Suja & Soil City Life
Suja & Soil City Life's Channel
 
 
 
 
Suja & Soil City Life
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Suja & Soil City Life
Description
ඈත පිටිසර ගමක ඉදන් මහමෙරක් බලාපොරොත්තු හිතේ දරාගෙන රටකින් රටකට පියාඹනවා වගේ කොළඹ රටට එන්නෙ උපාධිය ගන්න කියලා හිතාගෙන උනත් එතනින් එහා ලෝකේ වෙනස් කරන්න පුලුවන් කියලා මට ඉගැන්වුවේ මේ ගෙන්දගම් පොළවයි . මේ මහ දැවැන්ත නගරය ඇතුළේ අපේ ජීවිත දුක සතුට කර්කශ බව එක්ක ගත කරපු අත්දැකීම් දිගහරින්නට තමයි Suja&Soil City Life තුළින් සුදානම් වෙන්නෙ, මේ පොළව කර්කශයි තමයි ගම තරම් සුන්දර නෑ තමයි හැබැයි මේ අත්දැකිම් අපි වගේ හීන හොයාගෙන පියඹන්න අත්තටු දිග අරින අපේ රැළේ පැටැවුන්ට මහමෙරක් වේවි. ඉතින් එකතු වෙන්න Suja &Soil City Life අපිත් එක්ක ......

ජීවිතේ දකින්න හැමෝම දකින දර්ශනය වුණත් වෙනස්ම විදියකට එතකොට එකේ අමුතුම රහක් තියෙයි......😘😘😘😘

Subscribers
274
Subscriptions
Friends
Channel Comments
NMuthu1111 (11 months ago)
අපි නොදන්න කරුණු ගොඩාක් දැන ගත්තා අක්කේ අය්යේ..ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි...ජය වේවා ️
lakshiwitharana (11 months ago)
Thank you aiye akke ️
Sachinibhagya-w2b (11 months ago)
Thank u akka & ayya
DailyDiarieswithAma (11 months ago)
Thank you
kaveesharangani3452 (11 months ago)
ColomboJourney (11 months ago)
sd4294 (11 months ago)
ChameeshaNavodi-i9e (11 months ago)
Akke mata 22 graduation eka 12.30-3.00 session eka මන් BMICH එකට කීයට වගේ යන්න ඕනෙද පොඩ්ඩක් කියනවද.
hirunirashmika539 (11 months ago)
අක්කේ 3.30- 6.00 session එකේ ඉන්න අයට ඔෆිශියල් පොටෝ ගහන්න BMICH එකට කීයට විතර ගියාම ඇතිද..?
iwankachamodi1010 (11 months ago)
ඒක මරු ️
romeshbandara3105 (11 months ago)
Akkee...aiyee..... Mn hotel malli.Thanks lot denntma
Sew...Sewwandiii (11 months ago)
අනේ මේ දෙන්නනේ මේ...තැන්කූ අයියේ අක්කෙ
IreshaSewwanadi (11 months ago)
madhu1531 (11 months ago)
heshanikl1661 (11 months ago)
IreshaSewwanadi (11 months ago)
SSEducationLK (11 months ago)
vindifernando4482 (11 months ago)