Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
༺S.Perera༻
Description
නවතම හා පැරණි ගීත༺S.Perera༻.නාළිකාව තුළින් ඔබගේ රස වින්දනයට මම ඔබට තිලිණ කිරීමට බලාපොරොත්තු වෙම්.🙏
Welcome to my youtube channel. I upload videos for Entertainment purpose only. Credits go to all the amazing Original content creators.
This channel has some of the best Sinhala songs! I try to show all the feelings and emotions with the visuals that I put together. I hope you enjoy the music and 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 to my channel. Also, I highly appreciate your likes and comments.
wishing to all an excellent time with wonderful music ♥
Feel free to send me your questions and I would be glad to answer.
Thank you
Best regards,
༺S.Perera༻
𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐖𝐀𝐓𝐂𝐇𝐈𝐍𝐆🙏
⇘ 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 𝐅𝐎𝐑 𝐌𝐎𝐑𝐄 ⇙ AND CLICK ON THE BELL🔔
¸¸.•*¨*•*´¨)
¸.•´¸.•*´¨) ¸.•*¨)
(¸.•´ (¸.•` ¤ Ʈɦąɲƙ ¥ǿµ

Subscribers
14.3K
Subscriptions
Recent Activity
|
༺S.Perera༻
#GoHomeGota
|
||
|
༺S.Perera༻
#GoHomeGota
|
||
|
༺S.Perera༻
"හඳ කොච්චර ලස්සනට පෑයුවත් ඒකට බුරන බල්ලො ඕන තරම් ඉන්නවා"
රට වෙනුවෙන් අපි ඔබ සමඟයි.❤❤❤🙏🙏🙏
අරගලයට ජය🇱🇰 🇨🇦 සිට
|
||
|
༺S.Perera༻
|
||
Friends
Channel Comments
|
dhammikahewage9628
(6 years ago)
පිස්සු නොහැදුනොත් තමා පුදුමේ... Old Is Always Greatest
|
|
gayanhansaka7817
(5 years ago)
Voice sri lanka එකෙන් පස්සෙ ඔරිජිනල් එක හොයා ගෙන ආව අය කෝ
|
|
sandudanushka6616
(4 years ago)
මාත් 2000 පස්සෙ උනාට මෙ සින්දු වලට මාරම ආසයි රසවින්දනය උපරිමටම තියෙනවා
|
|
adhf210
(4 years ago)
දැන් තියෙන තේරුමක් නැති හම්පඩ සිංදු වගේද මේ සිංදු..තව පරම් පරා ගානකට අහන්න පුලුවන් කැත නැතිව.....
|
|
akilacreations9754
(5 years ago)
8 පාරක් ඇහුවා එක දිගට...ඒත් එපා වෙන්නෑ....ඒ තරම් ලස්සන සිංදුවක්...මේ වගේ ලස්සන සිංදු අදත් හැදෙනවා නම්...
|
|
hasithatharaka3237
(4 years ago)
බිනරමලී සිංහල චිත්රපටයෙ සිංදුවක් මේක. ඒ කාලෙ ගොඩක් ගීත නිර්මාණය උනෙ චිත්රපට වල අවස්ථාවන්ට ගැලපෙන විදියට ,ඒ නිසා සිංදු වල විවිධත්වයක් තිබුනා .මේ වගේ සිංදුවක් දැන් කාලෙ අහන්නවත් නැති තරම් ඒ වගේම ලස්සන සිංහල චිත්රපටයක් බලනවා කියන එකනම් හීනයක් විතරයි
|
|
dhammikahewage9628
(6 years ago)
හරිම ලස්සන නිර්මාණය . හැමදාම රස විඳින්න පුළුවන් ගීත.තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි. ඇස්වහ කටවහ නොවදීවා. විශේෂයෙන් මගෙ
|
|
Nk-cn1bl
(5 years ago)
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්
|
|
kanthikanthi358
(4 years ago)
සිය දහස් වරක් උනත් අහන්න පුලුවන් ගීත .මේ ගීත නිතර ඇහෙන්න සලස්වන්න ස්තුතියි ....
|
|
madhurangasamaraweera3000
(4 years ago)
සුපිරිම සින්දුවක්
|
|
rashrashmi8560
(5 years ago)
මිහිර රසය දැනෙන...හඬවල් ගී තමයි මේ....️️
|
|
purnahewage3445
(6 years ago)
ආ ආ ආ ......ආ ආ ආ .... 5ක්ම
|
|
chamillakmal878
(4 years ago)
සදා අමරණීය ගීත.......ලස්සනයි .........
|
|
nimalakanthi8338
(3 years ago)
Asama gitayak
|
|
ජනියා-සුදී
(5 years ago)
6x8 ගියාට පුදුම ලස්සනක්... එකදිගට 6වතාවක් ඇහුව... සුපිරිම එකක්..️️️️
|
Add comment