Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Heart of Simple Life
Description
🔥 Heart of Simple Life - අපේ ගමේ රස 🔥
අපි ඉන්නේ සරල ජීවිතේකට ආදරේ කරන අම්මා සහ පුතෙක් 👩👦
දැන් කාලේ වියදම් වැඩි නිසා...
අපි හදන්නේ ගොඩක්ම ගමේ ගොඩේ කැම
හදාගන්න පුළුවන් ගමේ කෑම ❤️
මෙතන ඔයාලට බලන්න පුළුවන්:
♦️ අඩු වියදමින් කෑම වට්ටෝරු
♦️ අම්මා පුතාගේ කොමඩි සහ කතාවල් 😂
♦️ ගමේ ජීවිතේ සහ අපේ අත්දැකීම්
ඔයාලගේ සහයෝගය අපිට ලොකු ශක්තියක් 🙏
අපේ වීඩියෝ එකක් වත් මග ඇරෙන්න එපා!
Follow කරලා Bell එක 🔔 දාගන්න
ඔයත් ගමේ කෑම වලට කැමති නම්...
අපේ Family එකට Welcome! ❤️
📱 TikTok: @heartofsimplelife
📞 Contact: 0740312717
#අඩුවියදම්කෑම #ගමේරස #අම්මාපුතා #SriLankaFood
අපි ඉන්නේ සරල ජීවිතේකට ආදරේ කරන අම්මා සහ පුතෙක් 👩👦
දැන් කාලේ වියදම් වැඩි නිසා...
අපි හදන්නේ ගොඩක්ම ගමේ ගොඩේ කැම
හදාගන්න පුළුවන් ගමේ කෑම ❤️
මෙතන ඔයාලට බලන්න පුළුවන්:
♦️ අඩු වියදමින් කෑම වට්ටෝරු
♦️ අම්මා පුතාගේ කොමඩි සහ කතාවල් 😂
♦️ ගමේ ජීවිතේ සහ අපේ අත්දැකීම්
ඔයාලගේ සහයෝගය අපිට ලොකු ශක්තියක් 🙏
අපේ වීඩියෝ එකක් වත් මග ඇරෙන්න එපා!
Follow කරලා Bell එක 🔔 දාගන්න
ඔයත් ගමේ කෑම වලට කැමති නම්...
අපේ Family එකට Welcome! ❤️
📱 TikTok: @heartofsimplelife
📞 Contact: 0740312717
#අඩුවියදම්කෑම #ගමේරස #අම්මාපුතා #SriLankaFood
Subscribers
296
Subscriptions
Recent Activity
|
Heart of Simple Life
යාළුවනේ සුභ දවසක් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තා ගෙදර හදන පිරිසිදු මිරිස් කුඩු කෑලි මිරිස් කුඩු ඕන අය 0740312717 WhatsApp අංකයට ඕඩර් කරන්න
|
||
|
Heart of Simple Life
මගේ චැනල් එකට එකතු වෙලා ඉන්න එකතු වෙන්න ඉන්න සියලූම දෙනා ආදරයෙන් පිළිගන්නවා ඉතින් ඔන්න අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා හැමෝටම සුභ දවසක් බුදු සරණයි! ජය වේවා 🙏
|
||
|
Heart of Simple Life
යාලුවෝ හැමදෙනාටම සුභ දවසක් 🙏ඉතින් මං දැම්ම අද එල බටු මාළුව උයන වීඩියෝ එක බලන්න channel එක සබ්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න. කමෙන්ට් කරන්න ආදරෙයි හැමෝටම ♥️
|
||
|
Heart of Simple Life
🙏 සුබ වෙසක් පුන් පොහෝ දිනයක් සියලු දෙනාටම 🙏
අද දවසට අපේ ගෙදර ලිප නිවී තියෙනවා...
කෑම හදන්නේ නෑ අද.
අද හදන්නේ හිත නිවන කෑම එකක් 💛
අද දවසට කරන්න ඕන 3 දෙයක්:
1. පන්සල් යමු - බෝධියට වඩිමු
2. පව් අත් අරින්න - කා එක්කවත් තරහ නැතුව ඉමු
3. පින් වැඩ කරමු - වතුර කෝප්පයක් දෙන එකත් දානේ නේද?
කෑම නැතුව දවසක් ඉන්න පුළුවන්...
හැබැයි පින් නැතුව ජීවිතයක් ගෙවන්න බැරි නේද? 🙏
අද රෑට පහන් පූජාව කරලා,
හෙට ඉඳන් ආපහු අම්මාගේ රහස් වට්ටෝරු එක්ක හම්බෙමු ❤️
අද දවසට ඔයාලා පන්සල් ගියාද?
Comment එකෙන් කියන්න. මමත් දැන්ම බෝධියට යනවා.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!
තෙරුවන් සරණයි!
#වෙසක්පොහෝ #සුබවෙසක් #සිල්සමාදන් #SriLanka #heartofsimplelife
|
||
Friends
Channel Comments
|
hmthakshila5698
(4 months ago)
Akki.niyamai
|
|
Nilu-bn1ni
(5 months ago)
ලස්සනයි වීඩියෝ ඒක
|
|
JanakaKumara-f2z
(5 months ago)
Budu saranai Akke
|
|
JanakaKumara-f2z
(5 months ago)
Oya hithana vidihata hamadeyakma hariyayi
|
|
TharanganiPushpamala-is2ug
(5 months ago)
|
|
kushanlakmal
(5 months ago)
|
|
මහීmahi
(5 months ago)
Mama කෙසෙල් මුව කන්නෙම කොස් eta dala harima asa kemakiye thel dala kewa
|
|
HeartOfSimpleLife
(5 months ago)
මගේ චැනල් එකට එකතුවෙලා ඉන්න අලුතෙන් එකතු වෙන සියලූම දෙනා ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා
|
|
ChamilaPriyangani-p8d
(5 months ago)
|
|
ShanikaPrabodhani-f3x
(5 months ago)
A new subscriber here.good luck
|
|
Dinithisworld
(5 months ago)
Kesel muwa mama Asama kamak lassanai akka
|
|
diludilu-s4x
(5 months ago)
️️
|
|
KrishanthiPerera-y9c
(5 months ago)
ඔන්න මාත් එකතුවුනා ඔයාට.මගෙ චැනල එක පැත්තෙත් එන්න කියල ආදරෙන් ආරාධනා කරනවා
|
|
MadushanChamara-b2s
(5 months ago)
I subscribed to you. And I wish you all the best for your future
|
|
ShiraniHerath-c1v
(5 months ago)
හොදයි සතුටුයි . ඒ උනාට කවදාවත් කෙසෙල් මුව කපලා හෝදන්න එපා. කපපු ගමන් ලුනු කුඩු ටිකක් අත ගාන්න. කහට පිපෙන්නෙ නෑ.
|
Add comment





























