Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Wolfy Girl
Description
This is my life style. You can see what I do day today, where I go, what I like, what I do for my happiness, form of the vlog on my channel.
I do hotel resturant reviews, food vlog , Day vlogs and travel vlogs🔥
You do not want to live as others want, You have to live as you want. That's my way❤️
Contact me for promotion & Collaboration :
📩 gwolfy34@gmail.com
FB Page : Wolfy Girl
🔥 Instagram dm : wolfygirl_vlogs
I do hotel resturant reviews, food vlog , Day vlogs and travel vlogs🔥
You do not want to live as others want, You have to live as you want. That's my way❤️
Contact me for promotion & Collaboration :
📩 gwolfy34@gmail.com
FB Page : Wolfy Girl
🔥 Instagram dm : wolfygirl_vlogs
Subscribers
254K
Subscriptions
Recent Activity
|
Wolfy Girl
මගේ පලවෙනි කිරිඅම්මා දානය 🙏
අපේ ගෙදර තිබ්බ කිරිඅම්මා දානේ දවසේ මට හිතුනා දැන් මමත් කිරි දෙන අම්මා කෙනෙක් නිසා මේ වගේ යන්න තිබ්නානම් කියලා. ඉතින් අපේ ගෙට පහළ නිමාලි අක්කලගේ ගෙදර අද පාන්දර තිබ්බ කිරිඅම්මා දානයට මටත් සහභාගි වෙන්න පුලුවන් උනා.
පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදය නියෝජනය කරන මවක් විදිහට මට මේ අවස්ථාව ලබා දුන්න එයාලට වගේම කිරි අම්මා කෙනෙක් වෙන්න මට වාසනාව ලබා දුන්න මගේ දුවටත් ගොඩක් පිං🙏
|
||
|
Wolfy Girl
මං ගමක ඉපදුන එක වාසනාවක් කියලා දැනෙන්නේ මෙයා මෙහෙම ආසාවෙන් ගස්කොළන් දිහා බලන් ඉන්නවා දැක්කාම 💜
මීට අවුරුදු 12කට කලින් ඉස්සල්ලාම කැම්පස් යන්න ඕනි නිසා කොළඹ ගිහින් බෝඩ් වෙද්දි හිතුනා, ඇයි අපේ තාත්තා කොළඹ job එක කරලත් ගෙවල් දොරවල් විකුනලා කොළඹ පදිංචි උනේ නැත්තේ කියලා...
හැමදේම අතලග තියෙද්දි හැම වැඩක්ම කරගන්න ලේසි වෙද්දි අපරදයක් නේද ගමේ ඉන්න එක කියලා හිතුනා..
හැබැයි අවුරුදු 5/6කට විතර පස්සේ ආපහු හැරිලා බලද්දි ගමේ තිබ්බ සතුට නිදහස සැනසීම නිස්කලංකබව මග ඇරිලා කියලා නිකන්ම දැනුනා..
අද වෙද්දි ගිනි කාශ්ටකේ ගහක් කොලක් නැති බිල්ඩින් ගොඩක් මැද්දට අහු වෙච්ච ජීවිතයක් නේද කියලා හිතද්දි අපේ තාත්තා එදා ගෙවල් දාලා ආවනම් අපරාදේ නේද කියලා හිතෙනවා..
ඊටත් වඩා මගේ චූටි කෙල්ලට ගෙදර වටේ හදලා තියන බේත් ගහපු නැති පළතුරු කවද්දි..
ගහට කොලට සතා සිවුපාවට ඇළ දොල වලට මේ සීතල පරිසරයට එයා ආදාරේ කරන හැටි දකිද්දි..
හරි ලස්සන ලමා කාලයක් මටත් තිබිලා නේද කියලා මතක් වෙද්දි..
මම ගමක ඉපදුන එක ගැන හිත ඇතුලෙන් හරි නිහතමානි ආඩම්බරයක් ඇතිවෙනවා..
නාගරික ජීවිතේ කොච්චර පහසු උනත් යන්න එන්න නවතින්න ගමක් තියනවා කියන්නෙම වාසනාවක් 💜
|
||
|
Wolfy Girl
අම්මා ලග වගේ මල් පිපෙන්නේ නෑ වෙන කිසිම තැනක 💜
|
||
|
Wolfy Girl
අදට අවුරුදු දහයක්.. 2016.11.13..
හරි ලස්සන කැම්පස් ආදරයක්.. කැමැත්ත අහලා මාස තුනකින් වගේ කැමති උනා 🤦♀ එකම batch එකේ නිසා ඉතින් ආගිය වගතුග ඔක්කොම දන්නවනේ 😄 හැබැයි ඉතින් faculty දෙකක් නිසා වැඩිය ඇයි හොදයියක් නෑ 😂 මාස තුනක් ගත්තේ ඒ නිසා. කැමැත්ත දීපු වෙලෙම ගහපු photo එක තමා ඔය මුලින්ම තියෙන්නේ 😁😁 ඒ දවස්වල මට smart phone එකක් නෑ. 4to එක ගැහුවේ මෙයාගේ 4n එකෙන්. යාලුවෙලා එයාගේ පළවෙනියට සමරපු birthday එකට මම album එකක් හදලා දුන්නා. අදටත් ඉතුරු ඉතින් ඒ photos තමා ඒක නිසා.
අද වගේ මතකයි ඒ දවස තාමත්. හරි ලස්සන මතක.. හරි ලස්සන කාලයක්. කොයිතරම් දේවල් මේ වෙද්දි අපි දෙන්නා එකට achieve කරගන තියද.. එයා එක්ක යාලු වෙද්දි එයත් student කෙනෙක් ඉතින් වාහනයක් තියා job එකක්වත් නෑ අපි දෙන්නටම. ඊට පස්සේ තමා අපි දෙන්න බයික් එක ගත්තේ අපිට රවුම් ගහන්න 😁😁 Travel කරන්න ආසා කෙනෙක් නෙමේ එයා. හැබැයි මං නිසා එයත් ඒ දේට ආස උනා. අද වෙද්දි අපි දෙන්නා ලංකාවේ හැම අස්සක මුල්ලකම ගිහින්.. ආසා ආස කෑම කාලා ආස දේවල් කරලා plan එකක් නැතත් හරි ලස්සනට manage කරගන තියනවා.. ඒ ගැන හරිම සතුටක් මට තියෙන්නේ..
අවුරුදු 20 සම්පූර්ණ වෙද්දි අපේ කෙල්ලටත් අවුරුදු 10ක්. තුන්දෙනාම ලස්සන තැනකදි celebrate කරමු එහෙනම්..
එදා වගේම අදටත් හෙටත් මං ඔයාට හරි ආදරෙයි❤️
|
||
Friends (2)
Channel Comments
|
WolfyVlogs
(1 year ago)
ඔන්න තියනවා Whatsapp Channel එකේ Link එක
|
|
samanthabandara2574
(2 years ago)
එයාලගේ ආදරය හරි වටිනවා දග වැඩක් කලොත් මේසය යට හැංගෙනවා
|
|
RandikaSuneth-kg6rx
(2 years ago)
,අයිති කරුවන්ගේ සිංglish වලට බල්ලොත් confused වෙනවා
|
|
K.A.NiroshaniPriyangika
(1 year ago)
අක්කෙ ශෙලිටත් කරපටියක් අරං දෙන්නකො 9:20
|
|
AchiniIshara-d5p
(1 year ago)
විඩියෝ එක හරිම ලස්සනයි මගෙ බබාලා දෙන්නා මෙ විඩියෝ එක සිය පාරක් ව්තර බලලා ඇති එයාල එකට එ තරමටම ආසයි.
|
|
methujasenarathne364
(2 years ago)
අනේ ඒ දෙන්නා හරි සතුටින්
|
|
isharaanuja
(1 year ago)
අම්මෝ. අපේ ගෙදරත් ඔයවගේ 2ක් ඉන්නවා.දංවැල්නෑ කූඩු නෑ . මං රෙදි ගද්දී එයාල ඔයට ගිහින්.
|
|
ChandrawathiRathnayaka-b9s
(1 year ago)
අපේ අබිත්තනියම පීනන එක් කෙන වාගෙ
|
|
MPIDKumarasena-ch8jf
(1 year ago)
අක්කි එයාලා හරිම ලස්සනයි.️️️️️️️️
|
|
NimashaSathsarani-f7q
(1 year ago)
අනේ සෝයි අනේ ඒ දෙන්නා️
|
|
champikasudarshani6938
(2 years ago)
හරිම cute අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
|
|
SenuliVihanga
(1 year ago)
Akke mama ඔයාගෙ bawwanta
|
|
HimanNethsiru
(1 year ago)
අනේ මේ බල්ලා හරිම ආදරෙ
|
|
dineshkumara2790
(1 year ago)
Shelly තමයි දවසේ බල්ලා
|
|
PANCHA__FF
(2 years ago)
ඒ දෙන්න ශෝක් අනෙ
|
|
LakshaniMadhuwanthi-ms8wz
(2 years ago)
Ow NEDA.gewna dawasa.
|
|
holynation1156
(1 year ago)
All things are good, all the best !
|
|
SachiniNayananjali-xp7ek
(2 years ago)
Dobby babah sheli babah adrei
|
Add comment




















































