Planet 361
Planet 361's Channel
 
 
Tesla Roadster vs Vega EVX
1,333
Cyberpunk 2077 - Preview [Sinhala] (2020)
4,133
Wonders in Medicine - Episode 2 - Teratoma
3,333
 
Planet 361
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Planet 361
Description
Everyone loves video gaming. But only a few of them go deep into game stories, details, news, rumors, and backstage. So my channel is for discussing what you always miss about gaming. It is worth subscribing, turn on notifications, and share my channel among your friends. There is no point to think twice. This is your chance and grabs it. Happy gaming. Cheers!

වීඩියෝ ක්‍රීඩා වලට අපි හැමදෙනාම අඩු-වැඩි වශයෙන් කැමතියි. ඒත්, ඒවාගේ ඇතුලෙ සැගවුණු කතා, අළුත් තොරතුරු, කටකතා, පුවත් සහ විස්තර ගැන කතා කරන තැනක් තවමත් හැදිලා නෑ... ඉතින් මේ වෑයම ඒ සදහායි. දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඔයා ගේම්ස් වල හොයන රහ අපි ගාව තියනවා. ඔයාට තියෙන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරල, නොටිෆිකේශන් ඔන් කරලා, අපේ චැනල් එක ගැන යාලුවන්ට කියන්න විතරයි. ජයවේවා හැමදෙනාටම..
Subscribers
92K
Subscriptions
Recent Activity  
Planet 361 Leonida යන්න හැමදේම ලෑස්තියි ඔන්න (6 days ago)
 
 
Planet 361 Ah Shit, here we go again Wear What Drives You Order now - WhatsApp 070 394 1042 LKR 1999 only (1 month ago)
 
 
Planet 361 The Ghosts are Real Wear What Drives You Order now - WhatsApp 070 394 1042 LKR 1999 only (1 month ago)
 
 
Planet 361 (1 month ago)
 
 
Channel Comments
gayanthapalipana4614 (4 years ago)
GTA ගහපු කාලේ mission ගහන්නේ නැතුව ආතල් අරන් mission ටික තාම ඉවර කර ගන්න බැරි උන උන් මේ කොනට
tharindumendis2683 (5 years ago)
GTA san andreas characters were based on real life
ranmalwimalasiri8585 (6 years ago)
ඉස්සර ඉස්කෝලේ ඇරිල ආපු ගමන් ඇදුම් ගලවන්නෙත් නැතුව ගහපු #Game එකක් ️️#Planet 361
anycyclopedia (5 years ago)
දවස් දෙක තුනකට කලින් GTA :SA Download කරලා Play කර කර හිටියේ ,වැඩිපුරම ආස Open World එකේ ඇවිද ඇවිද ඉන්න තමයි.
R1yaniyaking (10 months ago)
2026 eveone
sithumdilan9148 (6 years ago)
දැන්නං සිය පාරකට වඩා ඉවරකරල තියෙන්නේ ඒ වුනාට කතාව එහෙන් මෙහෙන් දැනගෙන ගැහුවට ඔක්කොම පැටිකිරිය දැන ගත්තෙ මේකෙන් thank you, good luck
senithuosh (5 years ago)
හදවතේ game එක. තාමත් මතකයි ඒ සොඳුරු මතකයන්... කිසිම game එකකට බැ GTA sanandreas එකට තිබ්බ තැන ගන්නනං
viduradewagama464 (5 years ago)
කාට අකමැති උනත්. ඔයාගෙ ඉදිරිපත් කිරීමනම් අතිවිශිෂ්ටයි අයියේ. දිගටම කරගෙන යන්න. සුභ අනාගතයක්.
KWImpressions (5 years ago)
Story එක ඉවර කරා 4පාරක්ම ️ඒත් දැනුයි කතාව තේරුනේ. පට්ට ️️️
kawshalyastudios9388 (5 years ago)
Oh $hit here we go again ️
slshark (6 years ago)
Mn ඕකේ අන්තිම misson eka ada දාන්න හිටියේ ....
sithumransidu9367 (5 years ago)
කොච්චර ගැහුවත් එපා වෙන්නේ නෑ
chadsana5184 (5 years ago (edited))
අම්බෝ ගේම් එක නම් ඉවර කරා දහ පාරක් විතර ඒත් story එක දැන් තමා තේරුනේ thanks අයියේ ඔයාගේ ඉදිරි පත් කිරීම නම් සුපිරි
Play කරන කාලෙ ඔහේ play කලා මිසක් story එක ගැන මෙලෝ සසරක් තේරුනේ නෑ. දැනුයි හරි විස්තරේ දැනගත්තෙ. බලන් යද්දි පට්ට ස්ටෝරියක්නෙ තිබිලා තියෙන්නෙ. තෑන්ක්ස් අයියේ. විස්තර ටික නම් සුපිරි. පට්ට වීඩියෝ එක.
n.bkiller2994 (5 years ago)
Sanandreas කියන්නෙ කොච්චර ගැහුවත් එපා වෙන්නේ නැති ගේමක්. මොනා නැතත් පට්ටම පට්ට වීඩියෝ එකක් හැමදෙයක්ම නියමෙටම තේරුනා. එලකිරි ජය වේවා .
anjanawikasitha6413 (5 years ago)
Video එක බැලුවට පස්සෙ ආයේ play කරන්න හිතුනා ️
rashmikagamerx2005 (4 years ago)
GTA SA play කරාට අද තමයි කතාව හරියටම දැනගත්තෙ..️️
slmrkaviya (3 years ago)
මගෙ අකමැත්ම චරතෙ big smoke යාලුවොවගෙ ඉදල කෙටෙඋවෙ