Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Viharamahadevi - විහාරමහාදේවි
Description
Heal with the Teachings of Buddhism.
Subscribers
301
Subscriptions
Recent Activity
|
Viharamahadevi - විහාරමහාදේවි
මෙය 2024 ජූලි 23 වන අඟහරුවාදා දින කරන ලද නිලංජනාගෙ පුද්ගලික දිනපොත් සටහනකි.
දුක අතීතය සිහිපත් කිරීමෙන් නිම නොවේ; එය සුවපත් වන්නේ නිශ්චල පිවිතුරුකම හා ප්‍රඥාව තුළිනි.
කරුණාකර සත්‍ය වචන කතා කරන්න. හදිසි නොවන්න; සිහිබුද්ධියෙන් සිටින්න. ඔබ දුක් විඳින්නේ ඇයිදැයි ගැඹුරින් සොයා බලන්න. ඔබ තවම සූදානම් නැති විට ඔබ ඔබවම හදිසි කරගන්නා නිසා ඔබ දුක් විඳියි. ඉවසීමින් කටයුතු කරන්න.
බාහිර ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාව හා අනුමැතිය කිසි විටෙකත් සැබවින් සතුට ගෙන නොදේ; අභ්‍යන්තර ප්‍රත්‍යවේක්ෂණය හා පිරිසිදුකම, ප්‍රඥාවෙන් ගොඩනග ලද නිවැරදි දෘෂ්ටිය, එය ගෙන දෙයි.
අඩුවෙන් දේ ඇති විට, වැඩියෙන් සිත සම්පූර්ණත්වය, පරිපූර්ණත්වය හා පිවිතුරුකම ඇත. වැඩි දේ ඇති විට, සිතේහි අවුල් සහගත බව ඇත.
(අප්ප-කිච්ච, හෙවත් අල්ප කාර්යබහුලත්වය)
කරුණාකර අන් අයට ආශීර්වාදයක් වන්න; අනුකම්පාව දක්වන්න.
අභ්‍යන්තර වර්ධනය පැමිණෙන්නේ ප්‍රඥාව, සාමය හා උතුම් ආශ්‍රය තුළිනි. සියල්ලන් කෙරෙහි සමාව දක්වන්න; ඔවුන්ට හා අපටම සමාව දෙන්න. සෑම කෙනෙක්ම එකම ය: සිත හා කය යන අර්ධයන්ගෙනි. සමාව දීම යනු යා යුතු මාර්ගයයි.
අලංකාර රූප හෝ ශබ්ද නොපවතී. කරුණාකර සවන් දෙන්න: 'සුන්දරත්වය' යන අදහස ඇතුළතින් පැමිණෙයි; එය පිටතට ප්‍රක්ෂේපණය වෙයි. එය අත්විඳීමට ඔබ විශාල වේදනාවක් විඳිය යුතුය. සැප වින්ඳනය එන්නේ වේදනාව නැති වෙනකොට දැනෙන සොම්නස. අවිද්‍යා තෘෂ්නා නැමැති වදකයන්ගෙන් ලබන වේදනා හෙවත් හිතේ නොසන්සුන් බාවය, රත්වීම, ලෝභය, ද්වේශය, වැරදි ලෝක දැක්මෙන් හටගන්න කළකිරීමෙන්, පැන දුවන්න විකල්ප සොයනවා බාහිර ලෝකයේ කාමයන්ගෙන්, ආශ්වාදයෙන්, ආලෝකයක්, සැනසීමක්, සුවයක්, සීතල වතුර බිඳක් සොයනවා මේ වැළි කතරක් නැමැති නිරර්ථක ලෝකයේ මාර වසඟයේ පවතින රඟමඬලක. සැනසීම, සොම්නස පොරොන්දු කරන මේ කාම ලෝකයේ සැප සම්පත් පසු හඹා යන මේ මිරිඟුවට හැමදාම අපි අහුවෙනවා නේද..
ප්‍රචණ්ඩ නොවන දියුණු හිතක්, මෛත්‍රියක් පවතින බවත්, සැනසීමෙන් (සාමය) ඔබට සතුට ගෙන දෙන බවත් මම ඔබට කීවොත් කුමක් සිතේද? එය ප්‍රමාදයට හේතුවෙන ආශ්වාදය, සැනකින් මියයන හිස් තෘප්තිය ප්‍රතික්ශේප කරන මාවතකි. ඔබේ මාර්ගය අවහිර කරන දේවල් කැප කර ඉවත් කිරීමට ඔබට සිදු වනු ඇත. පිවිතුරු ජලය ඇති විලක් ලබා ගැනීමට නම්, එහි ඇති අපවිත්‍ර දේ ඉවත් කළ යුතුය. එවිට, පැහැදිලි විල නොමඟ උත්සාහයකින් තොරව හට ගනු ඇත.
උතුම් පුද්ගලයන් සමඟ ආශ්‍රය කරන්න; ඔවුන් ඔබට කිසි විටෙකත් පීඩාවක් ගෙන නොදෙනු ඇත. ඔබව තේරුම් ගන්නා අය වෙත පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ. ඔබව නොතේරෙන අය ඔබව වස්තුකරණය කර වර්ගීකරණය කරයි, විනිශ්චය කරයි, හා නම් තබයි. ප්‍රඥාවන්ත පුද්ගලයෝ ස්වභාවයෙන්ම කරුණාවන්ත වන අතර ඔබව නපුරු ලෙස නොදකිනු ඇත, මන්ද අප සියල්ලන්ම එක සමාන බවත්, කණ්ඩායම් කළ නොහැකි හෝ වර්ගීකරණය කළ නොහැකි හෝ වෙන් වෙන්ව බෙදිය නොහැකි බවත් ඔවුන් දන්නා නිසාය.
මෙම මාවතේ තෝරා ගන්නවට ඔබට ස්තූතියි.
-නිලංජනාගෙ පෞද්ගලික දිනපොත ලිපියක්
Vote on a poll:
මව් පොළොව සිඹිමින් මා ගමන් කරමි සියලු සතුන් හට මෙත් පතමි කරුණාවෙන් මම සාමය සොයමි. ප්‍රඥාව වඩමි මම උතුම් ආශ්‍රය තෝරා ගනිමි.
|
||
Friends
Channel Comments
|
yourlocalasshole5114
(5 years ago)
Maui do be looking Gorgeous doe-
|
|
nekoeijiroukirishima209
(7 years ago)
"Hi"
|
|
kereenjohnson9895
(7 years ago)
Mowei: Hello I am a god.
|
|
smileakari2272
(8 years ago)
Maui:I am the the god of the wind and see, savior of men and women
|
|
mto7667
(7 years ago)
”I am now sea paper”
|
|
silacker
(6 years ago)
Oof I thought mowei was Moana XD
|
|
HamburgerCoolGuy688
(6 years ago)
Wait it's not funny to make fun of a good movie..
|
|
Viharamahadevi111
(8 years ago)
Idk lmao
|
|
natyxd8201
(5 years ago)
Xd
|
|
M1rr1n
(6 years ago)
gReAt jOB!!!!!!
|
|
ケーキチョコレート-q7f
(7 years ago)
They talking while they mouth a closed lolol
|
|
skxye2345
(6 years ago)
....
|
|
analuciafaustino4811
(6 years ago)
does maui wear lipstick ?!
|
|
awesum.dozerdoe_848
(5 years ago)
…
|
|
iisoftiebear2875
(6 years ago)
Why does moawei have lipstick-
|
|
Dhiaqhia34567
(5 years ago)
i now you screenshot
|
|
ogiedivinagracia1334
(7 years ago)
best movie(•‿•)
|
|
movii.i
(7 years ago)
:30 my last name is Simpson lol
|
|
therog3483
(6 years ago)
This is funny but not a real nutshell
|
Add comment
































