Fortune Films
Fortune Films's Channel
 
 
 
Fortune Shorts
 
 
Fortune Films
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Fortune Films
Description
Welcome to Fortune Films 🇱🇰

Subscribers
102K
Subscriptions
Recent Activity  
Fortune Films Halloween Special එකක් ඔයාලට ගෙනාවා, "නාමල් - බට්ටිච්චා Part 02" එක බලන්න. ලින්ක් එක කමෙන්ට් එකේ 🎃❤️😁 (3 weeks ago)
 
 
Fortune Films හෙට එකක් දෙන්නද ? 😁 (5 months ago)
 
 
Fortune Films Reels, අලුත් update බලන්න නම් Follow කරන්න අපේ Instagram එක.♥️ https://www.instagram.com/fortunefilmslk | @fortunefilmslk (7 months ago)
 
 
Fortune Films අපි අතේ තිබ්බ සල්ලි එකතු කරලා පුළුවන් විදිහට අවශ්‍ය දේවල් ගන්න හිතන් ඉන්නකොට ලඟම යාලුවෝ කීපදෙනෙකුත් දායක වෙලා තමා මේ දේවල් අපි ගත්තේ. අපි විශේෂයෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය Baby diapers , Baby Rusks, Noodles, වතුර බෝතල් තමා එකතු කලේ. ලොකු ප්‍රමාණයක් ගන්න තිබුනානම් වටිනවා නමුත් පුළුවන් විදිහට ඉදිරි දින කිපයේදීත් වතුර බෝතල් බෙදන්න අපි යනවා. ස්තූතියි අපිත් එක්ක එකතු වුන යාළුවන්ට. තව ලොකු වැඩක් අපි කරන්න හිතන් ඉන්නවා. ඔයාලත් සම්බන්ද වෙන්න කැමති නම් අපිට කතා කරන්න. වැඩේ කරලා ඉවර උනාම පින්තුරයක් එක්ක පොස්ට් එකක් දාන්නම්. 🙏♥ (11 months ago)
 
 
Channel Comments
naturelover-8k (3 years ago)
"message unsend" "delete for everyone " හෙම තිබිලා නැති කාලයක්
PoddaMV (6 years ago)
ලංකාවෙ ආතල් Video හදන Youtube හැම එකාගෙන්ම , එ කිව්වේ ඔය Production house අනන් මනන් නැතුව, එහෙම Youtubersලගේන් Productions එකක් හැටියට පට්ට creative විදිහට concept එකක් හිතලා Camera movement එකෙ ඉදන් Background Music එක දක්වාම සුපිරියටම දෙන්නෙ උඹලා මචන් වෙන උන් කරලත් නෑ මට හිතාගන්නත් බෑ පට්ටම මචන්. උඹලා අරම්භය..
paasiya6606 (6 years ago)
විනිිලව ගොඩගත්තා වගේ සෙටි එකව ගොඩදාමු ද
machanmaxx (6 years ago)
ඇක්ටින්
Hidden_traveler93 (6 years ago)
සබ්ක්‍රයිබර්ස්ල තව ටිකක් ගන්න විදියක් බලපන්කෝ. මේ කොලිටි 1ක් වෙන ඒවායේ නෑ බං.
lahiruedirisinghe6601 (6 years ago)
අඩේයි මෙච්චර කාලයක් මේකෙ හිටියා අදනේ සෙට් උනේ මේක.. subscribe කරා..පට්ට මේක නම්...මෙච්චර කාලෙකට බලපු පට්ටම creative ආතල් එක මේක..
madushan6877 (3 years ago)
මම මේක සෑහෙන කාලෙක ඉඳල කියන්නේ. මුන් ටික අති සුපිරි. අඩේ කමෙන්ට් එකකින් හරි සප් එකක් දීලා මුන් ටිකව උනන්දු කරමු. ජය වේවා ජය වේවා ජය වේවා!!!!!!!!!!
atayaapage4157 (6 years ago)
හම්බෝ ඔලුවෙ අමාරුවකින් උන්නෙ. කොහෙන් ගියාද මන්දා
ASHANonline (6 years ago)
යකෝ ඒක.මටත් ආව ඕයි මැසේජ් එක
SameeraExplores-SAMx (6 years ago)
අම්මෝ Fortune Films කියන්නේ ඉතින් Video එක බැලුවට පස්සෙත් හොඳට හිනාවෙන්න පුළුවන් Content හදන එළම කොල්ලෝ තුන් දෙනෙක්, උඹලගෙ ඒ Concept පට්ට.හැම එකක්ම ඇත්තටම දෙපාරක් බලන්න හිතෙන විදියෙ Content හදන ආතල්ම පොරවල් 3 දෙනෙක්, මම දන්නේ නෑ ඇයි තවමත් 30K වත් Subscribers ලා නැත්තේ කියලා.හැබැයි මගේ මතය නම් මේ වෙද්දි 100K වත් පනින්න ඕන CHANNEL එකක් උඹලා ගොඩ නගලා තියෙන්නේ.උඹලගේ වීඩියෝස් එදා ඉඳන්ම බලපු එකෙක් විදියට කවදාවත් COMMENT එකක් නොදා යන්න හිතෙන්නේ නෑ උඹලගෙ වීඩියෝ එකකට.එච්චරටම පට්ට.සුභ පතනවා ඉක්මනටම 50K ගන්න පුළුවන් වෙන්න කියලා.මේක TRENDING යනව කියල මට ලොකු SURE එකක් තියෙනවා.එළ 3 Brothers.උඹලා 3 දෙනා හැමදාම එකට හිටපල්ලා.ඒක තමයි FORTUNE FILMS BRAND එක.
magadicinema9486 (6 years ago)
"අර අර විදියෙ එකක්"
myHubLK (6 years ago)
ade pissu kora eei
dinukajayasooriya3730 (6 years ago)
Ambooooo patta eka ubala mechchara kal koheda hitiye
sahanwijebandara480 (4 years ago)
Kubiyo music
gihanshameera3023 (6 years ago)
පට්ට quality බං.. වස්තිලත් කැලේ..
FortuneFilmsLK (6 years ago)
වීඩියෝ එක හොදයි නම් අපිව Subscribe කරන්න >> https://goo.gl/rNnYZP
dulanjamadhuranga1105 (6 years ago)
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑනෙ බන්
isuruakalanka1070 (6 years ago)
Amboooo yakooo.... Patta bn.... Godaaaaaaaaaaaa dawasakin.... Patta... Supiri....
janaanexus4117 (6 years ago)
මේක ගොඩයන්ඩ ඕනෙම චැනල් එකක්.!!
kasunruchira2040 (6 years ago)
Supiri ban ahamben dakke mn..beluwa serama vidos tika.niyamai.