Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Daily Doings
Description
Welcome to my channel !
Here you will find lifestyle videos including easy cooking, money- saving tips, daily routing, pet care and travel moments.
Subscribe for useful, rea-life content and positive vibe.
@DailyDoings04
Here you will find lifestyle videos including easy cooking, money- saving tips, daily routing, pet care and travel moments.
Subscribe for useful, rea-life content and positive vibe.
@DailyDoings04
Subscribers
7.14K
Subscriptions
Recent Activity
|
Daily Doings
අපේ සිතේ ඇතිවන හැම සිතුවිල්ලකටම අපි වහල් වුණොත්,
ඒ හැම සිතුවිල්ලක් පසුපසම අපි ගියොත්, ජීවිතයේ සැබෑ සතුටත් සිතේ සැනසීමත් සොයාගන්න අපට අමාරු වෙනවා.
ඒ නිසා සිතුවිලි අතර අතරමං වෙන්නැතිව, සිහියෙන් ජීවත් වෙන්න පුරුදු වෙමු.🙏🤍
බුදු සරණයි 🙏
@DailyDoings04
🤍
ලස්සනම ලස්සන දවසක් වේවා🤍
|
||
|
Daily Doings
🤍 මේ සති අන්තය අපේ හිතට සැනසීමක් ගෙනෙන, පුංචි සතුටු මොහොතවල්වලින් පිරුණු සුන්දර සති අන්තයක් වේවා...
කලබලයෙන් මොහොතකට මිදී,
හිත නිවන දේවල් ළඟ නතර වෙන්න. ජීවිතයේ ලස්සන තියෙන්නේ හැමදේම ලබාගැනීමේ නෙවෙයි,
ලැබුණු මොහොතක සතුටින් ජීවත් වීමෙන්.
සියලු දෙනාටම ආදරණීය, සැනසිලිදායක සති අන්තයක් වේවා! ❤️🙏
බුදු සරණයි 🙏🤍
@DailyDoings04
🤍
20261121
|
||
|
Daily Doings
බුදු දහම අපට කියලා දෙන්නේ...
ලෝකය අපට ඕන විදිහට වෙනස් කරගැනීමට නෙවෙයි,
වෙනස් වන ලෝකය ඇතුලේ නොසැලී ඉන්න සිතක් ඇති කරගන්නයි. 🙏🍃
හිත නිදහස් වෙන තැන ජීවිතය සැහැල්ලු වේවා! 🤍
සුබ දවසක්🤍
බුදු සරණයි.🙏
@DailyDoings04
20271120
|
||
|
Daily Doings
ජීවිතය කියන්නේ...
හැම දෙයක්ම අපේ කැමැත්තට ලබා ගන්න එක නෙවෙයි.
ලැබෙන දෙයින් සතුට හොයා ගන්න එකත්, අහිමිවීම් වලින් පාඩම් ඉගෙනගන්න එකත්, හැම මොහොතකම යහපත් කෙනෙකු වීමට උත්සාහ කරනඑකත්.
බුදු සරණයි.🙏🤍
@DailyDoings04
🤍
20271119
|
||
Friends
Channel Comments
|
DailyDoings04
(10 months ago)
“Gas අරපිරිමැස්මෙන් අවුරුද්දට Gas දෙකයි”
|
|
Keemifamily
(5 months ago)
Baluwaaa
|
|
iranganiabeywickrame5728
(8 months ago)
|
|
RavinduSachintha-m3e
(8 months ago)
|
|
anuththaraarunasiri
(8 months ago)
Kussiye palanaya gahaniya athe
|
|
MomWithManu
(9 months ago)
අද අහම්බෙන් තමයි ඔයාගේ වීඩීයෝ එක දැක්කේ. වැදගත් වීඩීයෝ එකක්..
|
|
98bredas
(9 months ago)
ගොඩක් වටිනා වීඩියෝවක්. අපි උයන්නේ කරන්ට් එකෙන්. ඒත් මේ ගොඩක් දේවල් වටිනවා අක්කා. මම උයන්නේ රෑට උදේට උයන්නේ නැහැ සහ පහුවද දවල්ට කන්නෙත් එව්වමයි. මමත් භාජන හෝදලා රෙදි වලින් වේලලා කබඩ් එකට දාගන්නවා. මෙහෙ ඉන්නවා සිල්වර් ෆිෂ් කියලා පොඩි සතෙක් ඉන්නවා එයා එන්නේ වතුර තියෙද්දී බාත්රුම් වුනත් තෙත නම් එනවා ලංකාවේ හොඳ වෙලාවට නැහැ එයා. ගොඩක්ම හොඳ උපදෙස් ගොඩක් අක්කා අපේ කාන්තාවන්ට. වැදගත්ම දේ ලිප දාලා නොයන එක හී. තව මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න අක්කා
|
|
kasunitharaka6836
(9 months ago)
Apith masayai
|
|
nirmanierandika6067
(9 months ago)
|
|
hansimahel5136
(9 months ago)
Api masayai dawas 10i
|
|
madaviruwanthi7911
(9 months ago)
Thank you very much dear
|
|
DamayanthiNandani-k8g
(9 months ago)
|
|
sriyaniwijesekara-gt2ul
(9 months ago)
Harima watinawa .
|
|
seethapriyadarshanee362
(10 months ago)
Thanks
|
|
gaminigamini20
(10 months ago)
ස්තූතියි
|
|
SushanthiPerera-f5p
(10 months ago)
ඉතාම ප්‍රයෝජනවත්. ගොඩක් ස්තූතියි ඔබට.
|
|
W.D.Ranjani
(10 months ago)
Thanks
|
|
sriyanimallika1434
(10 months ago)
මාත් ඔය ක්‍රම බාවිතා කරනවා .හරි හොදයි මාත් මාස 4ක් විතර පාවිච්චි කරනවා.,thanks බෙදා ගත්තට දැනුම
|
|
RuviKumarathunge
(10 months ago)
Mn 5kg masa eka hamarak pavichchi karanawa
|
Add comment

































