Seya Story
Seya Story 's Channel
 
 
 
 
Seya Story
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Seya Story
Description
Seya Story.♥️
මගේ පුන්චි ලෝකයට ආව ඔයාල හැමෝම ගොඩාක් ආදරයෙන් පිලිගන්නවා.🙏🙏
මම රට රකින රනවිරුවෙක්ගෙ ආදරණීය බිරිදක්..💪💪මගෙ චූටි youtube චැනල් එක තුලින්,
daily routine,cooking style,happy moments,beauty tips,skin care toutine,village life,home hacks, share කරන්න බලාපොරොත්තු වෙනවා..😍
subscribe කරලා 🔔icon all දාල තියාගන්න..
මම අළුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලාගන්න පුලුවන් 🥰
♥️♥️
ඔයාලගෙ එක ආදරණීය වචනයකින් හරි මාව දිරිමත් කරන්න...ඔයාලගෙ ආදරේ මට ගොඩාක් වටිනවා තව පියවරක් ඉදිරියට තියන්න..
තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏
#dayinmylife
#dayvlog
#dailyroutine
#cookingtips
#lifestyle
#beautytips
#skincare
#skincareroutines
#dailyvlogs
#nature
#villagelife
#homehacks
#homehacksandtips
#moneysavingtips



Subscribers
5.09K
Subscriptions
Recent Activity  
Seya Story යාලූවනේ..මටයි බබාල දෙන්නටයි වයිරස් උණ හැදිලා .😢මේක හරි අමාරු වයිරස් එකක්.ඇගේ තියෙන හැම joint එකක්ම කෑලි කෑලි වලට කුඩු වෙලා වගේ වේදනාව දැනෙන්නේ.😢හිතේ හයියට දරාගෙන ඉන්නව මිසක් මේ උණ හැදුනොත් පිරිමිත් අඩනවා..ඒ නිසා මම ප්‍රාර්ථනා කරන්නේ හතුරෙක්ටවත් මේ උණ හැදෙන්න එපා කියලා🙏 ඔයාලගෙ වීඩියො බලන්න චුට්ටක් පරක්කු වෙයි..කමෙන්ට් දාන්න පරක්කු වෙයි..ඒ වෙනුවෙන් සමාවෙන්න.. සනීප උණ ගමන් ඉක්මන්ට එක දිගට වීඩියො ටික බලන්නම්.. බුදුසරනයි ඔයාලට.. පරිස්සමට ඉන්න. සුබම රාත්‍රියක් වේවා.. (3 weeks ago)
 
 
Seya Story ♥️මුලු ගෙදරම එළිය කරන ලස්සන අහින්සක චූටි දෝනියෙක්...මුලු ගෙදරම කණපිට පෙරළන දඟම දඟ වස කොලු පැටියෙක්...♥️මේ තමයි අපි දෙන්නගෙ ඇස් දෙක...මේ හිනාව තමයි අපි දෙන්නා මෙච්චර දුර අරන් ආව එකම ශක්තිය..ජීවිතේ වැටෙන වැටෙන හැම මොහොතෙම තාත්ති ...අම්මී කියලා මේ පුන්චි හිත් දෙක කෑ ගහනකොට අපි අඩ අඩ හරි නැගිට්ටා.. ඉතින් මගෙ වස්තු කැට දෙක ඔයාල දෙන්න තමයි මේ අම්මිගෙ තාත්ති ගෙ මුලු ලෝකෙම.... ඔය ඇස් ඔය හිනාව අපි දෙන්නගෙ ආදරේ ලස්සනම සන්කේත..♥️♥️ ආදරෙයි මගෙ වස්තුලා දෙන්නටම... (1 month ago)
 
 
Seya Story සුදු රෙදි පොරවගෙන ,පන්සල් බදාගෙන ලෝකෙට පේන්න ධර්මය ඇදහුවාට වැඩක් නෑ හිතේ තියෙන්නෙ ඉරිසියාව නම් ,කුහකකම නම්... 🙏වාසනාවන්ත සුබ රාත්‍රියක් වේවා.. තෙරුවන් සරනයි.🙏🙏🙏 හෙට උදාවන නව දවස වාසනාවන්ත සුබ දවසක් වේවා..💗 https://youtu.be/rMqHDslDkcU?si=oKKs2... වීඩියො එක බලලා සහයෝගයක් දෙන්න..🙏🙏 (1 month ago)
 
 
Seya Story 💗" ජීවිතේ හැම සටනක්ම වචන වලින් හරඹ කරලා දිනන්න බෑ...සමහර වෙලාවට කාලයට ඉඩ දීල නිහඬව ඉඳීමෙන් සාර්ථක ජයග්‍රහණයක් ලැබෙන්න පුලුවන් ".💗 වාසනාවන්ත සුබ රාත්‍රියක් වේවා.. උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ලැබේවා..🙏🙏 (1 month ago)
 
 
Friends
Channel Comments
DSFAMILY-x6y (1 month ago)
Lassanai nangi
rabee2268 (1 month ago)
නියමයි නංගා
DailyLifeVlog-v6z (1 month ago)
ගොඩක් ලස්සන වටින ව්ඩ්යො එකක් මගෙ මැණික තෙරුවන් සරනයි
MaheshikaSandamali-e3v (1 month ago)
ලස්සන යි අක්කී අදත් ආසාවෙන් බැලුවා විඩීයෝ ව ඔයාගේ න් මොනවා හරි දෙයක් මම ඉගෙන ගන්න වා ස්තුතියි ආදරෙයි
ස්තූතියි නංගි ඔයාට බුදු සරණයි
NilanthiLakmali-y8r (1 month ago)
බුදුසරණයි
PriyanthaKumara-f7b (1 month ago)
අක්කෙ ඔයට බුදු සරනයි
maheshchanaka005 (1 month ago)
vidio ඒක ලස්සනයි අක්කී
Nethmiraofficial2006 (2 months ago)
සුපිරියි මැනික
Hirunisworld_SL (1 month ago)
Godak sthuthi
ChameeMahee (2 months ago)
Ane...manika lesiyenma clenup ekak karana vidiya gennako.
shawdailyvlog (2 months ago)
ඔයත් මාර ඒවා තමා හොයා ගන් නේ නියමයි වටිනා විඩියෝවක් ලස්සනයි අදත්
Uththraisuri (1 month ago)
Supiri
Dinushika-t3t (1 month ago)
Ammo damudda beauti selon ekakAPI kohomath kanneth parippu ne...ow apita kadala pitith ganna puluwan.man dekala thiyenawa scrub hadanawa.ice cube eka watinawa.ape babala Oka kavida danne ne oya lassanai menikaadarei
MemoryBook1234 (1 month ago)
Ekanam shook nangi️ adamay ahawwe eka kadala piti walin nam karala thiyanawa eke results godak hondai nangi️ matath ada hithuna hoyagannath lesiy budusaranai nangi️ adarey
LifeWithJananivlogs (1 month ago)
Harima lesi ,Maru Maru
Dinithisworld (1 month ago)
ඔයා නම් ගොඩා....ක් ලස්සනයි නංගී අදත් ඉතින් ගොඩක් වටින වීඩියෝ එකක්
HanthanaVlog (2 months ago (edited))
2 ..නියමයි නංගී..අපේ දෝනි ඔය වැඩේ කරනවා ඇත්තටම මට නම් කම්මැලි
Rangiwithfamily (1 month ago)
ඇත්තටම ඔයා හරි ලස්සනයි අක්කා වයස නම් කාටවත්ම කියන්න බෑඅද වීඩීයෝව වැදගත්
amilanilantha6196 (1 month ago)
nangi as yata kalu wenawata behethak kiyannako