Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Kavi bana - Badulle Samitha Tharo
Description
කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද ශාස්ත්‍රපති පූජ්‍ය පාද බදුල්ලේ සමිත හිමි
විමසීම් 071 9410080
විමසීම් 071 9410080
Subscribers
10K
Subscriptions
Recent Activity
|
Kavi bana - Badulle Samitha Tharo
https://youtu.be/w-szmox5410
මගේ පණයි මගේ ආදර අම්මා, අම්මා ගැන් කියවෙන කවි බණ පෙළ
|
||
|
Kavi bana - Badulle Samitha Tharo
https://youtu.be/dUmoBnXul-4
ගෙදර බුදුන් අම්මා, අම්මා ගැන කියවෙන කවි බණ පෙළ
|
||
|
Kavi bana - Badulle Samitha Tharo
https://youtu.be/20Hr3T_oTJA
සිනාසෙන්න පාර තැනූ ආදර අම්මා, අම්මා ගැන කියවෙන කවි බණ පෙළ
|
||
|
Kavi bana - Badulle Samitha Tharo
https://youtu.be/zih9J9BmHtk
පින් පිරෙන, ආශිර්වාදය සැලසෙන ආශිර්වාදාත්මක බෝධි පූජාව
|
||
Friends
Channel Comments
|
sp-ck3tj
(2 years ago)
මගේ තාත්තා නැති වෙලා මාස 4ක් වෙනවා මෙ කවි අහද්දි පපුව පිච්චිලා යනවා මගෙ තාත්ති ට නිවන් සුව ලැබේවා
|
|
lakminiweerasinghe2434
(2 years ago)
මට මගේ තාත්තා ගොඩක් මතක් වෙනවා...අද මගේ තාත්තා හිටියා නම්එදා නොයෙන බව දැනුනා නම් මාව දාලා යන්නේ නෑ කවදාවත් තාත්තා මම නැතුව ඉන්න බෑ..කොහොම ඉන්නවද දන්නේ නෑ තාත්තේ ඔයා..මගේ කට හඩ අහන්නේ නැතුව ඉන්නේ නෑ මොහොතක්...කොහේ හිගින් ආවත් මාව අහන් ගෙට ඇතුල් වෙන්නේ...නම කොහේ ගරි ගියොත් ගෙදරට එනකම් කෝල් කීයක් ගන්නවද තාත්තේ අදටත් මග බලන් ඉන්නවා මම...
|
|
kumariabesinghe8898
(2 years ago)
මගෙ අප්පච්චි නැතිවෙලා අවු 2වෙනවා මන් තමයි එයාගේ කැත කුණු අතගාලා එයා බලාත්තේ එයා කොහේහරි හොද තැනක ඇති මගෙ අප්පච්චි උපදින ආත්මයකදි බුදුන් දැක නිවන් දකින්න කියලා මේ කවි අහන ගමන් මන් ප්‍රාර්ථනා කරනවා
|
|
sagithjeewan819
(3 years ago)
තාත්තා කියන්නෙම සසරක් මාස 2ක් වෙනව ඒ රන්කද අපෙන් වෙන් වෙලා ඒ දුක නම් මේ ලොකෙ කිසිම දුවෙකුට පුතෙකුට ලැබෙන්න එපා කියල පතනව මොකද තාත්තා නැති දුක හොදටම දැනෙනව ඒ දුක දරා ගන්න අමාරැයි
|
|
nishadi4869
(3 years ago)
තාත්තා කිරුලකි මගේ සිත් අටුවේ මට ලැබුනා වගේම රත්තරන් තාත්තෙක් මගේ දුවටත් ලැබුනා ️️
|
|
ShenukiMadu-sh4yl
(2 years ago)
අනෙ මගේ තාත්තා අපෙන් වෙන් වෙලා දැනට අවුරුදු 3.මාරක් හැමදාමත් මගේ තාත්තාට ආදරෙයි ලබන ආත්මේ මගෙ තාත්තා වෙලා ඉපදෙන්න ඕනි මගේ රත්තරන් තාත්තාට බුදු බව අත්වේවා
|
|
DamiThksi
(2 years ago)
මගෙ තාත්තා මාව දාල ගියා.තවමත් හීනයක් වගේ..මතක්වෙනකොට පපුව පිච්චෙනවා තාත්තේ...මට තවමත් ඔයා නෑ කියල හිතන්න අමාරුයි ඒ තරම් වේදනාවයි.ආදරෙයි මගේ තාත්තේ ඔයාට..
|
|
sagari8618
(3 years ago)
තාත්තාට පන තරමිම අදරය කරනවා කවදවත් මහලු මඩමි වලට දන්න එපා අමිමා තාත්තා සසරින් එතර කරවන්න අදරයන් බලා ගන්න හිත රිදවන්න එපා
|
|
RuwanKumara-o3f
(3 years ago)
මතු බුදු වේවා මගේ තාත්තා
|
|
TharangaDayas
(3 years ago)
තාත්තා කියන්නෙ මහ සාගරයක්
|
|
Chamo-q2y
(3 years ago)
තාත්ත කියන්නෙ මහ මෙරක්
|
|
SureshSankalpa-l4l
(3 years ago)
ඔයාගෙ තාත්තා ඔයා මෙ ලොකෙට එන්න කල් බලන්න ඉන්නෙ පුතෙ මගෙ පුතා ගුන යහපත් දරුවෙක් වෙවා
|
|
chandrawathichandrawathi3818
(2 years ago)
අනේ මාගේ තාත්තා සමූ අරන් ගිහිල්ලා දැනට අවූරැද්දයි මාස හයක් වේනවා දූකයි හැමදාම මතක් වේනවා තාත්තා
|
|
VijesiriKumara-h4l
(3 years ago)
මම මගේ තාත්තාට ගොඩක් ආදරෙයි තාත්තාට කවදාවත් දුකක් දෙන්නෙනෑ
|
|
susilpemarathna6353
(2 years ago)
මන් පොඩි කාලේ ඉදන්ම මගේ තාත්තා නෑ. සෙල්ලම් කරන්න ආස දේවල් මට ලැබිලා නැහැ. ලැබිලා.. අම්මා ට මට වියදම් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ තිබුණේ නැහැ. නමුත් පුළුවන් විදියට අම්මා මාව බලා ගත්තා.. තාත්තා නැති අඩුව මට හුඟක් දැනුනා.. තාත්තා නැතිව මන් ගොඩක් ඇඬුවා.. මට දැන් වයස 42 වෙනවා.. මට පුතා ලා තුන් දෙනෙක් ඉන්නවා. එයාලා තාම පොඩි ලමයි.. එයාල ගෙ අම්මා නෑ.. අම්මා වෙන කෙනෙක් එක්ක ගිහින්. මට නොලැබුණු තාත්තා ගෙ ආදරය මන් මගේ පුතාලා ට දෙනව එයාලව දාලා යන්නේ නෑ කවදාවත්.. අම්මා නැති උනා ට එයාල ගෙ හැම දෙයක්ම මම කරනවා.. මොකද තාත්තා නැති දුක මන් තරම් දන්නා කෙනෙක් නෑ..
|
|
SuraggaSuragga
(2 years ago)
මග් තාත්තටත් මම ගොඩක් අාදරෙයි.තාත්තා අපෙන් සමු අරගෙන ගිහින් මාස තුනක් වෙනවා මේ කවි ටික අහනකොට තාත්තා ලඟ ඉන්නවා වගේ දැනෙනවා මගේ තාත්තා මතු බවයෙත් මගෙම වෙලා ඉපදේවා....
|
|
DiliniChathurika-k5c
(2 years ago)
අපේ පවුලේ ඔක්කොම 8ක් අක්කා ලා 5 අයියා ලා 2යි මමයි අපේ තාත්තා නැති වෙලා අවුරුදු 10 වෙනවා අම්මා යි තාත්තා යි තමයි අපේ ඔක්කොම ගේ ජිවිතය ආදරෙයි අම්මා ටයි තාත්තා ට යි
|
|
Gethakuwait
(2 years ago)
මගේ තාත්තා නැනි වෙලා අවුරුදු. 2ක් වෙනවා. අපෙ හාමුදුරුවනේ. (මගේ රත්තරන් තාත්තා නිවන් සුව ලැබේවා
|
|
MonikaChandrasiri-gw2gr
(2 years ago)
Mathu budu wewa mage thaththa..
|
Add comment

































