Tharuma Production
Tharuma Production's Channel
 
 
Wedding Dance Floor - Family moments
573
 
Hiripitiya kudu
Awurudu sindu
 
Wedding Dance Floor - Family moments
573
 
Tharuma Production
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Tharuma Production
Description
හිත යන තැන නතර වෙන්න...💥
අපිත් එක්ක යන්න එන්න.. 😊🥰💝
ඉතින් එන්න..
රැඳෙන්න..
විඳින්න ...
මගේ කැමරා ඇසින්.. 🤳 🎥️

Subscribers
1.03K
Subscriptions
Recent Activity  
Tharuma Production හදවත් 1000යි ❤🥰😍 විනෝදාංශයක් විදියට අම්මත් එක්ක එකතු වෙලා පටන් ගත්ත ගමනට අද හදවත් 1000ක් එකතු වුණා. ❤ විටින් විට නතර වෙවී ආව මේ ගමනේ මුහුණ දුන් ගැටලු , අපහසුතා වගේ ම අත්දැකීම් බහුලයි. 🙂 ඒ හැම දේමත් එක්ක මාත් එක්ක අද වෙද්දි මේ එකතු වෙලා ඉන්න හදවත් 1000 මිලියනයකට වඩා වටිනවා. ඉතින් ආදරෙයි හැමෝටම ❤ අපි, Tharuma Production හිත යන තැන ❤ සන්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න 👇 https://youtube.com/@tharumaproductio... (4 months ago)
 
 
Tharuma Production ආසාවෙන් ම යන්න හිතෙන තැනක් ඇහුවොත් මම තෝර ගන්න පළවෙනි ම තැන 🙏🙏💝 ඔයාලත් එහෙමද ? (4 months ago)
 
 
Tharuma Production මේ අලුත් අවුරුද්ද අලුත් විදියට.. 🥰 සියලු දොස් දුරු වේවා ! අටු කොටු බත බුලතින් ඉතිරේවා ! සියලු යහපත සැලසේවා ! ආයු, වර්ණ, සැප, බල වැඩේවා! ඔබ සැමට එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බෝ වේවා ! සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා'යි තරුමා අපි ආසිරි පතමු 🥰🙏 (7 months ago)
 
 
Tharuma Production අවුරුදු 37ක් හමාර වන දිනයේදී, මගේ දෝතට ජීවිතේ බෙදා ගන්න ආව.. පුංචි පැංචා 😍🥹 අම්මාගෙන් මට ලැබුණ ආදරණීය ම උපන්දින තෑග්ගක් 💝 (8 months ago)
 
 
Friends
Channel Comments
tharindumadushanka4858 (1 year ago)
බොහොම හෘදයාංගම සහෝදරයන් දෙපළක්. විශේෂයෙන්ම අපේ යාළුවා සක්කා
CookingWithKuma (1 year ago)
ඇත්තටම ඒ අම්මා තාත්තා මේ වගේ පුතාලා දෙන්නෙක් ලබන්න බොහොමත් පිං කරලා තියෙනවා මට නම් හරිම සතුටුයි පුතාලා හැමදාම මේ වගේ එකමුතු වෙලා ඉන්න සමහර දරුවන් ගැන මේ කාලේ අහන දේවල් දැක්කාම හරිම සතුටියි ඔයාලා ගැන පුතා මේ නාලිකාවට බොහොමත් ස්තූතියි ඔයාට මමත් සහයෝගය දුන්නා ජය වේවා
CRASH_KITTY_2011 (1 year ago)
නියම වැඩක්
One_Of_Music (1 year ago)
Supiriyak thama ithin balannama oni ekak ️jaya wewa ...godak pin mewage supiri weda karanwata
kanishkachamuditha2724 (1 year ago)
මරු අයියලා මල්ලිලා සුපිරි
Tharupiyumithakshila (1 year ago)
CookingWithKuma (1 year ago)
ඇත්තටම හරිම ලස්සනයි මේ වීඩියෝ එක මම සෙයා කලා කෙනෙකුට දැකලා මේ වගේ දෙයක් කරන්න ඉගෙන ගන්න හැකිනම්
Me gampahata ayithi hiri pitiyada kurunagala hiri pitiyada gampaha nam apita balanna enna puluwan
harshakumara8186 (1 year ago)
Waddak
pubuduize (1 year ago)
මේ හදන කෙනාගේ නොම්බරයක් හොයාගන්න තියනවා නම් දාන්නකෝ
binukaamarasinghe7729 (1 year ago)
හිරිපිටිය කූඩු 2 ක් තියෙනව.
warunasasindra570 (1 year ago)
කවද වෙනකන් තියෙනවද?
warunasasindra570 (1 year ago)
ඕගොල්ලන්ගෙ කූඩුව මිනිස්සු කීවේ ඊයෙන් ඉවරයි කියල මාර යක්කු තමා ලoකාවෙ ඉන්නෙ. Youtube එකේ විශ්වාසයයි ඒ පාරෙ කූඩුව බලපු පින් වන්ත මිනිසයි නැතිනම් ඒ පාරෙ හිටපු එළවලු කඩකාරයෙකුයි. Couple එකකුයි අපිව හරවල යවනව.කූඩුව බලන පාරෙ ඉන්නව car parking එක business එකක් කරගත්ත බීපු එකෙක් කූඩුවට හැරෙන පාර ගාව පලු යන්න බැනල තමා ආවේ.
susanthasampath8055 (1 year ago)
බොරු වැඩ කෙහෙල්මල් තොරණ් උතුම් වෙසක් පෝය විකුණන් කන බොරු වැඩ වාණිජ අරමුණු පෙරටු කරගෙන කරන විගඩම් බොරු වැඩ
LakmalSalinda-f3g (1 year ago)
dasunsanjewa (1 year ago)