Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Singer Pathum
Description
Hello Everyone !
Welcome To My Youtube Channel..
I Do Famous Cover Songs Sri Lankan & Indian..
If You Like My Videos Please Subscribe
& Press The Bell Icon.
Thanks To All Friends..
Welcome To My Youtube Channel..
I Do Famous Cover Songs Sri Lankan & Indian..
If You Like My Videos Please Subscribe
& Press The Bell Icon.
Thanks To All Friends..
Subscribers
494
Subscriptions
Recent Activity
|
Singer Pathum
🙏🙏 පිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏
|
||
|
Singer Pathum
ඔබ සැමට සරස්වතී දෙවි පිහිටයි
|
||
|
Singer Pathum
|
||
|
Singer Pathum
අලුත්ම Cover Song එක ආවා යාලුවනේ..
💕 ඔබ දෙවිඳුන්ගෙ මනමාළියයි 💕
|
||
Friends
Channel Comments
|
lovelynovels
(3 years ago)
හරිම ලස්සනයි දුවේ. මේ ගීත මේතරම් ලස්සන උනේ ගේය පද රචනය , මිහිරි සංගීතය වගේම සුජාතා අත්තනායක මහත්මිය ගේ මියුරු හඬ නිසාමයි. ඊට සුලුවෙන් හෝ අසාධාරණයක් නොවන ආකාරයෙන් ගායනා කිරීම ගැන ඇත්තටම සතුටුයි . බොහෝම දුරක් යාහැකි කෙනෙක් හැටියට මගේ හදවතින්ම සුභ පතනවා ඔයාට . තෙරුවන් සරණයි දුවේ . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . ️️️️️
|
|
nihalwaniganayaka8910
(3 years ago)
හරිම මිහිරි හැගුම්බර ගායනයක් ඇත්තෙන්ම ලස්සනයි අහගෙන ඉන්න ආශ හිතෙන වා ....
|
|
dhammikagunasekara
(3 years ago)
Excellent
|
|
sujeewasampath2063
(3 years ago)
සුපිරි .
|
|
samansaman-ii8kc
(3 years ago)
සුපිරිම සුපිරියි ආයි දෙකක් නැහැ බුදු සරනයි ඹයාට
|
|
maleedesilva6061
(3 years ago)
ගොඩක් ලස්සනයි
|
|
dikafamilykitchen6270
(3 years ago)
හරිම ලස්සන මිහරිරි ගායනයක් ආසාවෙන් රස වින්දා ජය වේවා බුදු සරණයි
|
|
malkanthim5198
(3 years ago)
හරිම ලස්සනයි. ඔයා සුජාතා අත්තනායක මහත්මියගේ සින්දු ආරක්ෂා කරන්න. දිගටම ඒ සින්දුම ගායනා කරන්න. ලස්සනයි
|
|
readytoknow
(3 years ago)
great
|
|
MAWLANKA
(3 years ago)
ඒකනම් දුන්නා ලෙසටම හොදේ.ගොඩාරියක් ලස්සනයි.පෙර ගායනය වගේමයි.සුජාතා අත්තනායක මහත්මියත් මේ විදියටම ගායනා කරනව.සුපිරි සොයුරිය
|
|
bsworld8
(3 years ago)
Nice
|
|
thilinanuwan2924
(3 years ago)
සුජාතා අත්තනායක ගේ සින්දුවක් කියනවා කියන්නේ හරිම අමාරු වැඩක් ඔයා ඒ සින්දුවට සාදාරනයක් කරා හරිම ලස්සනයි
|
|
Che3DBuddy
(3 years ago)
හරිම ලස්සනයි.
|
|
nandarathnayaka440
(3 years ago)
සුජාතා අත්තනායක වගෙමයි හඩ බුදුසරණයි
|
|
californiakitchen923
(3 years ago)
ගොඩක් ලස්සනයි
|
|
bntoursing
(3 years ago)
Excellent very beautiful singing dear sister
|
|
violetjagoda308
(3 years ago)
ලස්සනයි ලස්සනයි ජය වේවා
|
|
krishmeeworkshop
(3 years ago)
|
|
bandulabandu5139
(3 years ago)
|
Add comment



































