Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Sasini Sithara
Description
මම සසිණි සිතාරා 🥰
මගේ YouTube චැනල් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. 💖
මෙතැනින් ඔයාලට හැම විදිහේම විඩියෝ —බලන්න පුලුවන් මම ආසාවෙන් ඔයාලට හොඳ experience එකක් දෙන්න හදපු දේවල් — බලන්න පුළුවන්. 🎥🌸
ඔයාලගේ support එක මට ගොඩක් වටිනවා . 🙏
ඒක නිසා Like 👍, Comment 💬, Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා.
අපි හැමදාමත් එකටම අලුත් අලුත් videos වලින් එකතු වෙමු
ආදරෙයි හැමොටම
මම සිතාරා ❣️
https://wa.me/94767191318
Subscribers
4.11K
Subscriptions
Recent Activity
|
Sasini Sithara
ඔන්න මගෙ අලුත් චැනල් එක මගෙ යාලුවනෙ මගෙ day vlogs බලන්න කැමති ආය එකතු වෙන්න 🥰🥰
|
||
|
Sasini Sithara
|
||
|
Sasini Sithara
|
||
|
Sasini Sithara
ඔය තියෙන්නෙ යාලුවනෙ මගෙ අලුත් චැනල් එක මගෙ ගෙදර වැඩ මම උයන කෑම රෙසපි මම මේ චැනල් එකට තමයි ඉස්සහරාට දාන්නෙ මගෙ day vlogs බලන්න කැමති යාලුවො ටික ඔය චැනල් එකට එකතු වෙන්නෙ 🥰🥰🥰
|
||
Friends
Channel Comments
|
sydarranasinghe6615
(6 months ago)
ඔය පහළ රෙද්ද හා ජනේල් රෙද්ද කාපට් එකේ තියෙන මධ්‍යම පාටකින් තනි පාට දැම්ම නම් තමයි හොඳ.
|
|
SeshanBuddika-t3b8
(7 months ago)
Aththatma lassanai akkiyooo...e capet eka...apita dewal na kiya kiya duk wenawata wada oy krna dewal supiri akkee......lasssanai oyge kussiy dan adareii
|
|
citymommy_vlog
(7 months ago)
පිලිවෙලට තියෙනව නේද, පිරිසිදු කම තියෙන කොට හරි හිතට සැහැල්ලුයිනෙ
|
|
maduliyanage
(7 months ago)
හඑඉම ලස්සන වීඩීයෝ එකක් නංගි
|
|
LifeWithOshi-c1g
(7 months ago)
අදත් හරිම වටිනව අක්කෙ ඔයාගෙ වීඩියෝ එක
|
|
SES-Family
(7 months ago)
වාව් නංගියො දැන් මාරම ලස්සනයි හලෝ ඇත්තටම ලොකු වෙනසක් වෙලා නියමයි. අවුරුද්දක් ආදරෙන් පිලිගන්න ණය වෙන මිනිස්සුත් ඇත්තටම අපේ සමාජේ ඉන්නවා ඒ නොදැනුවත් කමද මොකක්ද කියන්න දන්නෑ.එත් අවුරුද්දක් ආදරෙන් බාරගන්න මහ ලොකු දෙවල ඕනි නෑ. ඔයා හරි නංගී බුදුසරණයි ආදරෙයි
|
|
malindagamage-p5z
(7 months ago)
So butifull
|
|
DaysofNiroyt
(7 months ago)
සුබ දවසක් නන්ගී අවුරුද්දට ලේස්ති වෙනවා නේද නන්ගී දැන් කිචන් එක ලස්සනයි
|
|
ChandhimaMalkanthi
(6 months ago)
ගොඩක් ලස්සනයි ඉතින් අපි දුක්වෙනවට වැඩ්ය මෙවැනි විදියකින් සරසගෙන ලද දෙයින් සතුටු වෙමු සතුටුයි ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
|
|
SujaniGunawardana-k3j
(7 months ago)
Athtamai godak watinawa mamath mehema hadaganna one oyata budu saranai digatama mea wage vediyo genna suba patanawa
|
|
PriyangiJeewaka
(7 months ago)
හරිම ලස්සනයි නංගි ආදරෙයිඅපිට තියන විදිහට අපි වැඩ කරන්න ඕනේ ලොකු වැඩ කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නේදබුදු සරණයි
|
|
WelcomeToMyHome-f3r
(7 months ago)
ඔය පෙනුමත් ඉතින් කලින් එක වගේම ලස්සනයි අක්කා..️️️
|
|
GayaniwithSriLanka
(7 months ago)
ගොඩක් ලස්සනයි නංගී තමන්ට තියෙන විදිහට සරලව ජීවත් වෙන එක හරි ලේසී.
|
|
VathsalaThennakoon.s
(7 months ago)
ලස්සනයි අක්කා
|
|
ShanikaYg
(7 months ago)
ශා...... ලස්ස්නයි අනේ ඔයානම් හරිම පිලිවලට වැඩක රා දැන් සුරංගනා ලෝකයක් වගේ එළියක් ආවා ජයවේවා මැණික
|
|
life_with_shanaya-v7v
(7 months ago)
ශා ලස්සනයි අක්කේ ඒක නම් ආසාවෙන් බැලුවා
|
|
kanchanamadushani6244
(6 months ago)
ලස්සනයි අදත් අක්කාගොඩක් දවසකින් වීඩියෝ බලන්න ආවෙ මමහරිම ලස්සනයි දැන් කිචන් එක අක්කා
|
|
SACHGRAPHIC
(6 months ago)
Haarima watinawa nangi oyage vidiyo eke. Api saralawa hamadema karagannawanam ape jeevi lassani
|
|
Dinush_ThiliniVlogs
(7 months ago)
Dannam Hari lassanai pantry eka...
|
Add comment






























