California Kitchen
California Kitchen's Channel
 
 
 
Lakmini's play list
 
 
California Kitchen
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
California Kitchen
Description
ලේසියෙන් රසට උයමු.

Subscribers
25.2K
Subscriptions
Recent Activity  
California Kitchen කවදාවත් මේ විදිහට පෝස්ට් නම් දාලා නෑ. ඒත් අද පෝස්ට් එකක් දාන්නම හිතුනා. 2023 අපේල් 23 මගෙ සබ්ස්ක්‍රයිබස්ලා🥰🥰 4444 🥰🥰 පිරැනා. ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ ඒ අංක ටික දකින්න. මොකද මගේ කැමතිම අංකය 4 නිසා. අද මැයි 01 හරියටම සතියකින් ❣️5555 ❣️දකිද්දී දැනුනේ පුදුමාකාර සතුටක් .....හැමෝටම හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටු වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න මගෙ යහලු ,යෙහෙලියන්ට,ඉදිරියේදි එකතු වෙන්න ඉන්න අයටත් ගොඩාක් ස්තූති 🙏🙏🙏 (3 years ago (edited))
 
 
Friends
Channel Comments
Swarna-c9e (2 years ago)
මම අද කජු මාලුව මේ විදිහට දානෙට ඉව්වා හොඳට ලස්සනට තිබූ නා රසත් හොදයි ඔයාට පින්
ChampikaUdeni-y2v (2 years ago)
මේ තරම් කාලයක් කජු මාලුව හැදුවට අද තමයි හරියටම කජු මාලුව රසටම ආවේ, ඔයාට ගොඩක් පිං, හැමදේම හරිම විදිහට කියලා දෙනවට, තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා!!
kitchenqueen8374 (4 years ago)
රසම රස පාටයි...
piumichethana2508 (2 years ago)
කජු බ්ලෙන්ඩ් කරල දාලා දානෙකට උයලා දුන්න..හැමෝම රසයි කිව්වලු..තෑන්ක් යූ..ඔයාගෙන් තමයි ඒක ඉස්සෙල්ලාම දැක්කේ..
NPP-l9z (1 month ago)
Very very good .
kchamali4 (2 years ago)
මන් හැදුවා ...නියමෙට ආවා...ස්තූතියි
deepakumarikumari5392 (1 year ago)
රස පාටයි.නියමයි.
fionaperera8465 (2 years ago)
Hmm rasa athi thama penumata thiyenawa.
sunrtrasunitra6445 (10 months ago)
සුපිරි හදන්න ඔනි
achinimedis6390 (11 months ago)
මේ විදියට හැදුවා. හරිම රසට ආවා. Thankyou
NishanthiJayasooriya-x4n (6 months ago)
මෙ විදියටම ඉවුව අද කජු මාලුවක් ,,හරිම රසට පාටට ආව,,you tube එකේ දැකපු හොඳ ම කජු කරි යක රෙසිපියක්,
shyamaligunarathna5135 (1 year ago)
Haduwa rasai thank you
kumuduniperera (2 years ago)
rasa athi kiya sithanawa.
AhmadAhmsf (1 year ago)
ඇත්ත මයි හරිම රසයි මමත් හැදුවා නියමයි
cilyrd5770 (11 months ago)
හරිම රසවත් ස්තුතියි
SleepyDarts-sd4pu (1 year ago)
Ammoo.katata ..ana rasa kaju. Maaluva .essara aae amma hadanava ...ummmaaa..budusarnaei.
seethairangani2921 (6 months ago)
Oyata duwa pin
amckanchana1845 (1 year ago)
මාත් හැදුවා ...හරිම රසයි..ගොඩක් ස්තුතියි ..
SheelaWelegedara (4 months ago)
රසම රස පාටයි
disnavirajini7063 (1 year ago)
මේක හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි