Creed lk
Creed lk's Channel
 
 
 
 
 
 
Creed lk
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Creed lk
Description
Video Games වර්තමානයේ අප අතර ඉතා ජනප්‍රියයි. බොහෝ පිරිසක් තමන්ගේ විවේකය හා විනෝදය සඳහා වීඩියෝ ක්‍රීඩාවල යෙදෙති. ඉතින් මේ විවේකයට හා විනෝදයට දැනුම ද අපට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ඉතින් අපි ලංකාවේ ප්‍රථම වතාවට Video Game එකක් තුළින් අපේ දැනුමට යමක් ගන්නේ කොහොම ද කියලා පෙන්වා දෙන You Tube Channel එකක් නිර්මාණය කිරීමට සිතුවා. දැනුම ප්‍රධාන කාරණය වුණාට විනෝදය සඳහා සවිස්තරාත්මක Gameplay ද ඔබවෙත ඉදිරිපත් කරනවා. ඒ හරහා ඔබගේ දැනුමට ද යමක් අනිවාරෙන් ලබාදෙනවා. මෙතෙක් කාලයක් Video Games ඔස්සේ ඔබ අත්නොවිඳි අත්දැකීමක් අපේ නාළිකාව හරහා ඔබ වෙත රැගෙන එන්නම්.

එහෙනම් සියලුම දෙනාට...
ජයෙන් ජය වේවා !
Subscribers
13.3K
Subscriptions
Recent Activity  
Creed lk වීඩියෝ අරන් එන්න පරක්කු වුණාට සමාව ඉල්ලනවා! උසස් පෙළ ඉතිහාසය ළගටම ආපු නිසා ඒ සඳහා පන්තිවල දරුවන් එක්ක වැඩසටහන් කරන්න වුණා ඒ නිසයි වීඩියෝ වලට කාලය වෙන් කරන්න බැරි වුණේ. දැන් ඔන්න ඒක අවසන් නිසා නැවත වීඩියෝ අරන් එන්න හැකියාව ලැබුණා. හෙට (අඟහරුවාදා) හමුවෙමු අලුත් වීඩියෝවෙන්! (2 months ago)
 
 
Creed lk Assassin's Creed Black Flag Resynced ඔස්සේ ඉදිරිපත් කරන "මුහුදු කොල්ලකරුවන්ගේ ස්වර්ණමය යුගය" ගැන කතා කරන වීඩියෝ මාළාව ඉදිරියට කරගෙන යෑම සඳහා ඔයාලා වැඩි දෙනෙක් කැමති විදිය දැන්න ගන්න කැමතියි, (3 months ago)
Vote on a poll:
සත්‍ය චරිත, ස්ථාන , සිදුවීම් ගැන විතරක් අරන් එන්න!
Click to vote
Story එකත් පැහැදිලි කරන්න Gameplay එකෙන්.
Click to vote
දැන් ඕක ඇති වෙන එකක් ගේන්න🙂
Click to vote
 
 
Creed lk අපි රජුන්ගේ නිම්නයේ සංචාරයේ දී Assassin's Creed Origins හරහා දුටු ටූටන්කාමූන් පාරවාන්ගේ සොහොන් ගැබ හා මමිය සත්‍ය ලෙසම ඊජිප්තුවේ Valley of Kings තුළ දී දැකගත හැකි ආකාරයයි මේ! ❤️🙏 (3 months ago)
 
 
Creed lk ඉතින් මගේ මිත්‍රවරුණි බටහිර අභිරහස් වීඩියෝ සංචාරය සැලකිය යුතු ලෙස අවසන් ඒ කියන්නේ ප්‍රධාන අභිරහස් ටික ගවේශණය කරලා අවසන් ඒත් Game එකේ තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා යෝජනා කරන දේවල් මම සලකලා බලලා අරන් එනවා. ඒ වගේම අවසන් වීඩියෝ එකේ දී කිව්වා වගේ Wild west සංස්කෘතිය ගැන කතා කරන වීඩියෝ එකකුත් ගේනවා. ඉතින් මේ පෝස්ට් එකට ඔයාලගේ ඉල්ලීම් එක්ක අදහස් එකතු කරන්න. මේ දක්වා සංචාරය එක්ක හිටපු මගේ සහෝදරයන් සහෝදරියන් සියලු දෙනාටම බොහොම ස්තුතියි! අලුත් සංචාරයකින් හමුවෙමු...🙏❤️ (6 months ago)
 
 
Friends
Channel Comments
kanishkahirush9414 (1 year ago)
ඇරබියන් රතු අශ්වයා ඉන්නව එතන කිට්ටුව .
dulajtechgaming (1 year ago)
Explain + blackguard music = supiriyak
SLREALTECH (1 year ago)
වෙනම විදියෙ කන්ටෙන්ට්ස් දාන යූටියුබර් කෙනෙක් <3
PraveenZV (1 year ago)
සතියට බටහිර අබිරහස් විඩියෝ දෙකක් දාමුකෝ ප්‍රසාද් අයියා.
DevindaGamage-n4m (1 year ago)
ෆට්ට රසයි සහෝදරයා...
anuradamadushan7909 (1 year ago)
අද තමයි මුලින්ම සෙට් වුනේ සුපිරි
SasenInduwara (1 year ago)
Onna අද පලවෙනි.පාරට ඔයාගෙ විඩියො බලන එවගෙම sb karaa good luck
manujamax5289 (1 year ago)
සුපිරී අයියේ ගොඩක් ආසාවෙන් බලන්නේ ජයවේවා අයියේ ️‍
halokomada (1 year ago)
Paya gewi yai pramada wenna epa patta quote ekak ne
ChathupaHendurugoda (1 year ago (edited))
සුපිරි content එකක්