Ishu with Inarya
Ishu with Inarya's Channel
 
 
 
 
Ishu with Inarya
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Ishu with Inarya
Description
🌸simple lifestyle with dimples 🌸


Welcome to our family
Ishan ,ishara & inarya
ආදරයෙන් පිළිගන්නවා අපේ පුංචි පවුලට❤️🫶🏻

🫶🏻Traveling 🌎🧚🏻‍♂️Lifestyle✍️💄, 🧑‍🍳 cooking 🍳👩‍💻👩🏼‍🍼motherhood 👩 & day vlogs 🍃🫶🏻

Subscribers
4.24K
Subscriptions
Recent Activity  
Ishu with Inarya උපන් දිනය වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා ශ්‍රද්ධා සිතින් සකස් කොට පිලියෙල කරගත් අප නිවසේ අද දහවල් දානමය පින්කම පින් සිතින් දැක බලා අනුමෝදන් වේවා🙏🏻💟…. තෙරුවන් සරණයි🙏🏻 ✍️ඉෂූ…🌸 (10 months ago)
 
 
Ishu with Inarya අවුරුද්දෙ මුලම ජනවාරි මාසයෙම birthday එක තියෙන එකත් එක්තරා විදියක blessing එකක්♥️ තවත් ලස්සන පිටු ජීවිතයේ තව ඉදිරියට දිග හැරෙන්නට තියේවි…. level 29 unlocked 🔓 …. ඉතින් මම මට හරි ආදරෙයි….. ✍️..ඉෂු…🌸 (10 months ago (edited))
 
 
Ishu with Inarya 2026 අපේ පුංචි පවුලට ආදරණීය අලුත් බලාපොරොත්තු හීන වලින් පිරුණු වසරක් 2025 දී හැබැ කරගත්තු අරමුණු වගේම අනිත් හැමදේම සාර්ථක වෙනකල් ඉවසීමෙන් බලන් ඉන්නවා මේක කියවන ඔයාටත් හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වෙලා නිදුක් නිරෝගිව ඉන්න ලැබෙන්න තෙරුවනේ ආශිර්වාදය නිරතුරුව ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ✍️මම ඉෂූ…🌸 කාලෙකින් ලිව්වෙ🫣 ආදරෙයි….. (10 months ago)
 
 
Ishu with Inarya ඉදලා හිටලා කෑම වල හරි photo එකක් දාන්න එපැයි නේද🫣 ඉඳි ආප්ප කොත්තුව නම් husband හැදුවෙ මටත් වැඩිය රසට එයාට කෑම හදනවා ඉතින්… ✍️ ඉෂූ…🌸 (1 year ago (edited))
 
 
Friends
Channel Comments
PDulanjani (1 year ago)
Lassanai manikamath lagadi yanda oni,me dawas Wala math grading eka lassanai karanda gaman
anojakumari3418 (6 days ago)
Toga ganna puluwand
KasunDeshapriya-l7j (4 weeks ago)
මල් මෙච්චර මිලද
dayanuwarapaksha6360 (2 months ago)
මම ලඟත් තියෙනවා මල් වර්ග මෙච්චර මිලයි කියලා හිතුවෙ නැහැ
Ganga-n1d (4 months ago)
Lasnae
Ganga-n1d (4 months ago)
lasatineinda8573 (5 months ago)
Online genna ganna barida
dinalidevika11 (6 months ago)
Thank u duwe
sithaginimnaya (6 months ago)
වද මල් පැල ගන්න තියෙනවද කියන්නකො...
peigoniaa (6 months ago)
Corior thiyenawadha sis
Naz-p2w (6 months ago)
What can they do with hundred rs.sin poor people.we must support them.ill buy a lot. As a favour.
GhwanushaAnisa (8 months ago)
Siththartha mall thiyenawada white red
irahada5961 (8 months ago)
මීනීමල් වලට කියන english නම මම දන්නේ නැ .(පාට ගොඩක් තියෙනවා නේ දැන් )ඒ පැල පෝච්චි වල හිටවනවා නම් ලොකු පෝච්චි වලද හිටවන්න ඕනෙ .please message .
GhwanushaAnisa (8 months ago)
Mata ona sitthartha eke sudu thiyenawada
kumuduweerakoon6871 (8 months ago)
ඇත්ත ටම මේ පැළ ගාන වැඩි යි. මිට ලාභෙට ගන්නන පුළුවන්
DamayanthiSandyakumari (9 months ago)
Ewanne nadda pala
GraceDias-u2o (9 months ago)
Do laverder plants there?
renukafonseka8294 (9 months ago)
Tiyena thana kiyanna
SudSenavirathna (9 months ago)
lassa nai
nevillenissanka8848 (9 months ago)
රැපියල් 100 , අරගෙන 2,5000,; අම්, හු price විකුනන එවුන්ට නිතිය ක්‍රි. යුතුය .