ImMalidu
ImMalidu's Channel
 
 
ImMalidu
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
ImMalidu
Description
Let’s achieve 💯 Live in USA 🇺🇸❤️🇱🇰

Hi , Welcome to My Channel.
My Name is Malidu Chamara . Live in New York USA




Subscribers
19.6K
Subscriptions
Recent Activity  
ImMalidu ඔන්න ගොඩක් කල් ඉදන් තිබුනු ආසාවක් 🫣.. 🤓😎 (2 years ago)
 
 
ImMalidu Hello 🙋‍♂️ Guys !!!!!! 🥰🥰🥰🥰 (2 years ago)
 
 
ImMalidu 🖤🤍 (2 years ago)
 
 
ImMalidu Summer is here 🩵 (2 years ago)
 
 
Friends
Channel Comments
malidu7 (5 years ago)
ටයිම්ස් චතුරශ්‍රය(Times square)කියන්නෙ ලෝකප්‍රකට, සංචාරක ආකර්ෂණයෙන් ඉහල,නිව් යෝර්ක් නගරයේ මිඩ්ටවුන් මැන්හැටන්(Midtown Manhattan) ප්‍රදේශයේ බ්‍රෝඩ්වේ සහ හත්වන මාවතේ මංසන්ධියේ පිහිටි ප්‍රධාන වාණිජ මංසන්ධියයි. මෙය සංචාරක ගමනාන්තයක්, සහ විනෝද මධ්‍යස්ථානයක් කියල හදුන්වන්නත් පුලුවන්. මේ, පැය විසිහතරම ජනතාව එහේ මෙහේ යන ඉතාම ජනාකීර්ණ ස්ථානයක්. නොනිදන නගරයක්. ..........
tha9678 (1 year ago)
Marenna kalin eka dawasak hari yanna thibbanam
ArtisticLyricsVerse (2 years ago)
Ayye. Mn green card winner kenek.. mta sponser kenek hoya gnn help krnn plwnd
NilanthiLanka-r2b (3 years ago)
Mage malli th Amaricave.
Jeewantha761 (3 years ago)
Colombia sc hodai da keyanna?
Yohareels (3 years ago)
මැරෙන්න කලින් ඇත්තටම යන්න තිබ්බනම්
amayastory4086 (3 years ago)
Job offer 1k awa, family visa ekka, visa ekata witharai pay karanna one. Scameda kiyala hoyaganne kohomada please kiyanawada
nawodsadamal2680 (3 years ago)
THANK YOU
dineshkumara7890 (3 years ago)
ලස්සන වැඩක්
gamingripx2431 (3 years ago)
Usa world best country ️️
DashParrOfficial (3 years ago)
කවදාහරි එනවා USA වලට
pasindudilshan-ug3qv (3 years ago)
Billionaire boys of the world වැඩි හරියක් ඉන්නෙ New york වල තමයි
GayanRuchiranga (3 years ago)
Thank you brother ජයවේවා..!
well durne boys your xpleing is best.thank you.
nilangapriyajeewa1670 (3 years ago)
කාර් එක ඩොලර් ලක්ශ හයක්ද අම්මො
nimeshadilmini7837 (3 years ago)
අයියෙ මම මාස්ට එකට ඇප්ලයි කලා.අයියෙ මම ලොකු ප්‍රශ්නයක් තියනවා.අයියෙ මට විරුද්දව ඉරිසියාවට නිර්නාමික විදියට පෙත්සමක් හො ලියුමක් මාර්ගෙන් නිර්නාමිකව බොරු චොදනාවක් කරලා එම්බසි එකට දැම්මොත් එගොල්ලො මගෙ විසා එක නතර කරයිද පොලිස් වාර්තාවත් හොදට තියනකොට.මෙක මට මගෙ යලුවෙක් කිව්වෙ රට යන්න කලින් කාවත් කියන්න එපා කියලා.එත් මම අපෙ ගමෙ අය ගොඩකට කිව්වා මම මෙහෙම යන්න ඉන්නවා කියලා.ඉතිම් මම දැන් ගොඩක් බයෙන් ඉන්නෙ.අනෙ අයියෙ මෙම දෙවල් වෙනවද එහෙම දෙවල් වලින් විසා නතර කරනවද student plz රිප්ලයි කරන්න
itndu6012 (4 years ago)
NYC ගොඩක් expensive නේද?