Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Diaries of Liana
Description
නිර්මාණත්මකව ලස්සන මිදුලක් හදන්න කැමති ඔයාව පිලිගන්නවා ආදරෙන් මගේ චැනල් එකට SUBSCRIBE ,LIKE ,COMENT SHARE
Subscribers
6.08K
Subscriptions
Recent Activity
|
Diaries of Liana
අද හවස 2.00 හමුවෙමු නේද යාලුවනේ 🌹 බෑ කියලා හිතෙන හැමතැනක්ම ලස්සනට පිලිවෙලට හදාගෙන💪 අලුත් අවුරුද්ද පිලිගනිමු ආදරයෙන්❤ මොන ප්‍රශ්න තිබුනත් හිතේ සතුට රැකගන්නත් එක්කම 🥰🌹
|
||
|
Diaries of Liana
ඔයාලගේ නිවසටත් සුන්දර පිළිවෙලකට සකස් කල මිදුලක් අවශ්‍යද?
අද Diaries of Liana චැනල් එකෙන් මම මගේ මිදුලේ මෑතකදී කරපු ලස්සන වෙනසක් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ❤කැලයක් වගේ වැවිලා තිබුණු මීවන ශාක ඉවත් කරලා ලස්සන බේබි රෝස පාත්තියක් 🌹සකස් කරපු හැටි වගේම වැල් රෝස ආරුක්කුවක් නිර්මාණය කරපු හැටිත් මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.🥰
විශේෂයෙන්ම රෝස පැල වල පස් මිශ්‍රණයට කරදහයියා එකතු කිරීමෙන් ලැබෙන අපූර්ව වාසි රැසක් මේ වීඩියෝවෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. 👌දැන්ම පහල 👇තියෙන ලින්ක් එකෙන් ගිහින් සම්පූර්ණ වීඩියෝව නරඹන්න!👍
වීඩියෝ ලින්ක් එක: 👉
https://youtu.be/9Ad5NRP43Cc?si=ypnpJ...
වීඩියෝව නරඹලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.🥰🌹
|
||
|
Diaries of Liana
ඉවත දාන මේ ප්ලාස්ටික් බෝතල් වලින් ලස්සන නිර්මාන හදමුද යාලුවනේ .
https://youtu.be/BDBoUfpzFrE?si=BIV9D...
2026.09.27
|
||
|
Diaries of Liana
🌼🌹ලස්සන මිදුලක් වෙනුවෙන් පුංචි වැඩ ටිකක් කරන්න කැමතිනම් අදම සුදානම් වෙමුද💪🙂 අඩුවියදමකින් ලස්සන මිදුලක් හදන්න කැමති යාලුවෝ හැමොටම ආදරයෙන් ආරාධනා කරනවා මගේ චැනල් එකට 👇 https://youtube.com/@diariesofliana?s... . 🎉🌹🌼
#DiariesOfLiana #BudgetGardening #DIYGarden #GardenArch #YardMakeover #SriLankanYoutuber #LowCostGarden #Inspiration
|
||
Friends
Channel Comments
|
DiariesOfLiana
(3 weeks ago)
ඔයාලත් මේ වගේ අඩු වියදමකින් වැරැන්ඩාවට 'ජීවමාන කර්ටන්' එකක් හදන්න කැමතිද? නැත්නම් දැනටමත් ඔයාලගේ ගෙදර මේ වගේ නිර්මාණයක් කරලා තියෙනවාද? ඔයාලගේ අදහස් සහ තියෙන ගැටලු පල්ලෙහායින් කමෙන්ට් කරන්න.
|
|
suneethajayawickrema3091
(19 hours ago)
ඉනිමගක් පාවිච්චි කරන්න. මම නිතරම වැටෙන කෙනෙක්. හරි බය හිතෙනව ඔයා පුටුව උඩ ඉන්න විට. පරිස්සම් වෙන්න.
|
|
lassana.fashion
(2 weeks ago)
අනේ මේ විඩීයො එක බලන්න ටිකක් පරක්කු වුණා අක්කෙ නිදහසෙ බලන්න ඉදපු නිසා . හරිම වටින අදහසක් .️
|
|
NazeemaMehran-r9t
(2 weeks ago)
මිදුලහරි ලස්සනයි. ඇස්වහක් වදින්න එපා. මාශාඅල්ලාහ්. ගේ මිදුල තණකොළ හරි ලස්සනයි. කොහොමද මෙහෙම ලස්සනට තණකොළ හදන පිළිබඳ වීඩියෝවක් කරන්නකො නංගි .ඔයාගේ වීඩියෝව දෑසට සිසිලක්මෙන්ම සවනට මිහිරක් ගෙනදෙනවා . හරිම ලස්සන නිහතමානී ප්‍රියමනාප කඩහඩක් . All the best sister
|
|
tharakuajnipunaok2660
(2 weeks ago)
ලගකදී ඉදන් තමයි මමත් මල් වවන්නගත්තෙ වීඩියෝ බලනකොට තමයි මේවීඩියෝව දැක්කෙ,මට හරිම ආසහිතුනා
|
|
DinushaSandamali-d5v
(3 weeks ago)
අදත් ලස්සනයි අක්කි ...චුට්ටක් පරක්කු වෙනවා විඩියෝ එක බලන්න.චුටි බබාලා දෙන්නෙක් ඉන්නේ මට ඒත් බලනවා කොහොම හරි ..
|
|
AnuMMRChannel
(3 weeks ago)
Wow පුදුම ලස්සනක් ,හරිම පැහැදිලිව පියවරෙන් පියවරට කියල දුන්නට බොහොම ස්තූතියි බුදුසරණයි
|
|
Surajihomegarden
(3 weeks ago)
3 හරිම ලස්සනයි ඔයාගෙ garden එක..ඔයා garden එකේ වැඩ හරිම ලස්සනට කරනවා...මම ඔයාගෙ garden එකට ගොඩාක් කැමතියි න0ගි .ජය වේවා .️
|
|
DhammikaPerera-t4v
(3 weeks ago)
හරිම ලස්සනයි .මමත් මගේ ගෙදර ඇතුළෙ උඩ තටිටුවෙන් පහළට ගේ ඇතුළට වැටෙන්න හදලා තියනවා.ඒඋනාට ඔයා ලස්සනට හදලා තියනවා
|
|
DearMaya_Vlog
(3 weeks ago)
ගොඩක් හොද අදහසක්... ඒ වගේම ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි. ඒ වගේම හරිම පැහැදිව ඔයා කියලා දෙනවා. නියමයි
|
|
ThulshikaCaa
(3 weeks ago)
හරිම ලස්සනයි නංගි. අනේ ඒ වැල් වර්ගය මගේ ලග නැ නේ.
|
|
upw199
(2 days ago)
ලස්...සන වත්තක්!
|
|
suneethajayawickrema3091
(19 hours ago)
හරිම ලස්සණයි.
|
|
kgaAmaranandha
(3 weeks ago)
ලස්සනයි නංගී ඔයාගෙ මිදුල
|
|
wasanthisuraweera7496
(3 weeks ago)
ඔව්ව් නංගි ..හරිම ලස්සනයි..අදත් වටින වීඩ්යෝ එකක්
|
|
AnuruddhikaPanwattage
(2 weeks ago)
|
|
Barbaras68
(3 weeks ago)
හරීම ලස්සනයි නංගියෝ අලුත් අදහස් හැමදාම අලුත් දෙයක් ️️️️️
|
|
DeepaniShiromika
(16 hours ago)
harima lassani thank you ada thamai oyawa dakke ️️
|
|
MemoryBook1234
(2 weeks ago)
Harima lassana garden ekak
|
|
ACCreation330
(12 days ago)
|
Add comment































