Holy Nation
Holy Nation's Channel
 
 
Mata Labunu Hama Deta Vadiyen sadha
6,266
Suraj & Nishani Wedding Pre Shoot
66
Blessing Art
35
Kandu Desata Mage Ath Osawannemi | Worship
17
 
Holy Nation
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Holy Nation
Description

Subscribers
46.1K
Subscriptions
Friends
Channel Comments
vasanthakolongahapitiya3926 (7 years ago (edited))
චාල්ස් තෝමස් සහෝදර තුමා මේ රටට ඉතා වටිනා සම්පතකි.... එතුමා දෙවෙනි වන්නේ අතිගරු අගරද ගුරු කාර්දිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට විතරයි.... මම බෞද්ධ සිංහලයෙක් උනත් මට තේරෙන ඇත්ත මේක තමයි... මම ඔවුන් දේපල ගැන හිතන්නේ මේ රටේ අනාගතය වෙනස් කරන්න , මේ රටේ ජනතාවගේ අනාගතය ඉතාමත් දීප්තිමත් කරන්න පුළුවන් , කල හැකි ජාතික, ආගමික යෝධ නායකයන් දෙපලක් විදියටයි..... ඔබ දෙපලට තෙරුවන් සරනින් ...! දළදා සමිඳු පිහිටෙන් .....!! නිදුක් නිරෝගි වෙවා.....! ආරක්ෂාව රැකවරණය ලැබේවා..... !! යෝධ බල යෝධ වීර්ය ලැබේවා....!!! දීර්ඝායුෂ ලැබේවා....!!!! ඔබ දෙපල දෙදන බිම හොවා සිරස නමා වන්දනා කරමි......................................
Hansajara (4 years ago)
අපිට දැන් තමයි සින්දු තේරෙන්නේ ඔබතුමන්ට බොහොම පින් දීර්ඝායු වේවා
sasmikatharunethusha (3 years ago)
කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නෑ ඔබතුමාගේ වැඩ සටහන් වලට දීර්ගායු ලැබේවා ඔබතුමා ට
kelumlaksiri6476 (3 years ago)
කතාව හරි උනත්, සිංදු වල තේරුම බලලා නටන්න ගියොත් සිංදු නෑ මේ ලංකාවේ. ඔබ තුමාට ජය
anurahb3976 (5 years ago)
කවි බන වගෙයි අහනවා නම් බන්ධනාගාර වහන්නෙ මෙන්න මෙවැනි සටහන් වලින් .
WASIKA-c8l (5 years ago)
කොච්චර ඇහුවත් ඇතිවෙන් නැ ඔබ තුමන්ගෙ වැඩසටහන් ඔබ තුමන්ට දීඝායු ලැබේවා!!!!
shanthashan4888 (2 years ago)
Jesu පිහිටයි oba වහන්සේට adariye hamadamath
thamohanatha-8188 (5 years ago)
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා ...!
disanayakamudi9233 (4 years ago)
මම මේක අහන දෙවැනි වතාව මේ .
thalathuoyasarath3199 (7 years ago)
ඔබේ සේවය අතිවිශිෂ්ටයි. ජේසු පිහිටයි brother charles.
priyashanthadunstan6666 (7 years ago)
Father ඔබ කියපු කතාව හරි ලංකාවේ මිනිස්සු පිටරටවලට ගියාම සිංහල අමතවෙනවා. මට එ ගැන අත්දැකීම් තියනවා.
ඔබතුමා ගේ..වැඩසටහන් .බොහොම .වටිනවා අපි හැමදාම ආදරෙයි .ඔබතුමා ට.ස්තුතිය .දිර්ගායුෂ පතනවා ඔබට තෙරුවන් සරණයි .ජෙසු පිහිටයි
disnadisna5743 (7 years ago)
මොන ආගම ඇදහැව්වත් සමාජෙට හරවත් දෙයක් කීව,ගොඩක් සතුටුයි .
WasanthikaMapitige (1 year ago)
අද තමයි අත්තටම මෙ සින්දු වල හරිම තෙරුම දැනට ගත්තේ අදරෙයි
nuvanchanuka4646 (3 years ago)
1:06 I Love you(father)
JayanthiWanaguru-ey9fn (1 year ago)
ඔබතුමාට ගොඩාක් පින් මෙිවගෙ වැඩසටහන් කර මිනිසුන් දැනුවත් කරනවාට
sumanarathana9695 (5 years ago)
හරිම කැමති යි ඔබතුමා ට .
lankalanka7920 (5 years ago)
හරිම ආදර්ශමත් ලස්සනයි ජේසු පිහිටයි
kamarypop65 (2 years ago)
අනේ මැනික් මිස් ඉන්නව සුදු බෝලෙත් එක්ක දකිිද්දි දුකයි දැන් මැනික් මිස්ගෙ ඒ සතුට කවුදෝ ඇවිත් හොරාගෙන ගිහින්,චාල්ස් උතුමානනි ඔබට දිිර්ගායු ලැබේවා මෙවැනි රටක ඔබවගේ කෙනෙක් ඉපදිමත් රටට මහගු පිනත්.බුදු සරනයි ජේසු පිහිටයි
sasisenarathna6997 (7 years ago)
ඔබ දෙවියෙක් father