Nalaka Senadeera
Nalaka Senadeera's Channel
 
 
Back To මඩමකරා
3,733
🇱🇰කොල්ලු මාළුව.
3,333
නෙළුම් කවි
2,533
උදැල්ලට කොක්කක්
1,933
ඇඹුල
1,466
සතුට
1,400
ලස්සන කිනිවිට go kinivita go
1,133
ජගත්
1,133
සකුන්තලාට තෑග්ගක්
1,000
චමීර තනියම වැඩ
866
 
Nalaka Senadeera
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Nalaka Senadeera
Description

Subscribers
33.6K
Subscriptions
Recent Activity  
Nalaka Senadeera 🇱🇰 නුවර අංකුඹුර පල්ලේගම ලාල් ගොවිමහතාගේ පර්චස් 60ක ලක්ෂ 40 වටිනා ඉගුරු වගාවට මම යළි ආවා. #nalaka2025 #nalakasenadeera #nalakaankubura #lalankubura #srilankagingerhavest ස්තුතියි ලාල් ගොවිමහතා 076 564 8300 (2 hours ago)
 
 
Nalaka Senadeera 😃අංකුඹුරට ආවා ලාල් ගොවිමහතාගේ ඉගුරු අස්වැන්න බලන්න. සම්පුර්ණ විඩීයෝව බලාපොරොත්තු වෙන්න.😱 ඉගුරු බීජ ලබා ගන්න අමතන්න 076 5648 300 👈 (1 day ago)
 
 
Nalaka Senadeera ධනය හා වටිනාකම උත්පාදනය උදෙසා ඔබ ක්‍රියාත්මක විය යුතුව ඇත. කොටස්වල ආයෝජනයට පෙර ඔබ CDS ගිණුම නිවැරදිව සකසා ගන්නට අවශ්‍යයි. එය තමාටම සකසා ගත හැකිය ඔබව කොළඹ කොටස් වෙළෙඳපොළ කෑගල්ල ශාඛාවේ LOLC SECURITYIES වෙත නිවැරදිව සම්බන්ධ කරවිම මාගේ වෘත්තීයයි, විදේශීය රටක ජිවත්වෙන ඔබ කොටස් වෙළෙඳපොළට ප්‍රවිශ්ඨ විමට අවශ්‍ය සියළුම දැණුම හා එම කාර්‍ය ඔබගේ smart phone එකෙන්ම කර ගැනිමට හැකි අතර ජාතික හැඳුනුම්පත හා තම බැංකු ගිණුම තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය පිටපත් තොරතුරු නිවැරදිව CSE App එකට ඇතුළත් කිරිමෙන් CDS ගිණුමට ලියාපදිංචි විය හැකිය. වැදගත් කර්මාන්ත, නිෂ්පාදන ක්‍රියාත්මක කරවන මහත්ම මහත්මියණි ඔබගේ අවස්ථාව, දැණුම ලබා ගැනිමට රජයේ නිවාඩු දිනයන් නොවන දිනයන් හි රංවල පිහිටි කොළඹ කොටස් වෙළෙඳපොළ කෑගල්ල ශාඛාවට එන්න, අත්විදින්න මුල්‍ය දැණුම සහිත පොත පත. වයස අවුරුදු 18 ඉක්ම වු සැමට කොටස් ලබා ගැනිමට හැකිය, CDS ගිණුම සකසා ගැනිමයි පළමුව කර යුතුව ඇත්තේ. ස්තුතියි නාලක සේනාධීර Introducer LOLC Security ltd, Ranwala junction, Kegalle. 071 517 5751 (2 days ago)
 
 
Nalaka Senadeera කිඩාරම් අල සම්බන්ධ දෙවන සම්පුර්ණ විඩීයෝව 😱 (3 days ago)
 
 
Channel Comments
punniyabalagalla4595 (9 months ago)
බොහොම වටිනා නිෂ්පාදන.
deepikapathirana5629 (9 months ago)
මෙම ව්‍යාපාරය දින දිනම දියුණුම වේවා.
priyankasenavirathne1086 (9 months ago)
මිල ගනන් සමග භාණ්ඩ ගැන සදහන් කලා නමි තවත් වටිනවා
leelaperera1700 (9 months ago)
බොහොමත්ම වටිනා වීඩියෝවක්. තේරුමක් නැති ඕපාදූප වල්පල් හරඹ කරන කාලෙ මෙවැනි ප්‍රයෝජනවත් දේ කිරීම සමාජයට ලොකු උපකාරයක්. ආයතන හිමිකරු මහත්මාටත් වීඩියෝව කල කෙනාටත් ස්තූතියි ජයවේවා. තවතවත් ප්‍රයෝජනවත් නව නිපැයුම් එළි දැක්විමට හැකියාව ලැබේවා.
user-b2p1f (9 months ago)
මිල ගනන් නොදාන එකෙන් වීඩියෝව සම්පූර්ණ නෑ.
පිට රටවලින් එන බාල ඒවාට වඩා ශක්තිමත් ඇති ලංක⁣ාවෙි ඒවා මිළදීගමු තෙරැවන්සරණයි ජයවෙිවා.
rasa_resa (9 months ago)
තවත් අස්වැසුම දුන්නොථ් පිටරටින් තමා වැඩට ගේන්න වෙන්නේ.
lakminipemarathne9657 (9 months ago)
මිල ගනන් කියන්න ...මිලට ගන්නෙ කොහොමද ?
yasanthaweerasinghe9672 (9 months ago)
ව්‍යාපාරික මහත්මාට ඉතාමත් ආදරයෙන් සුබ පතනවා වැඩකටයුතු දියුණු වෙන්න කියලා... වීඩියෝ එක කරන මහත්මා තව කෙනෙකුට කැමරික දීලා කරා නම් හොඳයි කියල හිතෙනවා.. කලබලෙන් අපහසුවෙන් කරන බව හැඟෙනවා... වෙන කෙනෙක් කලානම් මීට වඩා හොඳට පැහැදිලි කිරීම් සමග උපකරණ බලාගන්න තිබ්බා... ස්තුතියි
kiribandagejayawardena726 (9 months ago)
කැමරාව අල්ලන්න එකෙක් හොයා ගනින්. එකකවත් මිල කියන්නෙ නෑ. ඇයි ඒ තරමට මිල වැඩිද?
tyronesilva4331 (9 months ago)
මිල ගණන් දාන්නතුව
Nandani-d3w (9 months ago)
හරිම වටිනවා මිලගනන් සදහන් කලානම් තවත් වටිනවා
NirmalaU-s9t (9 months ago)
ගොඩක් ස්තූතියි ව්ඩියෝවට.
nalaniserasingha6175 (9 months ago)
Harima watinawa miladiganna kramayath vidio ekakin penwanna
SinhalaWave-Music (9 months ago)
නියමයි. ජය වේවා ශ්‍රි ලංකා
suneethawanniarachchi345 (9 months ago)
Kekka Mila kiyanna karunakarala .
AnuraEhelepola-d5e (9 months ago)
කියවිල්ල අඩු කරල වැඩේ කරන එකයි වැදගත්.
9898aaaa (9 months ago (edited))
මේ පිළිබඳව ලංකාවේ මහජනයා දැනුවත් කිරීම ගොඩක් වටිනවා
subhadradasanayake982 (9 months ago)
මෙවැනි ප්‍රයෝජනවත් වීඩියෝවක් ඉදිරියපත් කිරිම පිලිබද ඉතාම සතුටින් අගය කරමි.පොල්කඩන්න මිනිසුන් යවනවාට වඩා මෙවැනි උපකරන භාවිතා කිරිම වඩාත් ආරක්ශිතය.
ඔබට ගොඩක් ස්තුතියි