Lankan in Bangalore
Lankan in Bangalore 's Channel
 
 
 
Travel Vlog
 
 
Lankan in Bangalore
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Lankan in Bangalore
Description

​ 🇱🇰🇮🇳 මම ශ්‍රී ලංකාවේ ඉරේෂා. මම දැන් මගේ ආදරණීය සැමියා වන සම්බයියා (Sambaiah) සමඟ ඉන්දියාවේ බැංගලෝර් පදිංචි වී සිටිනවා.​මේ චැනල් එක හරහා මම ඉන්දියාවේ සහ තවත් බොහෝ සුන්දර ස්ථානවල සංචාරය කරමින් ලබන අත්දැකීම් ඔබ වෙත රැගෙන එනවා.අපේ චැනල් එකෙන් ඔබට බලාගන්න පුළුවන්:

​✈️ සුන්දර සංචාරක අත්දැකීම් (Travel Vlogs)
​🍛 විවිධ රසවත් ආහාර සහ ඉවුම් පිහුම් (Food & Cooking)
​🌸 දේශීය සංස්කෘතීන් සහ අපේ ජීවන රටාව (Culture & Lifestyle)
​💑 අපේ එදිනෙදා ජීවිතයේ සුන්දර මතකයන්

​🎥 ​⏰ අලුත් වීඩියෝ: සෑම අඟහරුවාදා සහා සිකුරාදා හවස 4:00 ට
🙏 Subscribe කර ඔබගේ වටිනා සහයෝගය ලබා දෙන්න. ✨ ඔබගේ අදහසක් Comment කිරීම අමතක කරන්න එපා.

✨​අපව නරඹන, අපට ආදරය කරන සහ
සහයෝගය දක්වන ඔබ සැමට ගොඩක් ස්තූතියි! 🙏❤️
​ආදරයෙන්,
ඉරේෂා & සෑම්
@LANKANINBANGALORE

#LankaninBangalore #TravelVlog #SriLankanYouTuber #IndianTravel #BengaluruLife #TravelIndia #CoupleVlog #LifestyleVlog #CookingVlog #ExploreIndia #TravelChannel #SinhalaVlog #YouTubeCreator #TravelLife

​





Subscribers
6.49K
Subscriptions
Recent Activity  
Lankan in Bangalore ❤️ ආදරණීය YouTube යාළුවනේ ❤️ අපි මේ දිනවල බැංගලෝර් සිට පන්ජාබ් බලා සංචාරය කිරීමට පිටත්ව යනවා. 🚗✈️ ඒ නිසා ටික දවසක් ඔයාලගේ ආදරණීය වීඩියෝ බලන්නත්, Like කරන්නත්, Comment කරන්නත් මට නොහැකි වේවි. ඒ ගැන කවුරුත් අමනාප වෙන්න එපා. මම නැවතත් ආවම සුපුරුදු විදිහට ඔයාලා හැමෝගෙම වීඩියෝ බලන්න එන්නම්. 🥰 ඔයාලා හැමෝගෙම ආදරයට ගොඩක් ස්තූතියි! ❤️ #TravelTime #BangaloreToPunjab #YouTubeFriends #LoveYouAll (1 day ago)
 
 
Lankan in Bangalore ✨සියලුම දෙනාටම සුබ උදෑසනක් වේවා! 🙏 🍃උදාවූ මේ සුන්දර දවස ඔබ සැමගේ ජීවිතවලට සතුට, සැනසීම, නිරෝගී සුවය සහ වාසනාව උදාකර දෙන සුබ දවසක් වේවා! හිතේ ඇති සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. දුක් කරදර දුරුවී සිනහවෙන් පිරුණු සුන්දර දවසක් උදාවේවා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🌼🙏💛 (1 day ago)
 
 
Lankan in Bangalore 😍 හිතාගන්නවත් බැරි පුදුම තැනක්! ❤️ ලෝකෙම විශ්මයට පත් කරන අතිවිශිෂ්ට ගල් දේවාලයක් ගැන අපූරු වීඩියෝවක් මගේ අලුත් YouTube Channel එකට එකතු කළා. 😱 මේ වගේ පුදුම නිර්මාණයක් ඇත්තටම දැකගන්න ලැබීමත් වාසනාවක්! 😍 🎥 වීඩියෝ එක තවම බැලුවේ නැත්නම් මෙන්න බලන්න. 👇 මෙතනින් වීඩියෝ එක නරඹන්න: https://youtu.be/ie1BwcNpGVs?si=jHMi5... වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් Comment කරන්න අමතක කරන්න එපා. ❤️ ඔයාලගේ ආදරය සහ සහයෝගය මට ගොඩක් වටිනවා. 🙏❤️ (4 days ago)
 
 
Lankan in Bangalore ✨ආදරණීය සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා! 💐 නව බලාපොරොත්තු සමඟ උදාවූ මේ සුන්දර දවසේ ඔබ සැමගේ සිත් සතුටින් පිරී ඉතිරේවා! 🌞 ජීවිතයේ සියලු දුක් කරදර දුරුවී, සිතට සැනසීමත්, ගතට නිරෝගී සුවයත් උදාවේවා. ඔබ ආදරය කරන සියලු දෙනා සමඟ සතුටින් කාලය ගත කිරීමට වාසනාව ලැබේවා! කරන කියන සෑම යහපත් කටයුත්තක්ම සාර්ථක වේවා! සිතන පතන යහපත් ප්‍රාර්ථනා ඉටුවන, පින්බර සුන්දර දවසක් වේවා! තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙනාටම ආරක්ෂාවත්, සෙතත්, ශාන්තියත් උදාවේවා! 🙏🌼 ☸️ තෙරුවන් සරණයි! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! ❤️ (5 days ago)
 
 
Friends
Channel Comments
RubiTisera (4 months ago (edited))
සුබම සුබ දවසක්
Zoroworld26 (4 months ago)
අදයි ඔයාගේ වීඩියෝ බැලුවේ හරි ලස්සනයි සතුටින් ඉන්න සදා ජය
darshanabrother6210 (4 months ago)
ජීවිතේ තව තවත් සාර්ථකවී දිවි ඇති තෙක් සතුටින් ජීවත් වෙන්න ලැබේවා ! දෙදෙනාටම නිදුක් නීරෝගී දීඝායු සුව පතමි තෙරුන් සරණයි !
JkakhiDewa (4 months ago)
හැමදාම හොදින් ඉන්න
Hamza1-m3f (3 months ago)
KOHE HITIYOTH SANTHOSENMA INTA CONGRATULATION
rabee2268 (4 months ago)
අනේ හරිම ආසාවෙන් ඔයාගෙ කතාව ඇහුවෙ අක්කා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ඔයාල දෙන්නට
jhettko2358 (4 months ago)
පවුලේ සැමටම ප්‍රීතිමත් අනාගතයක් වේවා!
SarathVichckramaarvhchi (1 month ago)
මනුස්සයෙකුගේ මනුස්සකම හදවතේ බැඳීම ආදරය ලෙන්ගතුකම කියන ඒවා අඳුරගන්න බැරි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන හිත රිද්දන කතා කියන පවිටු මිනිස්සුන්ට තාමත් මේ ලෝකය ගැන හිතා ගන්න බැරි ඇයි? ඒ වාගේ අය වීඩියෝ නොබලනවනම් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ. ඔබ දෙපළට ජය වේවා සතුටට සදාකාලික රැඳේවා බුදු සරණයි දෙවි පිහිටයි
We2with (4 months ago)
හරිම ආසාවෙන් අහගෙන හිටියා අක්කෙ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ආදරෙයි ජේසු පිහිටයි ඔයාල දෙන්නටම
LasanthiNisansala (4 months ago)
හරිම ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ..ඒ වගේම කරුනාවන්තයි රටවල් දෙකක බාශා දෙකක් පුදුම ගැලපීමක් ආදරේ කියන්නෙ මහ පුදුමාකාර සුන්දර බැදීමක් මන් හිතන් හිටියේ love mariid කියලා.බලන්නකෝ ඉතින් ජීවිතේ සාමකාමිව සුන්දරව ගෙවන ලස්සන අක්කි ඔයාලට බබාලා කී දෙනෙක් ඉන්නවද ඔයාහේ හස්බන්ඩ් ඔයාව හරියට තේරුම් අරන් ඉන්නවා suparb ️
fai3379 (4 months ago (edited))
ගොඩක් ලස්සනයි ️
miltonfonseka5334 (4 months ago)
ඔබ දෙන්නට ජයම වෙවා
latha4932 (4 months ago)
අනේ හරිම ආශාවෙන් ඔයාගේ සුන්දර කථාව බැලුවා මාත් ඔයාගෙන් අහන්න හිටියේ කොහොමද ඔයාලාව හම්බ උනේ කියලා අදනම් එකට උත්තර ලැබුනා ආදරණීය ඔයාලාට බබලා එහෙම කි දෙනෙක් ඉන්නවද බොහෝම ලස්සනයි විඩියෝ එකක් අරන් ආයෙත් එන්න අපි බලා ඉන්නවා තෙරැවන් සරණයි 🏻️
gupta5402 (4 months ago)
හරි සතුටුයි අනේ ඔයගේ ව්ස්තර අහන ව්ට මට මගේ ජිව්තේ දෙයක් මතක් උනා ඉතින් මට ඔයාට ලියන්න හිතුණා මාත් බහරෙන් වැඩ කරන කාලේ අපෙ බොස් දන්න ඉන්ජිනේරුවකු මුස්ලිම් කෙනෙක් මට යොජනාවක් ගේනාවා මන් බය වුනා ඉන්දීයාවට යන්න එක මගේ අවාසනාවන්ත කම වෙන්න ඇති දැන් singapore ඇවිත් indian ගෙදරක වැඩ කරනවා හැම දේම තමන් පාතාගෙන ආ හැට් නේද දෙව් පිහිටයි ඔබට
SajeewaniRohaan (4 months ago)
දෙන්නාටම සුබ පතනවා
adg5845 (4 months ago (edited))
ලංකාවට ඇවිත් ජිවත් වෙන්න...........
CraftdEasycrafts1050 (4 months ago)
හදවවතිනම සුබ පතනවා ඔය දෙන්නට චිරාත් කාලයක් සතුටින් ජිවත් වෙන්න ලැබේවා
jayalathrodrigo1365 (4 months ago)
ඔයාලා දෙදෙනාට හදවතින්ම සුබ පතනවා ...️️️️
Cravingsbymanu (4 months ago)
හරිම ලස්සන ආදර කතාවක්. ආසවෙන් බැලුවා අක්කා. හැමදාමත් දෙන්නා සතුටින්ම ඉන්න ආදරෙයි ජේසු පිහිටයි