Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Api Talk
Description
HEY API TALK
Subscribers
47.6K
Subscriptions
Recent Activity
|
Api Talk
එහෙමත් වුණා 🫡
|
||
|
Api Talk
🥳🍾අලුත් Ugreen wireless charger එකක් එන්න යනවා! 📱⚡
Apple devices use කරන අයට සුපිරි option එකක් මේක. iPhone එකයි AirPods එකයි එකපාරටම charge කරන්න පුළුවන්. ඒ වගේම USB-C port එකක් තියෙනවා Apple Watch එක connect කරන්නත්.
විශේෂ දේවල්:
☣️ Qi2 certified charging
iPhone එකට 15W power - 30 මිනිත්තුවකින් 27% charge වෙනවා
☣️ AirPods වලට 5W pad එකක් වෙන්ව
48° කෝණයකින් තියෙන stand එක - cooking වෙලේ recipe බලන්න හෝ video call කරන්න පහසුයි
☣️ Safety features හොඳට තියෙනවා (overheating, short circuit protection)
මිල අඩුයි නමුත් charger adapter එක වෙන්ව ගන්න වෙනවා. 27W PD charger එකක් recommend කරනවා.
UK වල £35ක් වගේ. යුරෝපයේ රටවල €24-€40 අතර මිල. නොවැම්බර් අග deliver වෙනවා කියලා තියෙනවා.
Apple eco system එකේ ඉන්න අයට හොඳ accessory එකක් වෙන්න පුළුවන් 👍
|
||
|
Api Talk
#ScamAlert ⛔️
කොමර්සල් බැංකුවේ online portal එකේ clone එකක් මේ දවස් වල වෙබ් රිසාල්ට්ස් වල පෙන්නනවා. මේක "comdank.online" කියන ව්‍යාජ URL එකෙන් තමා තියෙන්නේ.
මේක කොමර්ශල් බෑන්ක් එකේ නිල වෙබ් අඩවිය වගේම ඔයාගෙ usernam සහ password ඉල්ලන interface එකක් තියෙන්නෙ. . කවුරුහරි මේකට රැවටිලා username/passwords දුන්නොත් අකවුන්ට් එකේ තියෙන සල්ලි ටික බඩු බනිස් තමා! 😬 ඒ නිසා දැනුවත් වෙන්න...
වෙබ් එකෙන් අකවුන්ට් එකට ලොග් වෙන කෙනෙක් නම් හැමවෙලාවෙම URL එකේ අකුරු හරිද කියල බලන්න..පුලුවන් තරම් වෙබ් එකෙන් ලොග් වෙන එක අඩු කරලා ඇප් එකෙන් ලොග් වෙන්න! ⚠️
|
||
|
Api Talk
❤
|
||
Friends (2)
Channel Comments
|
gawriweerasekara535
(3 years ago)
Thank you so much
|
|
nilanjanadesilva9986
(1 year ago)
Thank you so much
|
|
jayaminiherath8754
(2 years ago)
බොහොම ස්තුතියි ඔබතුමාට ....
|
|
ADR_GAMING1234
(4 years ago)
Ela
|
|
robincruso8583
(4 years ago)
Thank you bro
|
|
KumaraRathna-j1f
(10 months ago)
Dialog එකේ හොට් ලයින් වලට කතාකරනවට වැඩ ලේසියි සිම් ඒක දෙකට කඩා දණ ඒක තිත්තයි
|
|
DilkaPrasadi
(7 months ago)
Thank you
|
|
nssl7209
(4 years ago)
Good job
|
|
dinushashenali2486
(2 years ago)
Thank so much
|
|
dula.official
(2 years ago)
Tanks අයියා
|
|
Dilrukshi245
(2 years ago)
Thnx
|
|
UchithaAlagiyawanna
(2 years ago)
|
|
RahnanRahnan-t3h
(1 year ago)
|
|
sadundilshan1334
(5 years ago)
Supiri️️️
|
|
oshadihettiarachchi4062
(1 year ago)
️
|
|
lahirulaksan9
(5 years ago)
|
|
sjneshan2035
(4 years ago)
How to get dialog home broadband number
|
|
SANCHALAAYESHMANTHA
(2 years ago)
අපිට කොල් එකක් එදී එ ගන්න අයට ඇහෙන්න සිංදු වක් දාම්නෙ කොමද අපි අස සිංදුවක්
|
|
harischandrawickramaaratch5157
(1 month ago)
පාරිභෝගික සේවා නියෝජිතයෙකු වෙත කෙලින්ම කතා කිරීමට ඇති අංක මොනවාද
|
Add comment




























































