Asha Tasty & Life
Asha Tasty & Life's Channel
 
 
 
Like song
my son
my videos
A
 
@Asha Tasty ORGANIC MANGO CAKE full video
14
 
Like song
my son
my videos
A
 
Asha Tasty & Life
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Asha Tasty & Life
Description
ආයුබෝවන්

Welcome
Eat as much food as possible Whenever possible you should have nutritious, non-toxic, non-pigmented food.
We warmly invite you to join us on the Asha Tasty Channel to watch about nutritious foods.


Thank you so much for watching and staying.



Joined 21.Jan.2021



















Subscribers
951
Subscriptions
Recent Activity  
Asha Tasty & Life #ashatasty&life #polroti #rice#eggrice කොහොමද යාළුවනේ ගොඩක් කාලයකින් ඔයාලට video එකක් upload කරන්නට නොහැකි උනා, මට තව චුටි පැටියෙක් ඉන්න නිසා හරිම අපහසුයි කාලය යොදවන්න. ඉදිරියේදී චුටි පැටියාගේ දඟකාර video වලින් හමුවෙමුකො. බොහෝම ස්තුතියි ආදරේයි හැමදාමත් ✍️ 𝓐𝓼𝓱𝓪 𝓐𝓫𝓮𝔂𝔀𝓲𝓬𝓴𝓻𝓪𝓶𝓪 (2 months ago)
 
 
Asha Tasty & Life Good night සුභම සුභ රාත්‍රියක් වේවා!!!! (2 months ago)
 
 
Asha Tasty & Life ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! ඔයාගේ නිරෝගීකම වැඩි වේවා මානසික සතුට මානසික නිදහස වැඩි වේවා!! අන් අය කෙරෙහි ආදරය ගෞරවය විශ්වාසය මෛත්‍රිය ආදරය තව තවත් වර්ධනය වේවා! ඔයා කරන යහපත් කටයුතු හැම දෙයක්ම දිනෙන් දින දියුණු වේවා, අලුත් බලාපොරොත්තු ඉෂ්ට වේවා!!! හැමදාමත් සතුටින් නිරෝගීව ඉන්න වාසනාව ශක්තිය ලැබේවා. ආදරේයි හැමදාමත් ♥️♥️♥️ තෙරුවන් සරණයි!!🙏 (7 months ago (edited))
 
 
Asha Tasty & Life කොහොමද ඔයාලට කවුරුත් හොදින් ඇති කියලා හිතනවා, ඔන්න අදත් මගේ ලොකු සුදු පුතු ඇඳපු චිත්‍රයක්, චිත්‍රය ඇඳලා මට කියනවා.... මේක කාටත් පෙන්න post කරන්න කියලා. ඉතින් කොලු පුංචාගේ අහිංසක ඉල්ලීම නොසලකා හරින්න බැනේ, එයා හරිම අසාවෙන් චිත්‍ර අඳින්නේ,පුතා කැමතියි එයාගේ චිත්‍රය කවුරුත් බලනවට, ඉතින් ඔයාලා බලන්න කැමතිනම් like දාගෙන යන්න. බොහෝම ස්තුතියි ආදරේයි හැමදාමත්. ✍️ 𝓐𝓼𝓱𝓪 𝓐𝓫𝓮𝔂𝔀𝓲𝓬𝓴𝓻𝓪𝓶𝓪 (8 months ago)
 
 
Friends
Channel Comments
ashatasty (4 years ago)
‎@Asha Tasty පිරිසිදු සුදු පොල් තෙල් Homemade Virgin Coconut Oil විනාඩි 30න් පිරිසිදු Pol Thel
ashatasty (4 years ago)
හරිම පහසුයි හරිම ඉක්මන්
abeygamage3862 (4 years ago)
wow
indisame6464 (4 years ago)
ෂා නියමයි
Cool-pd3ck (2 years ago)
ayeshaniroshani1518 (4 years ago)
එක හොද වැඩක් හරි ඉක්මනින්ම තෙල් හිදගන්න පුලුවන් ජයවේවා ️
SLKushanVlogs (4 years ago)
වාව් සුදු පොල් තෙල් ️
subashanaabeywickrama798 (4 years ago)
Good harima pahasui
DNSC (4 years ago)
ෂා නියමයි නේ නංගා
Vihacreations-vc (4 years ago)
ශා .. නියමයි වැදගත් වීඩියෝ එකක්
tikiri2564 (4 years ago)
මට ඔයා ඇපල් දුන්නේ නැති වුණාට මම ඔයාට කල් ගිහිල්ලා තියෙන්නෙ. ඔන්න මේ වීඩියෝ සම්පූර්නයෙන්ම බැලුවා සුබම සුබ රැයක් වේවා
පබසරා-ඬ3න (4 years ago)
ඔන්න ආෂ,,තව සහයෝගයක්