Mojo News LK
Mojo News LK's Channel
 
 
 
Election
aragalaya
 
Nattandiya situation
1,633
 
Friends
Channel Comments
krishanthiperrera551 (4 years ago)
දෙයියෝ සාක්කි, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. අයිතිකාරයා පාර්ලිමේන්තුවේ ඇත්තේ.
RuwanChinthaka-db8of (4 years ago)
අනිවාර්යයෙන්ම පොලිස් සම්බන්ධයි
rohanprasanna1355 (4 years ago)
බොහොම ආමාරුවෙන් අහන් හිටියා
bandulabandula8606 (4 years ago)
පොලීසිය මෙවන් අවස්ථාවකදී සිවිල් ජනතාවට මුහුදු වෙරළට පැමිණීමෙන් වළකින ලෙස නියෝග කළ යුතුයි, එසේම වෙරළ ආරක්ෂක බළකාය සහ නාවික හමුදාවලටද පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධකර ගත යුතුයි.මෙම පාර්සල් තුළ, විෂ ද්‍රව්‍ය හෝ මත් ද්‍රව්‍ය ඇත්නම් , ඒවායෙන් කොටසක් සිවිල් වැසියන් මගින් රට තුලට යාමේ ප්‍රවණතාවය ද වැඩියි, ජනතාවට විකිරණශීලී ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් පසු රෝගී තත්ත්වයන්ට භාජනය වීමටත් පුළුවන්, වෙරළබඩ පිහිටි සෑම පොලිස් ස්ථානයකටම යාන්ත්‍රික බෝට්ටු දෙකක්වත් තිබිය යුතුයි. මුහුදු බඩ සිටින ප්‍රදේශවාසීන්ව පොලීසිය මගින් මෙවැනි දේ වීමට පෙර, දැනුවත් කර තැබිය යුතුයි.එවන් අවස්ථාවක නීතියට පිටතින් කටයුතු කරන පුද්ගලයින්ට හිමිවෙන දඬුවම් පිළිබඳවද ඔවුන්ව දැනුවත් කළ කල යුතුමයි.
2yuan8 (4 years ago)
Nice sharing my friend.
nickkitchen3943 (4 years ago)
Very nice sharing
goldenwords2708 (4 years ago)
Superb , Nice sharing frñd Wish U successful coñnect
madufernando2617 (4 years ago)
සැකකටයුතු දෙයක් දුටුවිට පොලිසියට නොව හමුදාවට දැනුම්ෂදෙන්න.නිතීය හරියටම කරන හැටි දැක්කයි නේ හලාවත මත්ද්‍රව්‍ය වලට පුසිද්ධයි නේද.පොලිසිය නොදැනුවත්ව දෙයක් වෙන්ඩ බෑ.පගා මරුවෝ. මින්පස දන්වන්න හමුදාවට.පොලීසිය මත්ද්‍රව්‍ය වලට හරිම ආදරෙයි.
CherryTV01 (4 years ago)
There are people at the beach, nice sharing
DattasKitchen (4 years ago)
Nice sharing
UzmaFoods (4 years ago)
Nice uploading
supunwijekoon3780 (4 years ago)
Patta news ekak
Great job
RESEPALAMI1 (4 years ago)
Nice info, thanks
didunisavindya9677 (4 years ago)
Good information
powerboys5297 (4 years ago)
Tks for sharing
sujeewaniniloshima9976 (4 years ago)
ස්වභාධර්මයේ දඩුවම් ,ඉදිරියට තව බලාපොරොත්තුව ඉන්න
dammikabhr8246 (4 years ago)
ඕව ඉතින් පොඩි මිනිස්සුන්ගේ වැඩ නෙමෙයි කවුද ඔය ඉන්න ලොක්කෝ ම තමයි පොලිසියත් සමග ම
sajeevsajeev3023 (4 years ago)
මරු.පොලිසිය.