SIMPLE JEEWITHAYA(සරල ජිවිතය)
SIMPLE JEEWITHAYA(සරල ජිවිතය)'s Channel
 
 
 
 
SIMPLE JEEWITHAYA(සරල ජිවිතය)
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
SIMPLE JEEWITHAYA(සරල ජිවිතය)
Description
Simple විදිහට ජීවිතය සතුටින් ගෙවන්න ආස නම්, ඔයාටත් පුළුවන් අදම මාත් එක්ක එකතු වෙන්න. ✨ මගේ channel එකෙන් ලොකු ලොකු දේවල් නැතත්, සරලව සතුටින් ඉන්න හැටි මම ඔයාලට පෙන්නල දෙනවා. Simple Life කියන්නෙම සරලව ජීවත් වීම නිසා, ඔයාගේ අදහසුත් මාත් එක්ක Share කරගන්න. 🌿
🙏-මම ෂිරන්ති 🤝
#SimpleJeewithaya #SimpleLiving #HomeHacks #SriLankanVlogger #EasyCooking #SmartShopping

Subscribers
1.28K
Subscriptions
Recent Activity  
SIMPLE JEEWITHAYA(සරල ජිවිතය) සමහර මිනිස්සු හරියට මල් සුවද අරන් එන හුළග වගේ ...🌬🌬 උදුරාගෙන ගියපු දෙයක් නැතිවුනාට 🥹🥀 හැමදාමත් සුවද ඉතිරිකරලා යන්නම යනවා 🍃🕊🕊 (7 days ago)
 
 
SIMPLE JEEWITHAYA(සරල ජිවිතය) හිතාගන්න බැ නංගියො තාමත් 😥 මම හිතන්නේ මෙක හිනයක් කියලා 😥 ඔයා ගොඩක් හොද නිහතමානි උගත් කෙනෙක් ❤️ ඒවගේම සමාජයට හොද ආදර්ශ දිපු කෙනෙක් 🥹 අපි ආදරේ කලෙත් ඔයාගේ ඒ නියම මනුස්සකමට ❤️ එත්මේ වෙච්ච දේ කොහොමද දෙයියනේඋනේ කියලා හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර නයොමි චාන් කොහෙද ගියේ මැනිකේ 😥😥 අපි ඔයාට මේ හැටිම ආදරේ කලේ අන්තිමට 💔❤️‍🔥 දරාගන්න බෑ නංගියො ❤️‍🔥❤️‍🔥කොහොමද කියන්නේ 🙏🙏🥲 (12 days ago)
 
 
SIMPLE JEEWITHAYA(සරල ජිවිතය) 🌸 සුබ උදෑසනක් 🌸 අද දවසේ අපට ලැබුණු පුංචි සතුටු දේවල් අගය කරමින්, හිත සතුටින්… සිනහවෙන්… සරලව ජීවත් වෙමු. ❤️ හැමෝටම සතුටින් පිරුණු සුන්දර දවසක් වේවා! 🙏🌷 සරල ජීවිතය… සතුටු හිතක්… ❤️ #SIMPLEJEEWITHAYA#happylife#goodmorning (2 weeks ago)
 
 
SIMPLE JEEWITHAYA(සරල ජිවිතය) 🙏🌸 සුබ නව මාසයක් වේවා! 🌸🙏 මාසේ පළමුවැනිදා කිරිබතක් හදලා, පහනක් දල්වලා, තෙරුවන් සිහි කරලා අලුත් මාසයක් ආරම්භ කරන එක අපේ ලස්සන සිංහල සිරිතක්. ❤️ ඊයේ පළ කරන්න බැරි වුණත්, අද මේ සුබ පැතුම ඔබ හැමෝම වෙනුවෙන් ආදරයෙන් එකතු කරනවා. 🥰🙏 කිරි ඉතිරෙනවා වගේ ඔබේ ජීවිතත් සතුටින්, සාමයෙන්, සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා! 🪷✨ නිවසේ හැමෝටම නිරෝගී සුවය ලැබේවා! කරන කියන හැම යහපත් වැඩක්ම සාර්ථක වේවා! හිතේ තියෙන යහපත් බලාපොරොත්තු ඉටු වේවා! දුක කරදර දුරුවී සිනහව සතුට පිරුණු මාසයක් උදා වේවා! ❤️ කිරිබතේ රසය වගේම පවුලේ ආදරයත්, එකමුතුකමත් හැමදාම රැඳේවා! 🙏💐 ඔබ සැමට පින්බර, වාසනාවන්ත, සෞභාග්‍යවත් නව මාසයක් වේවා! ❤️🌸 ආදරයෙන්, සිම්පල් ජීවිතය | Simple Life 🇱🇰🇯🇵 🙏 මේ මාසය ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ මාසයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ❤️ #සිම්පල්ජීවිතය #සුබනවමාසයක් #කිරිබත #සිංහලසිරිත #SimpleLife #SriLankanFamilyJapaneseLife (3 weeks ago)
 
 
Friends
Channel Comments
chalikadilshan3737 (1 year ago)
අහම්බෙන් දැක්කෙ නියමයි නියමයි නැවත බලන්නම් ඔයාගේ විඩීයෝ
SuGayan2121 (1 year ago)
ශා ලස්සනයි ඔන්න මාත් එකතු උනාමගේ පැත්තෙත් එන්න ශා රසම රස එලවලු බත් එකක් ශෝයි
shenalihansini7245 (1 year ago)
AhmadAhmsf (1 year ago)
නියමයි
KhemaSubhashini (1 year ago)
amshyamaliathapaththu (1 year ago)
රස පාටයි
NayomiNpdn (1 year ago)
මල් ඉත්ත අයින් කරලා උයන්න අනේ
AIAttanayake (1 year ago)
මමත් subscribe කරා. එලවළු බත් ඒක ගොඩක් රස පටයි. ජයවේවා
Iroshasaubhagya (1 year ago)
තෙල් නැති කෑම හදන්න.හදපු කෑම ඔක්කොම තෙල්නෙ
MlRanjani (1 year ago)
අයියෝ මල හැන්දෙ වදිනවා
latawickrama1232 (1 year ago)
මල්ටික හැන්දෙ වැදෙනවා මොලේ කොහෙද තියෙන්නෙ
LilaniGamage-wn5ge (1 year ago)
ඔන්න මමත් එකතු උනා ඔයාගේ චැනල් එකට
SasiniSithara-v4i (1 year ago)
HettigeRangani (1 year ago)