Lakai Sikai - ලකයි සිකයි
Lakai Sikai - ලකයි සිකයි's Channel
 
 
 
Lakai Sikai 2026
Lakai Sikai 2025
Lakai Sikai 2024
 
 
Lakai Sikai - ලකයි සිකයි
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Lakai Sikai - ලකයි සිකයි
Description
Relax with us
Subscribers
1.54M
Subscriptions
Recent Activity  
Lakai Sikai - ලකයි සිකයි අලුත් එක දැම්මා හොඳේ... https://youtu.be/6wBf599TfGk?si=A1wor... (9 hours ago)
 
 
Lakai Sikai - ලකයි සිකයි ඔන්න අලුත් එක දැම්මෝ.... මෙන්න Link එක - https://youtu.be/T-q0O73upYo?si=9krl-... (3 months ago)
 
 
Lakai Sikai - ලකයි සිකයි බලාපොරොත්තුවන්න.... (3 months ago)
 
 
Lakai Sikai - ලකයි සිකයි හිනා නහර පිනා යන්න, ඇතිවෙනකන් හිනාවෙන්න... අදම ළඟම සිනමාශාලාවට එන්න... (4 months ago)
 
 
Friends
Channel Comments
swadeshikatv (5 years ago (edited))
විනාඩියේ දෙකේ වීඩිිිිිිිිිිිිිිිිිිිිියෝවලට වඩා මේ වගේ වීඩියෝ නම් සුපිරි කියලා හිතෙනවා.මුලදී පොඩි පොඩි අවුල් තිබ්බත් දැන් ලකයි සිකයි මිනිස්සුන්ගේ හිත්වලට ගිහින් ඉවරයි.ජය
nimeshsanjana5484 (5 years ago)
විනිලාටයී ලකායී සීකායිට තමා කැමති ආදරෙයි හැමදාමත්
wajiraudayanga7768 (5 years ago)
අඩෝ කලින් සීන් එකේ රෝස මල විකුනපු එකාගෙ ඇක්ටින් පට්ට සුපිරිම සෙට් එකක් තමයි ඒ තෝරගෙන තියෙන්නේ
nipunasankalpa4770 (5 years ago (edited))
විනෝදාත්මකව උනත් ඇත්ත පෙන්වා දී තිබෙනවා.සුපිරි,ජයවේවා.....!!!!!
maheshprasanna5932 (5 years ago)
ඒ කියන්නෙ දැන් ඔයාලගෙ රියැලිටි එක සාර්ථකතයි ඔයාලගෙ රියැලිටි එකට අපේ ගොන්කම සමානුපාතික උනා අම්මෝ පට්ට වදන්
malithhansaka3132 (5 years ago)
අඩේ චම්පික රණවක , දැක්ක උන් ලයික් කරපියව්
pabasaranamawardhane4127 (5 years ago)
මේකෙ සවුන්ඩ් ක්ලිප් ටිකයි,ඕඩියෝ කම්බිනේශන් එකයි සුපිරි කියල හිතෙන්නෙ මට විතරද
sampathweerasinghe4350 (5 years ago)
ජෝක්ස් නම් ජෝක්ස්..සුපිරි..කුණුහරුප නැතිව සුපිරියටම දෙනවා..
nailart1131 (5 years ago)
අම්මොහ් පපරෙට නැටවෙනවා මුන් දෙන්නගෙ නැටුල්ලට තව නටන්න හිතෙනවා ඇයි යකො
nadeeratharanga3837 (5 years ago)
හිනාවෙන් නැතුව ඉන්න පුලුවන් උනාට බෑන්ඩ් එකට සම්මානයක් දෙන්න ඕන.
singha1449 (5 years ago)
හාස්‍යයෙන් උනත් මේ හරහා සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්..... ප්‍රධාන මාධ්‍ය හරහා මිථ්‍යාව වපුරන කාලෙක, සමාජ මාධ්‍ය හරහා දීපු brainwash එක අනර්ඝයි
Hasini_Madhavi (3 years ago)
පපර වරම් 2 බලලා කවුද මේක බලන්න ආවේ...
LakaiSikai (5 years ago)
පපර වරමෙන් පේන කියනු ලැබේ...
kelumpathirana8210 (5 years ago)
අළුත් සිකාට හොදට රගපාන්න පුළුවන්...මරු️
buvanakadesilva1071 (5 years ago)
හිනාවක් දෙන ගමන්, සමාජෙට දෙන්න ඕන දේත් දෙනවා! මේ model එක තමයි super!
songcutcollection1511 (5 years ago)
අවන්කවම මරු ලකා & සිකා
rebuildanything6955 (5 years ago)
දැන්නම් පට්ට ඈ... සිකා දැන් තමා ට්‍රැක් එකට වැටිල තියෙන්න ආතල් පොරක් දැන් සිකා
sanathsujeewa7582 (5 years ago)
එලවුන්ස කෙනෙක් වෙන්ඩ හිටපු එකෙක් දෙමවුපියන්ගෙ කීමට කට්ටඩියෙක් වෙලා
manjulaprasanna8022 (5 years ago)
මිනිත්තු 30 ක් බලලා තියෙන්නේ සොයා මීට් ඇඩ් එකක්
wasanarathnayaka8354 (5 years ago)
අලුත් සිකාට තමා මං ආසම ️