Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
T.T_Trader
Description
Welcome to t.t_trader, mastering Forex trading using the powerful ICT (Inner Circle Trader) methods. If you're serious about achieving success in the world of Financial Markets, you're in the right place.
Macro trader
https://linktr.ee/t.t_trader
Macro trader
https://linktr.ee/t.t_trader
Subscribers
1.5K
Subscriptions
Recent Activity
|
T.T_Trader
"Months of Hard Work Paid Off: Unveiling My All-In-One Universal ICT Trading Models! "
🔥4 Proprietary Trading Models Built on ICT Concepts & Real Market Experience! 🔥
Through hands-on trading experience, I identified key challenges in the market and developed four custom trading models to solve them—step-by-step, evolving from Model 1 all the way to Model 4.
This isn't a copied strategy; it is a 100% original, battle-tested framework built entirely from my own chart time and ICT principles.
✨ Key Features of the Models:
•Higher Timeframe Bias & Lower Timeframe Entries: Seamlessly switch between identifying HTF market direction and securing high-precision LTF execution using the exact same framework.
•Dual Functionality: Versatile enough to be used for directional bias, precision entries, or both.
•High Accuracy: Designed specifically to eliminate common trading hurdles with consistent, proven results.
🔥 මා විසින්ම ප්‍රායෝගිකව නිර්මාණය කළ, ICT පදනම් වූ සාර්ථක Trading Models 4! 🔥
ට්‍රේඩින් කරන අතරතුර මුහුණ දෙන්න සිදු වුණු ප්‍රායෝගික ගැටලුවලට විසඳුමක් විදිහට තමයි මම මේ Trading Models හතර නිර්මාණය කළේ.
ආරම්භයේදී පළමු Model එක හදාගෙන Trade කරද්දී මතු වුණු අභියෝගවලට අනුක්රමයෙන් විසඳුම් එකතු කරමින් 2, 3 සහ 4 කියන Models හතරම නිර්මාණය කරගන්න මට පුළුවන් වුණා. මෙය වෙනත් කිසිම කෙනෙක්ගෙන් කොපි නොකර, මගේම ප්‍රායෝගික ට්‍රේඩින් අත්දැකීම් සහ ICT (Inner Circle Trader) Concepts මත පදනම්ව ගොඩනැගූ ක්රමවේදයකි.
✨ මේ Models වල ඇති විශේෂත්වය:
• Higher Timeframe Bias & Lower Timeframe Entries: එකම Model එකක් භාවිතයෙන් Higher Timeframe වල Market Bias එක නිවැරදිව හඳුනාගැනීමට මෙන්ම, Lower Timeframe වලදී සාර්ථක Entry එකක් ලබාගැනීමටත් එකලෙස හැකියාව තිබීම.
• Dual Functionality: Bias එක බලන්න වගේම එන්ට්‍රි ගන්නත් මේ Models 4න් ඕනෑම එකක් භාවිත කළ හැක.
• High Accuracy: ප්‍රායෝගිකව පරීක්ෂා කර තහවුරු කරගත් ඉහළ සාර්ථකත්වයක් (Accuracy) පැවතීම.
#ICT #TradingModel #ForexTrading #Srilankantrader #PriceAction
|
||
|
T.T_Trader
ගොඩක් අය අහලා තිබ්බා කලින් දාලා තිබ්බ Live Performance Report එකේ වැඩි විස්තර අද free time එකක් set උන හින්දා එක ගැන වැඩි විස්තරයක් දෙන්නම්. 📝
මේකෙදී විශේෂයෙන් කියන්න ඕනෙ මුලින් ගත්ත trade එකේ ඉදන් තමා Calculate කරලා තියෙන්නේ pyramid කරපුව නැතුව එතකොට trade count එකේ වෙනසක් දැක ගන්න පුළුවන් ඔයාලට. 🔍
මෙතන RR එක මං දාලා තියෙන්නේ Full Target ගිය ඒවා වල විතරයි. TP ගිහින් BE උන හෝ SL hit උන ඒවගේ ticks count එක විතරයි දාලා තියෙන්නේ. 📉📈
ගිය මාසේ සහ මේ මාසේ ගොඩක් අය Trades කරනවා අඩුයි මොකද ජුලි මාසේ තමා average වැඩි ප්‍රමාණයක් මගෙ SL Hit උන මාසේ අනික් මාස වල result එක මීට හාත්පසින්ම වෙනස්.
මෙතනදී මට ඔයාලට කියන්න ඕනෙ උනේ මේ වගේ අමාරු මාස වලත් හරියට maintain කරොත් survive වෙන්න පුළුවන් කියලා
📊 Main stats
Period: June 23 – July 29 📅
Markets: NAS100 / SPX500 📈
Live trades: 20
Full TP: 11 ✅
SL recorded: 9 ❌
Full TP rate: 55%
Average RR: 5.49R
Total RR captured: 60.34R
Net: +51.34R* 💰
TP/target ticks listed: 2,517.58 🎯
|
||
|
T.T_Trader
MONTHLY PERFORMANCE REPORT
පසුගිය මාස 2 තුළ Market Conditions සාමාන්‍ය කාලවලට වඩා ගොඩක් challenging. විශේෂයෙන් Institutional Traders ලා vacation season එකේ හිටපු නිසා Liquidity අඩු වීම, Price Action එක clear නැති වීම සහ quality setups හම්බවීමත් සැලකිය යුතු ලෙස අඩු වුණ නිසා කට්ටියගේ ගොඩක් setups වැඩ කරන්නේ නැති වෙන්න ගත්තා
මෙතනදී මට පෙන්නන්න ඕන උනේ කොමද මගෙ model මේ වගේ market condition එහෙක උනත් perform කරන විදිහ, එතකොට මං මේ අරගත්තු trade ඔක්කොම ගත්තේ Discord Live මගෙ Students ලා එක්ක සහ ගත්තු trade වල Before After මගෙ social media වල දාලා තියෙනවා
අපේ Trading Plan එකට සහ Risk Management වලට අනුකූලව, high probability setups විතරක් execute කළා.
📅 Live Trading Days – 16
📊 Total Trades – 36
✅ Full TP – 12
❌ Full SL – 12
⚖️ TP & Break Even – 11
මම share කරන සෑම Trade එකක්ම Minimum 1:3 Risk to Reward එකකින් තමයි තියෙන්නේ. TP & Break Even ලෙස close වුණු Trades සියල්ලම අවම වශයෙන් 1:1 RR reach කළාට පස්සේ Stop Loss එක Break Even වෙත move කරලා Capital protect කරපු Trades.
Specially මට කියන්න ඕනෙ මේ මාසේ තමා මගෙ වැඩිපුරම SL Hit උන මාසය, ඒත් Overall Profitable
ඒ නිසා Win Rate එක විතරක් බලලා Trading Performance එක measure කරන්න බෑ. Long-term profitability එක හදන්නේ Risk Management, Capital Protection, Discipline සහ Consistency මතයි.
හැම Market එකක්ම money print කරන්න නෙවෙයි. සමහර Market වල survive කරන්න ඉගෙන ගන්න ඕනේ. Survive කරන Trader කෙනා තමයි හොඳ Market Conditions ආවම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ.
KINGDOM OF MACROS
Built on Discipline. Risk Management. Consistency.
|
||
|
T.T_Trader
⚡ T.T TRADER MENTORSHIP 3.0⚡
The mentorship program is designed to run for approximately 3 months, with ongoing guidance and support provided even after the program ends. 📅
All sessions will be conducted via Telegram. 💬
We plan to hold at least two sessions per week. The schedule may vary depending on the time participants need to complete their assignments and homework. Session days will be arranged based on the availability of all members to ensure maximum participation. 🗓️
💻 What You'll Get in This Mentorship
You will get access to our Premium Discord Server, including:
- 📊 Live Trading Sessions
- 💬 Live Market Discussions
- 📚 Knowledge Sharing
- 🤝 Teamwork & Community Learning
📈 Performance & Commitment System
Your progress will be tracked using a score system based on:
- Attendance ✅
- Homework Completion 📝
- Note Taking 📓
- Consistency & Discipline 🧘
- Overall Engagement 🔥
This system ensures accountability and helps identify serious traders who are committed to growth.
Mindset Note🧠🗣️
This mentorship is not just about learning how to trade — it's about building the discipline, mindset, and consistency required to become a profitable trader. 💪
🚫 We are not looking for everyone. We are looking for committed traders who are ready to put in the work and grow together.
---
⚡ Limited Seats Available – Only 15 Spots 🎟️
💥 First 5 Seats Get Discounted Price 💰
🚀 Starts: 2nd Week of August
📩 To Join: DM “T.T TRADER MENTORSHIP 3.0” now to secure your spot 🏃♂️
|
||
Friends
Channel Comments
|
t.t_trader
(1 year ago)
Want to learn about Smc
|
|
Shewan-z8d
(1 month ago)
Idm ekk vidihata ganne bos ekata kalin thiyena pull back ekada bro
|
|
punsithlakshan7163
(11 months ago)
Bro api inducement eka kiyala ganna one bos leg eke hi or low da neththam ekata psasse hadana pull back eke low or high ekada
|
|
Vitraartz
(1 year ago)
meka kochchara baluwath alla ganna baane bn indusment
|
|
ChanilaSandeep
(1 year ago)
Supiri
|
|
isuruudena6832
(1 year ago)
Supiri
|
|
ravindumadushan2103
(1 year ago (edited))
Bro 39:51 ඒ දක්වා bearish trend එකක්නෙ තිබ්බෙ.. එතකොට තියන valid high එකෙන් limit එකත් දාලා තිබ්බොත් SL hit වෙනවනෙ.. එතනින් උඩට BOS එකක් දෙයි කියල කලින් දැනගන්නෙ කොහොමද.. මේකෙ අපි දැනගන්නෙ chart එත ප්‍රින්ට් වෙලා තියන නිසානෙ.. live එකෙ එතන hunt නොවි ඉන්නෙ කොහොමද.. ඒ නිසා පුලුවන් නම් bar replay දාලා කියල දෙන්න එකින් එක move වෙන විදිහ
|
|
indikalakmal3995
(1 year ago)
Amazing Content
|
|
happymood791
(1 year ago)
Supiriii
|
|
ravindumadushan2103
(1 year ago)
Thank you.. බ්‍රො පුලුවන් නම් තව pair එකක structure මාක් එකක් කරන්නකො විනාඩි 15ක විතර වීඩියො එකක්.. කරන්න පුලුවන් නම් ලොකු දෙයක් .
|
|
darkcat-u7d
(1 year ago)
cupiri aiiyeh
|
|
Rajithaweerasekara-n2d
(1 year ago)
|
|
StrategicTrading77
(1 year ago)
|
|
Jonathan039
(1 year ago)
මෙතනින් නතර වෙන්න එපා smc playlist එකක් ඔනි බ්‍රෝ...
|
Add comment

































