සුභ රාත්රිය ක් 🙏🙏🌷🌷
|
||
|
TeLy family world
හෙට එන්නම් එහෙනම් වීඩියෝ එකක් අරගෙන පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි හැමෝටම ආදරෙයි 🥰🙏🙏
|
||
|
TeLy family world
කලන මිතුරු ඇසුරම ලැබේවා.මේ උදා වූ ලස්සන උදෑසනේ අනන්ත බුදුගුන බලයෙන් සියලුම වැඩ කටයුතු සාර්ථක වෙවා ඔයාටත් මටත් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏 🌷🌷
|
||
|
TeLy family world
උතුම් බුදු ගුන බලයෙන් හිතට සැනසීම ක් ගෙනෙන පින්බර රාත්රයක් වේවා තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🌷🌷🌷
|
||
Friends
Channel Comments
|
madushanimadushani-c8c
(1 month ago)
|
|
shawdailyvlog
(3 months ago)
Harima lassanai nangiya kussiya piliwelai
|
|
Dinithisworld
(3 months ago)
හරිම ලස්සනයි නංගී
|
|
PasinduMadhawa-e9c7s
(3 months ago)
ලස්සනයි ගොඩක් ව්ලොග් එක....
|
|
LifewithLishaya
(3 months ago)
ලස්සනයි
|
|
Tmtt-r8h
(2 months ago)
ලස්සනයි , නංගි
|
|
SitharaSithara-c9l
(2 months ago)
ලස්සනයි මාවත් බලන්න එන්න
|
|
dineshhemajhith4172
(2 months ago)
තව විඩියෝ එකක් එවන්නකෝ
|
|
DilshaniSupunsara-h9w
(3 months ago)
Harima lassanai akke. Oyalage gedara midula tikak pennannako
|
|
PrasadiKaushalya-s7j
(1 month ago)
Matath ehamai iyata wagw creem waraga pawichchi karanna baha...ewa akenawa wage matath gaka inna baha akke...
|
|
PrasadiKaushalya-s7j
(1 month ago)
Akke oi wahnie mashine kilo kiyaka ekakda...kiyada oi washine mashine eka akke...
|
|
PrasadiKaushalya-s7j
(1 month ago)
Chiken eka rasa patai...bath eka shoke idi appa wage...
|
|
PrasadiKaushalya-s7j
(1 month ago)
Ara budda pujawa thiyana cup ehama gaththe kihenda akke...widuru wage lassna ewa..
|
|
PrasadiKaushalya-s7j
(1 month ago)
A vitamin bonne monawatada akke...
|
|
PrasadiKaushalya-s7j
(1 month ago)
Oyagw husbanda monada jobe karanee akke...force kenekda nwatgila inne kiyanne...oya jobe ekak karanne nedda...huband mokada job eka karanne akke...oyage wayssa kitada akke...
|
Add comment














