sihinaya soya-සිහිනය සොයා
sihinaya soya-සිහිනය සොයා's Channel
 
 
 
Short vedio
Audio songs
Video songs
 
 
Short vedio
Audio songs
Video songs
 
sihinaya soya-සිහිනය සොයා
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
sihinaya soya-සිහිනය සොයා
Description
මේ චැනල් එකේ ප්‍රධාන අරමුණ පරණ සිංදුවලට නව පණක් ලබා දීමයි... සියලු දෙනාට හදවතින්ම ආරාධනා කරනවා එකතු වෙන්න අපේ චැනල් එකට...💚💚💚

මට මා පමණී...ඔබට ඔබ පමණි...ජීවිතේ යථාර්ථය...😊

Subscribers
40.4K
Subscriptions
Recent Activity  
sihinaya soya-සිහිනය සොයා බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම....🥰🥰🥰 දිගටම අපිත් එක්ක ඉන්න (2 months ago)
 
 
sihinaya soya-සිහිනය සොයා https://youtu.be/8BYXb0ptKJ8?si=Sk4Nf... (2 months ago)
 
 
sihinaya soya-සිහිනය සොයා Nice day (6 months ago)
 
 
sihinaya soya-සිහිනය සොයා #Subscribe_කරන්න... (2 years ago)
 
 
Channel Comments
sihinayasoya (2 years ago)
https://www.youtube.com/channel/UCS3JaLh0vt_xiIFh_nSRjoA
terannowty6398 (2 years ago)
මේ සිංදු අහන 2000න් පස්සෙ කොල්ලො කෙල්ලො ඉන්නවද?
anuanu2064 (2 years ago)
අපෝ මේ සිංදු අහන්න පුලුවන් ඕනි වෙලාවක්.dan තියන ජරා සිංදු වලට වඩා . මේ වගේ සිංදු අහන්න danawata
UchithaTharanga-b6r (2 years ago)
2024 අහ්න් උන් ඓතිහාසික සඳහා
UchithaTharanga-b6r (2 years ago)
පරණ සින්දු වල අර්ථය තේරෙන්න හිත පතුලෙන්ම අහන්න ඕනඒ අර්ථය තේරුම් ගන්න හැමෝටමබෙහෙ තේරුම් ගන්න ඒකට හොඳ හිතක් හිතක් තියෙන්න ඕනේ
මේ සිංදු නම් කොච්චර හරි අහන්න පුලුවන් , එපා වෙන්නෙ නැහැ කොච්චර ඇහුවත්,
GaminiJayasuriya-dk7gx (2 years ago)
ඇයි බං මේ සිංදු අහන එව්වන්ට මේ චැනල් එක subscribe කරන්න බැරි.... අතින් පයින් යනවද? එළ කොල්ලො දිගටම මේ වගේ සිංදු දාපන් පරණ සිංදුවලට ෆට්ට ආසයි මං.....
NIROSHADmayanthi (2 years ago)
මේ සින්දු වල තමයි අර්තයක් තියන්නේ තමන්ගේ අතිතයටයනවා හිතට අමුතුම හැගිමක් දැනේනවා හිතට හරිම සැහල්ලුවක් දැනේනවා මම ආදරය කරන්නේ පැරනි සින්දුවලට එවා සුපිරි
PradeepPerera-g4v (1 year ago)
මේවැනි සීංදු දාපු ඔයාලාට ගොඩක් ඊ ස්තූති මෝකද ඇවිලන හිත් සනසන්න පුළුවන් මේ වැනි සීංදුුවලට පමණකි අපි ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා ප්‍රාර්ථනා කරන්නේමිං
ajithPriyankara-n9m (2 years ago)
ආදරෙයි හැමදාම මනස නිදහස් කරගන්න මරු. මම 1985 නව පරපුරේ සින්දුත් අහනවා, රසවිදිනවා
MaduniChampika (2 years ago)
නෑ
amilaariyarathna270 (3 years ago (edited))
Excellent 40:14 40:15
DiliniAdhikari-rt1ov (2 years ago)
හරිම ලස්සන සින්දු සෙට් එකක් ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් එප වෙන් නැහැ කොච්චර ඇහුවත්
silentgaming1605 (2 years ago)
2009 වෙලත් මේ සින්දුවලට පට්ට ආසයි
ChristopherSam-y6t (3 years ago)
muthunilanka-uq3tq (9 months ago)
මං අහන්න ආසම සින්දු ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ️️
DileemaDarshani-x8l (2 years ago)
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. පට්ට සින්දු ටික
PradeepPerera-g4v (1 year ago)
අපගේ පරණ මතකයන් නේමැකේන්න නේදි හැමදාම අමරණ්ය කරණ ඔබ සැමට බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබේ