Life with Nimu
Life with Nimu's Channel
 
 
 
MY Video
 
A Day in my life @LifewithNimu
17
 
MY Video
 
Life with Nimu
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Life with Nimu
Description

Subscribers
1.62K
Subscriptions
Recent Activity  
Life with Nimu 🌞 උදේ කලබලේ අවදි වෙලා කලින් දවසේ පිහිය තැබූ තැන කල්පනා කරමින් ශීතකරණය ඇරගෙන පිළියෙල කරන්නේ මොනවාදැයි සිතමින්, ඇඳුම් අල්මාරිය ඇරගෙන ඇඳගෙන යන්නේ කුමක්දැයි කල්පනා කරනවා නම් , දවස ඇරඹෙන්නේම බොහෝ කලබලයෙන් එතැන් පටන් ගෙදර ඉන්න අනික් අයවත් කලබල කරලා කෑගහලා , තමන්ට "කිසි උදව්වක් හෝ නැතැයි" මැසිවිලි නඟමින් දවස අරඹන්නේ නම් සන්සුන් උදයන් කියන්නේ සිහිනයක්ම පමණක් විය හැකියි. නමුත් කලින් දිනයේ වෙන සූදානම එක්ක , කොයිතරම් කාර්‍යබහුල කෙනෙක් වුණත් පහසුවෙන් ඊළඟ උදෑසන සන්සුන්ව ආරම්භ කරනවා . ගෙදර අනෙකුත් සාමාජිකයන් පවා දවස අරඹන්නේ සතුටින් Slow mornings වලට එකම පාර පෙර සූදානමයි. වැසි 🌧️ දවස් නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න. # Nimasha ‪@LifewithNimu‬ (3 weeks ago)
 
 
Life with Nimu සුබ දවසක් හැමෝටම ❤️ මම මගේ අතින් හදන කෑම... මේ මම ගෙදර ඇතුලෙන්ම පටන් ගත්ත Business එකක්. අපේ ගෙදර ම room එකක ඉන්න girl කෙනෙකුට දෙන Breakfast Lunch Dinner කුරුණෑගල අවට ඉන්න අයටත් ගන්න පුළුවන්.. පිරිසිදු පිළිවෙලට සෞඛ්‍ය ආරක්ෂිත කෑම. WhatsApp/ call 0718538966 ‪@LifewithNimu‬ (3 months ago)
 
 
Life with Nimu සුබ දවසක් හැමෝටම... ජනවාරි මාසේ මම මගේ පුතාලා දෙන්නට lunch box හදපූ විදිය. Lunch box කියන්නේම හිතන්න ඕන දෙයක්නේ... ඔන්න idea ඕන අයට... ලොකු පුතාට Menu එකක් තියෙනවා ඉතින් ඒකට අනුව තමයි හදන්නේ.. පොඩ්ඩාගේ Nursery එකට shop වල දේවල් ගෙනියන්නත් බෑ... Junk food , sausage 🌭, biscuits chocolate 🍫 තහනම්.. එකටනම් මම ගොඩක් කැමති... ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නකෝ.... ආදරණීය නිමු ‪@LifewithNimu‬ (5 months ago)
 
 
Life with Nimu කසාද බැඳලා අවුරුදු 10ක් 😍 අද 2026 ජූනි 9 හරි නපුරු දවසක් ලු නවය... ඇත්තද😊😊... 2012 ජූනි මාසයේ 4වෙනිදා මාස 6ට පස්සේ මම ඔයාට ආදරෙයි කිව්ව කැමත්ත දුන්න දවසේ එදා පොසොන් පෝය දවසක්. ජීවිතේ මට හමුවුණ හොදම හමුවීම ඔයා.. අවුරුදු 4ට පස්සේ 2016 ජූනි 9 අපි දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද අපි අපේ උන දවස 💍 💕... අදට අවුරුදු 10ක් හරියට හීනයක් වගේ ♥️ ♥️... හැම දුකක්ම කලකීරීමක්ම හැම හිත් රිදවීමක්ම එක්ක අනෙක හැලහැප්පීම් එක්ක අත් නොහරින නොහැරුණු එක බැදීම ඔයා🥰😍... හැමදාම හැමතැනම මං පස්සෙන් හිටියේ ඔයා... අදත් එදත්.. හම්බ උනා දවසේ ඉදන්ම හැමදේම ළගටම ගෙනත් දෙන්න.. ඒ ඒ දේවල් කරගන්න පාර කපල දුන්නේ ඔයා.. සමහරු මට බැන්නා ඔයා ලොකු කරන් කියලා .. ඔව් මට ලොකු යි ඔයා.. ඒ මහමෙර නැත්නම් මම අද මෙහෙම නෑ... අල්ල ගත්තු අත් දෙක අල්ලගෙන යන්න දුර යන්න තව බොහෝ මයි... දැකපු හීන රැකගෙන කරගන්න කාලයක්... ඉතිං මම ආදරෙයි මහමෙරක් තරම්... Geeshan Bandara ඔයාගේ ආදරේ නිමු (5 months ago (edited))
 
 
Friends
Channel Comments
Rumismiletime (1 year ago (edited))
තමන්ගෙම තැනක් කියන්නේ වෙනම vibe එකක්ඔන්න මාත් එකතු උනා drකවුරු මොනා කිව්වත් හිත හයිය කරන් ඉදිරියටම යන්න..
Lankan-1 (1 year ago)
ඔයාගෙ අනාගතේ සියළු සිතුම් පැතුම් ඉටුවේවා!!
SimpleLifeWithAvishka (1 year ago)
රාජ කාරි කටයිතු එක්ක කුලි ගෙවල් වල ඉන්න වෙනවා නේද අපිත් එහෙමයි තැන් කීපයක් හිටියා තමන්‍ට ම කියලා ගෙදරකට යනවා කියන්නේ ඇත්තටම ලොකු සතුටක් හොද මිනිස්සුත් ඉන්න්වා නංගී අපිට හදවතින්ම උදව් කරන ජිවිතේ සාර්ථක වේවා සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදුසරණයි ඔයාලාට
rashovlogs2386 (1 year ago)
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි️
traveltojapan5863 (1 year ago)
හරිම ලස්සනයි මාත් එකතු වුනා ලස්සන vlogs බලන්න මගේ චැනල් එකටත් ආදරෙන් ආරාධනා කරනවා
ettheekshanahorana (1 year ago)
මෙහෙමයි ඹවා සමහර විට ඇත්ත වෙන්න පුළුවන් මොකද ගෙදර වාස්තූ හරිනම් ඹක්කොම හොදයි
GAMING.VISU.19 (1 year ago)
අපිත් අවුරැදු 20 තිස්සේ තාමත් ඉන්නේ කුලි ගෙදරක.මමත් බාබාලා 6 ඉන්න අම්මා කෙනෙක්..අපි කඩවත.
SLNEWBRAND (1 year ago)
Ishuwithinarya (1 year ago)
ලස්සනයි
හැමදාමත් සකුටින් පරිස්සමෙන් ඉන්න පුතේ් ආදරෙයි
maleeandfamily (1 year ago)
Harima lassanii vlog eka
WANFonseka (1 year ago)
සතුටින්ම ඉන්න නන්ගා මමත් හැම වේලේම හිතන්නේ මගේ ලමා කාලේ අත්විනද අගහිඟකම් දරුවන්ට නොදී ඉන්න ️️මොකද එයාලත් කවදහරි වගකීම් ඇතිඅය වෙනවනේ එදාලට එයාලත් ජීවන අරගලයට මුන දෙන්න එපැයි
ලස්සනයි නංගි. අම්මෝ නංගි මම අදටත් උදේ වරුවේ කුරුණෑගල town එකට යන්නේ නෑ. මට ත් හරිම රස්නෙයි.
Vinora_beauty (1 year ago)
Hemadama parissamin sathutin inna sudu️️good luck budu saranaiii
Joyfultrio (1 year ago)
නිමු,ආසාවෙන් ඔයාගේ කතාව අහගෙන හිටියේ.ඇත්තටම සතුටුයි.ජිවිතේ හැමදාමත් ම එකම විදිහටම නැ නිමු.හැමදෙයක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන්වාජේසුපිහිටයි
TimeOnLochi (1 year ago)
Hemadamath sathutin inna manikaa
GAMING.VISU.19 (1 year ago)
කුලි ගෙදරක ජිවිතේ ගොඩක් අසරනයි වෙලාවකට
sandunavo (1 year ago)
Godak lassanai akke okkoma baluwa
Sandunisdiary (1 year ago)
හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක