Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
anammanam korean lanka
Description
Subscribers
1.41K
Subscriptions
Recent Activity
|
anammanam korean lanka
මේ ආණ්ඩුව ඟං වතුර එනවා කුණාටුවක් එනවා කියලා මිනිස්සු දැනුවත් කරේ නෑ කිය කියා සතියක් කෑගහයි ඊට පස්සේ වෙන එකක එල්ලෙයි එත් අපේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව අන්තිම මනුෂ්‍යත් ගෙදර පදිංචි කරලා ඉවර වෙනකල් මේ ගේම අත අරින්නෙ නෑ
ඒක විස්වාසයි අපේ රටේ ජනතාවට
තෙරුවන් සරණයි ජනාධිපතිතුමණී 🙏🙏
|
||
|
anammanam korean lanka
Thubedi banana 🍌🍌🍌
|
||
|
anammanam korean lanka
පිංබර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා තෙරුවන් සරණයි මගේ රටට 🙏🙏
|
||
|
anammanam korean lanka
එක්ව නැගෙමු එක්ව නැකිටිමු 🇱🇰🇱🇰🙏🙏
|
||
Channel Comments
|
nisalapraveena7130
(11 months ago)
වෙලාවට ලියනගෙ බෝලේ අතඇරියෙ.. නැත්නම් captain කෙලිනව අපිට..
|
|
kasungunawadena
(11 months ago)
චමීරගෙ slow බෝල් එක..ඩිල්හාර level එකට
|
|
Shehanmadushanka448
(11 months ago (edited))
ලකුණු 44ක් වෙද්දි විකට් 4ක් ගිහින් තිබ්බ මැච් එකක් උන් දිනුම් කනුව ලගටම ගෙනල්ලා ඔන්න මෙන්න පැරදුනේ. සල්මන්ට අන්තිම ඕවරේ තව බෝල දෙකක් වත් සෙට් උනානම් ඔය මැච් එක ලංකාව පරදින්න ඉඩ තිබ්බා ගොඩක් දුරට. දැන් පාකිස්තානය කියන්නෙ 180ක් ගහලා පරාද කරන්න ලේසි ටීම් එකක් නෙමෙයි.
|
|
ThissaGamunu
(11 months ago)
Supiriyak
|
|
anammanambukiyerasakatha6165
(11 months ago)
අම්මෝ ඒක
|
|
HvshHgsh
(11 months ago)
හර ලියනාගෙගේ filding නම් අන්තිමයි... Miniha t20 හරියන්නේ නැ
|
|
shalindalakmal2886
(11 months ago)
|
|
ChamindaPerera-h9t
(11 months ago)
|
|
iroshaniperera4298
(11 months ago)
|
|
thushanmanjulai6667
(11 months ago)
Super
|
|
Pabasara-46qrw
(11 months ago)
Chameerai babai idiyanam apita fast bowling walin godak wicket ganna thibba T20 WC akatavath Baba dammoth hodai
|
|
Ape965
(11 months ago)
Apita dunna wage
|
|
SehanyaDewduni
(11 months ago)
Sadu pakistan
|
|
lathishaleti1618
(11 months ago)
අන්තිම ඕවස් දෙකක් තියද්දි මං චැනල් එක මාරු කලා
|
|
DammikaDammika-n7k
(11 months ago)
Meda pella අසාර්ථකයි අපෙ කොහොමද සන්ගා ඉන්න කාලෙ
|
|
ඇරියස්
(11 months ago)
Chamira කොලුවා
|
|
denethsanjana6332
(11 months ago)
|
Add comment

































