Chutte
Chutte's Channel
 
 
Madulsima Mini World's end Travel Vlog Srilanka
1,000
 
Chutte
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Chutte
Description

Subscribers
4.84K
Subscriptions
Recent Activity  
Chutte ඔයාලා ඉන්නවැයි 😀 (5 years ago)
 
 
Chutte https://youtu.be/0ZhR8_VG5gY මිරිස්ස 😘 (5 years ago)
 
 
Chutte https://youtu.be/BCCj0kXKMNQ 👈👈 SUV යකෙක් ම තමයි 🇱🇰 (5 years ago)
 
 
Chutte https://youtu.be/9ts9_mHHtLA 10:05 කොටස අනිවාර්යයෙන් ම බලන්න. මම පුංචි අනාවැකියක් කිව්වා. මේ තැන ගොඩක් අවදානම් කියල. කියල අවුරුද්දක් ගියේ නෑ අපේ තරුණ ජීවිතයක් එතනට බිලිඋනා. මම පුංචි youtube චැනල් එකක් කරන කෙනෙක්. ඒත් ලොකු tv channel වල මහත්තුරු නෝනලා මේ තැන travel program කලා කවුරුත් මේ ගැන කිසි සදහනක් කලේ නෑ. අනේ පිං සිද්ද වෙයි. දැන් වත් එතන ට මොනවා හරි ආරක්ෂක වැටක් දාන්න. ජීවිතයක වටිනාකම දන්න නිසයි කියන්නේ. දිනුර ඔබට නිවන් සුව !.. 😭 RIP🏳️ (5 years ago)
 
 
Channel Comments
thishiwithanage2702 (4 years ago)
අනේ අයියේ මං යන්න හරිම ආසයි.ඔයාගේ වීඩියෝ එක බලද්දී ශෝක්.නොගියපු කෙනෙක්ට තවත් ආස කරනවා යන්න.පිං සිද්ද වෙනවා තව කෙනෙක්ට මේක බලන්න දුන්නට.️️
nimethmasithmi5134 (4 years ago)
ගොඩාක් පිං මේ වීඩීයෝ එක ගෙනාවට... මේ පාරවත් සමන් දෙවියන්ගේ පිහිටෙන් මටත් යන්න ආසවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා
dinukakariyawasam8540 (4 years ago)
Sadu sadu sadu sadu. Math me pina anumodan wemi.
LahiruKadawathaarachchi (6 years ago)
අයියෝ චුට්ටේ අල්ලපු වැටේ ඉඳලත් පළවෙනි වතාවට සිරිපාදේ ගියේ
imashi722 (4 years ago)
අනේ මමත් තාම ගිහින් නෑ යන්න ගොඩක් ආසයි,A/l exam ඉවර වෙනකන් ඉන්නෙ යන්න
sachiyabro (5 years ago)
අයියේ ඔයා පාවිච්චී කරන drone එක මොකක්ද
mayashiisurika7716 (4 years ago)
අයියේ හැටන් station එකේ ඉදන් කොච්චර දුරක් bus එකේ යන්න ඕනෙද
lk6473 (4 years ago)
කෙන්ඩ පෙරලෙන එකට මොකද කරන්නෙ අයියෙ. මටත් නිතරම ඕක වෙනව
lakshaninuwanthika6446 (4 years ago)
නියමයි නියම වැඩක් අයියේ ️
ravindralakmal8961 (3 years ago)
ජයවේවා ! බුදුසරනයි !
banujamadusanka1153 (6 years ago)
ආදරෙයි චුට්ටෙ අයියා.
boniharshiroshani7351 (6 years ago)
බුදු සරනයි ..
nirmaladilrukshi2189 (4 years ago)
නියමයි .ලස්සනයි
wiznjay2987 (6 years ago)
Budusaranai bro
h.mparanavitharana2827 (4 years ago)
මරු මරු
madushannanayakkara6865 (6 years ago)
ඊ ලග එක යමං. මං එනෝ