Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Sihina Piyapath Lk
Description
Hi my dear friends,
This is my channel Sihina piyapath lk this channel about, travel,entertaining. like and subscribe my channel. thank you so much.
thise channel is created to meke some fun enjoimeht the passion of life hood
Thanks for watching my video 🤝
This is my channel Sihina piyapath lk this channel about, travel,entertaining. like and subscribe my channel. thank you so much.
thise channel is created to meke some fun enjoimeht the passion of life hood
Thanks for watching my video 🤝
Subscribers
5.7K
Subscriptions
Recent Activity
|
Sihina Piyapath Lk
AKD❤🥰
|
||
|
Sihina Piyapath Lk
thank you all my friend 🥰🥰
|
||
|
Sihina Piyapath Lk
|
||
|
Sihina Piyapath Lk
|
||
Friends
Channel Comments
|
namaldulmina8291
(5 years ago)
නිර්මාණාත්මක සුපිරිම වැඩක් ඉතින් ඇත්තටම මේකේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ බුදු දහම මේ විදියට පුනර්ජීවනය කරන්න පුළුවන් මේ බුදු පිළිම වලින් මොකද ගොඩක් අයට අපේ ආගම දහම අමතක වේගෙන යනවා ඉතින් ඒක නිසා මෙවැනි දේවල් කරල සමාජයට යම්කිසි පණිවුඩයක් දෙන එක නම් ගොඩක් වටිනවා පින් ඔබට සුභ ගමන්
|
|
wishmalokecricket8604
(5 years ago)
මේ සිදු කර ගන්නා වු පුණ්‍යකර්මයෙන් ඔබ ඇතුලු ලෝකවාසීන්ට යහපතක්ම වේවා...
|
|
samanlakshan9767
(5 years ago)
ලස්සනම ලස්සන වීඩියෝ එකක්. බුදු සරනයි
|
|
CookingWithKuma
(5 years ago)
ගොඩක් ලස්සනයි ඔන්න ඔක්කොම බැලූවා තෙරුවන් සරණයි
|
|
collegiasl
(5 years ago)
Godak lassana නිර්මාණශීලී
|
|
anuradaprince6315
(4 years ago)
බොහෝම ලස්සන වීඩියෝ එකක්
|
|
yushcrush4678
(5 years ago)
සුපිරි වැඩක්
|
|
prabodhasandamali4386
(5 years ago)
හැමදාම වාගෙ අදත් ගොඩක් ලස්සන විඩියො එකක්
|
|
examhelp7592
(5 years ago)
ලස්සනය. නිර්මාණය ටිකක්.. මෙවැනි නිර්මාණයන් කර බෙදා හරිම මගින් තව තවත් පිං රැස් කර ගැනීමට හැකියාව ලැබේවා..
|
|
playstationfive5992
(5 years ago)
ලස්සන නිර්මාණ එකතුවක් යාලුවා.
|
|
sumudumalika8052
(5 years ago)
හිත නිවෙනවා තෙරුවන් සරණයි
|
|
YANTOWINA
(5 years ago)
Nice Video friend and success always yeee...
|
|
abdullarasel2719
(5 years ago)
බුදු සරනයි බොහෝම ලස්සන වීඩියෝ එකක්
|
|
sinhakolla4148
(5 years ago)
ඔන්න මගේ සහෝදරයා මමත් ආවා ලස්සනම ලස්සන වීඩියෝ එකක් බලන්න තෙරුවන් සරණයි!
|
|
ayonlanka
(5 years ago)
aththatamaa godak lassana nirmanayak gadara issarahatama thiyanna puluvan godak lassanai vagama budu saranai yalu jayan jaya ma idea aka mama photo akak ghala thiyagaththa thanks
|
|
cklanka6452
(5 years ago)
හැමදාම වාගෙ අදත් ගොඩක් ලස්සන විඩියො එකක් අරං ආවට ස්තුතියි
|
|
theshanivo9222
(5 years ago)
Nice sharing
|
Add comment




































