Chama Lk
Chama Lk's Channel
 
 
 
h
romania video
 
 
Chama Lk
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Chama Lk
Description
I am a Sri Lankan living in Romania. Join me to learn important details about Romania

Subscribers
41.6K
Subscriptions
Recent Activity  
Chama Lk රුමේනියාවේ Digital System එක නැවතත් OPEN! 🇷🇴 මාස ගණනකට පසු ලේඛන කටයුතුවලට මොකද වෙන්නේ? https://youtu.be/eJgWxy0OjDI (5 days ago)
 
 
 
 
Chama Lk (3 months ago)
 
 
Chama Lk 🎬 රුමේනියාවේ කඳු මුදුනේ සැඟවුණු ආරාමය මේ තැනට මිනිසුන් අදත් එන්නේ ඇයිMănăstirea Sfântul Mucenic Mina https://youtu.be/KOoKnpsizjk (3 months ago)
 
 
Friends
Channel Comments
GayaniBeeka (3 years ago)
Oyage vidiyo godak watinawa.ane .oya harima hodaii...rumeniya.enna inna ayata udawee karannko oyata tenkyou .
indikachameera4508 (4 years ago)
ඇයි ඔයාට පුලුවන් නම් ලංකාව කට්ටියව ගන්නසාධාරණ ගානක් අරගෙන ගොඩාක් ලොකු උදව්වක්
malilanka1695 (4 years ago)
ඹයාට. පුලුවන්නම් මල්ලි අපේ රටේ අහිංසක මිනිසුන් ට උදව් කරන්නකෝ
SihinaPiyapath (4 years ago)
නියමයිනේ ගොඩක්ම හොඳ ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී යාළුවා
sunitasunita2771 (4 years ago (edited))
රටේ ආන්ඩුවක් නැතිවාම ඔහොම වෙනවා හෙන ගහනවා මෙ දුක් විදින දරැවෙක් ගෙ සල්ලි ?
artfornails7239 (4 years ago)
වටිනා වීඩියෝවක් යාලු ජය වේවා තෙරුවන් සරණයි ️
h.a.s9558 (4 years ago)
සිරා කතාව මුන් ඉල්ලන ගාන දීලා රට ගිහින් ඒ ගාන හම්බකරන්න අවුරුද්දක් විතර යනවා..
lakmald4358 (4 years ago)
ගොඩක් ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරිමට මචන්හොර එජන්සි ගැන.
anjalikafernando633 (4 years ago)
ලක්ස10 දිල. ලක්ස එකහමාරක් පඩි ගන්න යන්න පිස්සුද අනේ මැද පෙරදිගත් ඊට වඩා පඩි ලැබෙනවා
tektok6630 (4 years ago)
ලාන්කාවෙ මිනිස්සු තාමාන්ගෙ ජාතියටමයි කෙලින්නෙ
lovelynovels (4 years ago)
ගොඩාක් හොඳ වටිනා වීඩියෝ එකක් . යන්න ඉන්න අයට හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔයාට මේ පිළිබඳ දැනුවත් කිරිම ගැන . සුභ දවසක් ඔයාට . තෙරුවන් සරණයි .
gihanrupasinghe4263 (4 years ago)
මේකෙ ඉන්නේ තනිකරම හොරු අයියේ ඔයා හරී
janaka1sampath (4 years ago)
ගොඩාක් වටින දෙයක්. ලංකාව හැමදාම එකම තැන ඉන්නේ ඇයි.වාවාගෙන කන හින්දා
kwkasun9048 (4 years ago)
සුපිරි බ්‍රෝ .මොකක් හරි ක්‍රමයක් හදමු අපි.අපිට ඔහෙට එන්න
ChamiduGunathilake (4 years ago)
Okkma vdeoz blnwa.mru ayye️
sanikakarunamuni9802 (4 years ago)
සහතික ඇත්ත .......අයියේ ඔයා ල කට්ටිය ගෙන්නනේ නැද්ද...
oshi2111 (4 years ago)
Apitath enna awasthawak hadala dennako....