Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Daddies Recipe By Gangani
Description
Cooking is an art and with daddies recipe you can make foods that will make you say "Yessss!".. Daddies Recipe gives you easy recipes everyday.
Subscribers
331K
Subscriptions
Recent Activity
|
Daddies Recipe By Gangani
කොහොමද ඉතින් හැමෝටම? දැන් නම් මාව මතක අයත් ගොඩක් අඩු ඇති. YouTube එක පැත්තේ එන්න ලැබුනෙත් ගොඩක් කාලෙකින්. පොඩි එක්ක වෙලාව හොයාගන්නේ හරිම අමාරුවෙන් අමතර වැඩක් කරන්න. ඉස්සර වගේ රස රස කෑම දැන් ගෙදර වත් හදන්න වෙලාවක් අඩුයි. හැමෝටම ජය. 🥰🥰
|
||
|
Daddies Recipe By Gangani
අලුත් අවුරුදුත් ලග ලග එනවා. ඉතින් මේ video එකක් මම ටිකක් කලින් දාපු එකක්. ඔයාලට වැදගත් වෙයි කියල දැම්මේ. හැඳි කැවුම් මේ විදියට හදලා බලන්න.
|
||
|
Daddies Recipe By Gangani
Congratulations chammi akki 🥰🥰🍾🍾🍾
|
||
|
Daddies Recipe By Gangani
බීටර් නැතිව අමුද්‍රව්‍ය 2 න් මෂ්මෙලෝ
https://youtu.be/B2R1HnpeLp4
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
|
||
Friends (2)
Channel Comments
|
DaddiesRecipe
(5 years ago)
පොල් වලින් මෙච්චර් රස අතුරුපසක් ? - https://youtu.be/gtfNriuG3oE
|
|
ammakitchen8471
(5 years ago)
I made it. it does not taste like boondi
|
|
lakshitharukshan6580
(3 years ago)
බුන්දි දවක් විතර යද්දි පෙගෙන්නේ ඇයි අක්කේ
|
|
janakichathurika7672
(6 years ago)
මම අද මේක හදලා බැලුවා ගොඩාක් රසට ආවා ඔයාගෙ රෙසිපි වලින් හැදුවාම කෑම රසට එනවා.තෑන්ක්ස් අක්කියෝ ️️
|
|
shashinimandakini6767
(5 years ago)
පෙගුනා පැනී එකෙ දැම්මාට පස්සෙ
|
|
nethmivihara3112
(5 years ago)
Apith haduwa ahthatama godak rasai️
|
|
ck9656
(6 years ago)
අද හැදුවා ,ඔය වගේම පාටට ,රසට ,ලස්සනට ආවා.home quarantine අස්සෙ හදන්න හොද කෑම ..tnx misss kuwait champi
|
|
samanthakumara7967
(6 years ago)
Heluwellen natana genunta wada oya agayakaranawa akke daladasamidupihitai oyta good luck to you family
|
|
nimrekawanasinghe6264
(7 years ago)
150/4 = 37.5
|
|
ygm8086
(6 years ago)
Ekak hari thele ithuru karenewane. Ea unata Oya hariyatama kiyela denewa. THANKS mame ade hadenewa. Bay
|
|
hpganulawathi4692
(7 years ago)
දුව ඔයා ගොඩක් කාලය ගන්නේ නැතුව හැමදේම කියලා දෙනවා.එ්කට මම ගොඩක් කැමතියි.තෑන්ක් යු.
|
|
d.m.subatrasubatra6784
(7 years ago)
Wooooooooow maga asama kama oyata tahks
|
|
anjaleenafernendo007
(4 years ago)
Ikmanin kiyala denawa .man nam Ada thma akkawa ahamben hamba une .sathutuy ️️️️🏻
|
|
erandigunathunga9455
(6 years ago (edited))
i was really dissapointed with one of my favourite sweet bundi.Thre is no taste of bundi only d taste of flour..Then i took more gram flour double amount than the normal flour.Then @ least it became more soft and tasty.So before you publish any thing plz do reserch it and do it
|
|
chandichandralathachandi9564
(6 years ago)
හරිම වටිනව නංගෝ තෑන්ක්ස්
|
|
maheshdias9513
(7 years ago)
Mage asama kama thank you ...
|
|
kusumrathnayaka9398
(6 years ago)
Godak i sthuthi agara dagara danna nathuva ikmanimma kiyala dunna tharuvan saranai dubai sita
|
|
KaluperumaSL
(7 years ago)
අන්න වැඩ... එල එල.. පස්ස පෙන්නලා දගලන ගෑනු අතරේ නියම ගැහැනියක්... යෙහෙළියක්... හොදම වැඩක්
|
Add comment



































