Shanika Yg
Shanika Yg's Channel
 
 
 
 
 
Shanika Yg
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Shanika Yg
Description
ආයුබෝවන් ! මගේ නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා ... ඔබත් රසවත් සෞඛ්‍යාරක්ෂිත සහ පහසුවෙන් සාදාගත හැකි කෑම වර්ග සොයන කෙනෙක්ද? එහෙනම් ඔබ දැනටමත් මා සමගය මෙහිදී ඔබගේ ආහාර වේලට පහසුවෙන් එකතුකර ගත හැකි විවිධ රසවත් කෑම වට්ටෝරු මා ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකික ගැමිකෑම වලට මුල් තැනක් දෙමින් මා මෙසේ ඔබ සමග අත්වැල් බැදගත් අතර ඔබගේ අදහස් මා සමග බෙදාගන්නට අමතක කරන්න එපා ඔබගේ ආහාර වේලට රසයක් එක්කර ගන්නා අතරම අදම මා subscribe කරන්න ...
Subscribers
1.84K
Subscriptions
Recent Activity  
Shanika Yg ජීවිතේ ලොකු ලොකු දේවල් නැතත් හිතට නිදහසක් ඇත්ත ආදරයක් හොද යහළුවෙක් ඉදියොත් හොදටෝම ඇති කියලා මට හිතෙනවා ..... අතේ තියන මල්මිට මෙන්ම හැමෝගෙම හිතේ තියන ශ්‍රද්ධාව හැමදාම නැවුම්ව රැදේවා! සුභ රාත්‍රියක් ! බුදුසරණයි #subarathriyak#budusaranai#suwapathum (2 weeks ago)
 
 
Shanika Yg සිත පිරිසිදු නම් වචනයක් ක්‍රියාවත් පිරිසිදුවේ සන්සුන් මනසක් ඇතිතැන සුවබර නින්දකට සුවයහනකි #subharathriyak#budusarai#suwapathum (3 weeks ago)
 
 
Shanika Yg අළුත් දවසක් කියන්නෙ දෙවියන් අපට දෙන අළුත් පිටුවක් ඊයේ දවසේ අපිට වැරදුනානම් අපි දුක් උනානන් අද අපිට පුළුවන් ඒ හැමදේම නිවැරදි කරගන්න අද දවස හැමෝටම සතුටුවෙන්න පුළුවන් සාර්ථක වෙන්න පුළුවන් නිරෝගිව ඉන්න පුළුවන් දවසක් වේවා! ආදරෙයි හැමෝටම බුදු සරණයි !❤️❤️🙏🙏 #subadawasak#goodmorning#suwapathum (3 weeks ago)
 
 
Shanika Yg උදෑසන කියන්නේ කාලයම නෙමේ සුන්දර හැගීමක් ලස්සනට පිපෙන මලක් වගේ ආදරෙන් පටන්ගන්න දවසක් ආරම්භ කරමු සතුටින් නිමාකරමු සතුටින් #goodmorning#subadawasak#budusaranai#suwapathum (3 weeks ago)
 
 
Friends
Channel Comments
ShanthaKumara-q6v1n (3 months ago)
ChamaraSampath-t1w7g (3 weeks ago)
බුුදු සරනයි
AshaUdayangani-v1t (9 months ago)
මටත් හිටියා අක්කේ ඔය වගේකෙලි පැටියෙක් එයා මගෙන් උදුරා ගත්තා ඔයාගේ බාබා දැක්කම මගේ දරුවාමතක් උනා ඔයාගේ පවුලට සුබ පතනවා උතරන්න හරියන්න ඔනී
Rajapaksha-27 (3 weeks ago)
ChamodiHarshani-s5z (9 months ago)
බුදුසරණයි අක්කේ
LioKavesna (9 months ago)
අනේව් නියමයි ආන්ටි මටත් අම්මා එක්ක හදන්න ආසයි මේ වගේ කෑමක්
PGNihal-h1h (9 months ago)
අනෙ
DilaniJayasingha-ob8uc (9 months ago)
සුපිරි
pluffyedu (9 months ago)
nethuvlogs_22 (9 months ago)
ඔන්න අපිත් එකතු උනා ඔයාගේ චැනල් එකට ️
ජය වේවා අපිත් එකතු වුන්නා
ThushariWijesinghe-s5h (9 months ago)
ChamaraLakmal-e5g (9 months ago)
️️️️️
Harshi-v4d (9 months ago)
අහම්බෙන් දැක්කෙ කැප්ශන් එක. දුප්පත් කියන්නෙ ඔයාලා අපි වගේ අයට නෙමේ. මද්‍යම පාන්තික. ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ. දුප්පත් අයට අවන්, බීටර්, එහෙම නෑ. අනික දරුවොන්ට කියලා දෙන්න ඕනි ඉල්ලපු ගමන් හැමදෙයක්ම දෙන්න බැහැ කියලා. ජය වේවා
sandunifernando3874 (9 months ago)
Background Music EPA...
EverydaywithMek (9 months ago)
HarshiHettige-x9l (9 months ago)
ඔන්න අපිත් එකත් උනා අපිවත් බලන්න එන්න
the-wavy-diaries (9 months ago)
Oka rasa nne boru kiynn epa
Dinudiary-s9m (9 months ago)
️️
lifewithhavi5745 (9 months ago)